Oshi Photography

  • Home
  • Oshi Photography

Oshi Photography 🥰📸

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
12/08/2025

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

තනිව ඉපදී තනිව මිය යන අපේ ජීවිත...නැවතුනා එකම එක ලෝකයක විඩාබර...නැවත නැවතත් ඉපදි ඉපදී මියෙන අපේ ජීවිත...සැනසෙන්නෙ බුදු හ...
23/05/2024

තනිව ඉපදී තනිව මිය යන
අපේ ජීවිත...
නැවතුනා එකම එක ලෝකයක
විඩාබර...
නැවත නැවතත් ඉපදි ඉපදී මියෙන
අපේ ජීවිත...
සැනසෙන්නෙ බුදු හිමිගෙ දම්
සුවඳ අභියස...
මවන්නනට දෙයක් නැත
මේ ලෝකයේ...
ඇත්තේ සත්‍ය පහදා ගැන්ම
ඔබේ...
කිසිවෙක් නෑ මේ ලොව තනියට ද
ඔබේ...
දිවි මඟ නිවන සරසන්නට සිත දෙන් වෙසගේ...
- සදුනි ඕෂදී-

🙏🙏🙏
16/04/2023

🙏🙏🙏

...EVERY MOMENT HAS A NEW PURPOSE... 🌅We are capturing moments…Creating memories for a lifetime....Oshi Photography... 📷
07/04/2023

...EVERY MOMENT HAS A NEW PURPOSE... 🌅

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

Travel 🚌We are capturing moments…Creating memories for a lifetime....Oshi Photography... 📷
17/03/2023

Travel 🚌

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

On My Way 😍We are capturing moments…Creating memories for a lifetime....Oshi Photography... 📷
10/03/2023

On My Way 😍

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

...TRINCOMALEE CAMPUS...              ...EASTERN UNIVERSITY... We are capturing moments…Creating memories for a lifetime...
24/02/2023

...TRINCOMALEE CAMPUS...
...EASTERN UNIVERSITY...

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

📷 ...MY CAPTIONS... 📷That day is a special day for us 👫We are capturing moments…Creating memories for a lifetime....Oshi...
29/01/2023

📷 ...MY CAPTIONS... 📷

That day is a special day for us 👫

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

💐 ...POLONNARUWA WATADAGEYA... 💐This is not just a certain place 🙏 It's a place that makes your heart melt when you see ...
24/01/2023

💐 ...POLONNARUWA WATADAGEYA... 💐

This is not just a certain place 🙏 It's a place that makes your heart melt when you see it 🙏

We are capturing moments…
Creating memories for a lifetime..
..Oshi Photography... 📷

Address

A9, Kandy Road

Website

Alerts

Be the first to know and let us send you an email when Oshi Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Oshi Photography:

  • Want your organization to be the top-listed Government Service?

Share