Environmental Unit - Dompe Divisional Secretariat

Environmental Unit - Dompe Divisional Secretariat Vision

"A Sustainably Developed Sri Lanka."

Mission

To provide Leadership for sustainable environmental management by ensuring environmental protection through sustainable natural resource management.

11/08/2026
11/08/2026

📢 හෙළ අත්කම් කලාවේ විස්මිත නිමවුම් කල එළි ගන්වන ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ මෞලි මංගල්‍යය..... 🏆🥇

11/08/2026

අපේ ජීවිත වෙනස් වෙද්දී, අපේ තේරීම් ද වෙනස් වෙන්න පුළුවන්. පහසුව අත් නොහැර, නැවත භාවිත කළ හැකි දේ තෝරාගැනීමෙන්, එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අවම කිරීමෙන් සහ ප්ලාස්ටික් නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, තවත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු නොකර අපේ ජීවිත ඉදිරියට ගෙන යන්න පුළුවන්.

මොකද සැබෑ ප්‍රගතිය කියන්නේ ඉදිරියට යන එක විතරක් නෙවෙයි.
තිරසර ලෙස ඉදිරියට යාමයි. 🌱

අද හොඳ තේරීමක් කරන්න.
හෙට පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන්. 💚

09/08/2026
On the International Day of the World's Indigenous Peoples, we honour Sri Lanka's Vedda community, the Wanniyala-Aetto, ...
09/08/2026

On the International Day of the World's Indigenous Peoples, we honour Sri Lanka's Vedda community, the Wanniyala-Aetto, whose deep connection to the forest has sustained life and healing for generations.

This year's theme celebrates indigenous midwives and traditional knowledge that safeguards life and well-being. Across Sri Lanka's indigenous heritage, this wisdom has been passed down through generations, guiding communities in health, healing, and harmony with nature.

Protecting these traditions means protecting a living part of our island's identity. Let us honour, respect, and preserve the knowledge of our indigenous peoples for the generations to come.

Address

Kirindiwela

Alerts

Be the first to know and let us send you an email when Environmental Unit - Dompe Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share