26/09/2023
2023 සහ 2024 වර්ෂ සදහා
🧑🎓ගණිතය , විද්‍යාව 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා පන්ති පැවැත්වේ.
නිවසටද පැමිණ පන්ති පවත්වනු ලබන අතර අප ආයතනය හා සමගද සම්බන්ධ විය හැක
👍 නිසැක A සාමාර්ථයකට මග පෙන්වන වසර 15ක පළපුරුද්ද සමග අපේ ආදරණීය ගුරුතුමා
සුදම් බී. අභයගුණරත්න
සංකීර්ණ විෂයන් යැයි සිතන ගණිතය හා විද්‍යාව අප දූ දරුවන්ට ඉතාමත් පහසු සහ කැමතිම විෂයන් බවට පත්කර ගැනීමට අප ආයතනය හා සම්බන්ධ වන්න
දක්ෂයින් අති දක්ෂයින් කරනා අපේ පන්තිය
දිනුද අධ්‍යාපන ආයතනය කොට්ටාව
වැඩි විස්තර දැන ගැනීමට අප ආයතනය හා සම්බන්ධ වන්න
📞 0766 871 060
0711 641 165