Kolonnawa Planning

Kolonnawa Planning Planning division of kolonnawa divisional secretary

Cole
14/07/2024

Cole

Get the best deals with ComBank cards.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොලොන්නාව
01/02/2022

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොලොන්නාව

01/02/2022
සම් භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන වල නියැලෙන නිෂ්පාදකයින් උදෙසා ගොඩනගන සෞභාග්‍යා පියසේ ඉදිකිරිම් කටයුතු .
12/12/2021

සම් භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන වල නියැලෙන නිෂ්පාදකයින් උදෙසා ගොඩනගන සෞභාග්‍යා පියසේ ඉදිකිරිම් කටයුතු .

මණ්ඩවිල විසිතුරු මල් නිෂ්පාදන ගම්මාන සමිතිය සදහා වෙලද කුටි අවසන් අදියරේ ඉදිකරමින් පවති.
12/12/2021

මණ්ඩවිල විසිතුරු මල් නිෂ්පාදන ගම්මාන සමිතිය සදහා වෙලද කුටි අවසන් අදියරේ ඉදිකරමින් පවති.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ භාණ්ඩ බෙදාදීම
27/11/2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ භාණ්ඩ බෙදාදීම

20/11/2021

පාවහන් නිෂ්පාදන මූලික තාක්ෂණ පුහුණු පාඨමාලාව

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය විසින් පාවහන් නිෂ්පාදනය පිළිබඳ මූලික තාක්ෂණික පුහුණු පාඨමාලාවක් සංවිධානය කර ඇත.. මෙම පාඨමාලාව 2021.11.30 සිට 2021.12.17 දින දක්වා දින 14 ක් තුල පැවැත්වීමට නියමිතය.

විෂය ක්ෂෙත‍්‍රය :-

· පාවහන් නිෂ්පාදන ක්ෂේත‍්‍රය

· පාවහන් නිෂ්පාදනය පිළිබඳ මූලධර්ම

· යන්ත‍්‍ර හා උපකරණ හඳුනාගැනීම

· අමුදුව්‍ය හඳුනා ගැනීම

· පාවහන් මෝස්තර නිර්මාණ පිළිබඳ හඳුන්වාදීම

· පාවහන් නිෂ්පාදන පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුව

·ආයතනික අවශ්‍යතා සහ පාවහන් ක්ෂේත‍්‍රයේ ශිල්පීය කාර්යයන් පහසු කරවන සරල මෙවලම් හඳුන්වාදීම

· පුහුණු වැඩසටහන අවසානයේ මාස 03ක කාලයක් පෙරවැඩුම් කර්මාන්ත ක‍්‍රමයට මෙම මධ්‍යස්ථානය තුල තම කර්මාන්තය ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම.



දිනය:- 2021.11.30 සිට 2021.12.17 දින දක්වා (නොවැම්බර් 30, දෙසැම්බර් 01,02,03,06,07,08,09,10,13, 14,15,16,17)

කාලය :- පෙ.ව.08.30 - ප.ව.04.15 දක්වා

ස්ථානය :- සම්භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 280/1, ද මෙල් පාර,කටුබැද්ද, මොරටුව.

ඊමේල් :- [email protected]

පාඨමාලා ගාස්තුව :-රු 15,000/-

විමසීම් දුරකථන:- 011 4213472/ 071 6260767

17/11/2021

ආයතන සංග්‍රහයේ විධිවිධාන පිළිබඳව රාජ්‍ය නිලධරයන් දැනුම්වත් කිරීම සඳහා ආයතන අංශය මඟින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන

Training program conducted to aware the public officers about the provisions of the Establishments Code

தாபன விதிக்கோவையின் விதிகள் தொடர்பாக அரச உத்தியோகத்தர்களுக்கு நடத்தப்படும் பயிற்சி பட்டறை

දිගුව / 𝐋𝐢𝐧𝐤 / இணைப்பு : https://forms.gle/rfiUGb3p4vnMKiqd8

Address

Kolonnawa
Kolonnawa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94701083536

Alerts

Be the first to know and let us send you an email when Kolonnawa Planning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kolonnawa Planning:

Share