Shine Lanka Facilities Management Service

Shine Lanka Facilities Management Service machinery and equipment developed from the application of scientific knowledge. "it will reduce the industry's ability to spend money on new technology"

20/02/2026
ශ්‍රී ලාංකීය සේවා හා පහසුකම් කේෂ්ත්‍රයේ සුවහසක් වෘත්තිකයින්ටඅ යනු ආ යනු අකුරු කර ඔවදන් දෙමින්මඟ හසර කියා දීලොවක් දිනන්නට...
04/12/2025

ශ්‍රී ලාංකීය සේවා හා පහසුකම් කේෂ්ත්‍රයේ
සුවහසක් වෘත්තිකයින්ට
අ යනු ආ යනු අකුරු කර ඔවදන් දෙමින්
මඟ හසර කියා දී
ලොවක් දිනන්නට මං පෙත් විවර කර
මතු පරපුරට යෝධ අත්වැලක් වු
අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමනි
ඔබගේ නික්ම යාම
නෙතට කඳුළක් හදට සුසුමක් පමණක්ම නොව
තවත් දිගු කාලයක නොපිරෙන හිඩැසක්ම විය
ඉතිං අවසරයි දෙපා නැමද සමුගන්නට
ආදරණීය වික්‍රමාරච්චි සර්....

ඔබතුමන්ට උතුම් වු අජරාමර නිවන් සුව අත්වේවා...!

ඔබගේ සියලුම ස්ථාන පිරිසිදු කිරිම් සහ අලුත් වැඩියා කටයුතු දැන් එකම වහලක් යටින් 🧹🛠️📌ඔබේ අලුත් නිවසේ ඉදිකිරිම් වැඩ කටයුතු ඉ...
19/05/2025

ඔබගේ සියලුම ස්ථාන පිරිසිදු කිරිම් සහ අලුත් වැඩියා කටයුතු දැන් එකම වහලක් යටින් 🧹🛠️

📌ඔබේ අලුත් නිවසේ ඉදිකිරිම් වැඩ කටයුතු ඉවරද?
ගෙට ගෙවදින නැකතට කලින් සුපිරි House Deep Cleaning එකක් අපි කරලා දෙන්නම්.

📌ඔබේ නිවස/ කාර්ය්‍යාලය/ආයතන/වෙලද ස්ථාන සදහාDeep Cleaning

📌 Sofa /Mattress/Curtains/Carpet Cleaning

📌උත්සව සදහා අවශ්‍ය සියලුම සේවාවන්

📌ඔබගේ නව නිවස ඉදිකිරිමෙන් අනතුරැව එය පිරිසිදු කිරිමේ සේවාව මැයි 1 සිට මැයි 30 දක්ව15%ක මිල අඩුකිරිමක්

📌සියලුම සේවාවන් එකම වහලක් යටින් ලබා ගත හැකි එකම තැන Aloka Cleaning Service, දිවයින පුරා අපගේ සේවාව ලබා දේ. 💯

🎯ඇයි ඔබ අපිව තෝරගන්නේ ?

✅පිරිසිදු කිරිමේ සේවාවේ අවුරැදු 16 යක පලපුරැද්දක් ඇති අපි අපේ වගකිම නොපිරිහෙලා ඉටු කරන්නෙමු.

✅පලපුරැදු සේවක මහතුන් සහ සුපරික්ෂක වරැන් සැම Site එකකටම යොදන්නෙමු.

✅අපෙන් සේවාව ලබා ගත් සියලුම පාරිභෝගිකයෙක්ම අපි තෘප්තිමත් කර ඇත.

✅99.99% ක තත්වයෙන් උසස් නිමාවක් සැම සේවාවකටම ලබා දේ.

✅යම්හෙයකින් රැකියාවක අඩුපාඩුවක් සම්බන්ධව
පාරිභෝගිකයා අපව දැනුවත් කලහොත් පැය 24 ඇතුලත එම කාර්ය්‍ය සම්බන්ධව විමර්ෂනය කොට අඩුපාඩු සකසා දිම.

අපේ අරමුණ පාරිභෝගිකයා ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කිරිමයි.❤️

☎️ 0710365337 - 0715885545

➡️ඔබගේ නිවස කාර්යාලය උත්සව අවස්ථාවන් ආදී පිරිසිදු කිරීමට ශ්‍රී ලංකාවේ හොදම පිරිසිදු කිරීමේ පුරෝගාමියා සමග ඔබත් අදම එක් ව...
21/03/2025

➡️ඔබගේ නිවස කාර්යාලය උත්සව අවස්ථාවන් ආදී පිරිසිදු කිරීමට ශ්‍රී ලංකාවේ හොදම පිරිසිදු කිරීමේ පුරෝගාමියා සමග ඔබත් අදම එක් වන්න.
👉අපගේ සේවාවන්
🏮Home Cleaning-[නිවාස පිරිසිදු කිරීම]
🏮Office Cleaning-[කාර්යාල පිරිසිදු කිරීම]
🏮Deep Cleaning-[ගැඹුර පිරිසිදු කිරීම]
🏮Moving In Cleaning-[පිටතට ගමන් කිරීමේදී පිරිසිදු කිරීම]
🏮Before And After Event Cleaning-[උත්සව අවස්ථා පෙර හා පසු පිරිසිදු කිරීම]
🏮Windows Cleaning-[කවුළු පිරිසිදු කිරීම]
🏮School Janitorial Service-[පාසල් සනීපාරක්ෂක සේවා]
🏮Kitchen Cleaning-[මුළුතැන්ගෙයි පිරිසිදු කිරීම]
🏮Post Construction Cleaning-[ඉදිකිරීම් පසු පිරිසිදු කිරීම්]
➡ Shine lanka Cleaning Service
☎ Hotline- 0710365337
➡️ jayawardana pura




🌟 Shine Lanka with Professional Cleaning Services! 🌟🧹 Looking for a spotless space? We’ve got you covered!📍 Serving the ...
20/03/2025

🌟 Shine Lanka with Professional Cleaning Services! 🌟

🧹 Looking for a spotless space? We’ve got you covered!
📍 Serving the Colombo Suburbs & Greater areas, we specialize in:
✨ Home Cleaning – Turn your house into a sparkling sanctuary!
🏢 Office Cleaning – Keep your workplace fresh and inviting.
🍽️ Restaurant Cleaning – Perfect hygiene for your diners!
🧽 Deep Cleaning – For that next-level shine.
🛋️ Sofa Cleaning – Revive and refresh your furniture.
🎉 Event Cleaning – Let us handle the mess, so you can enjoy the memories!

💼 Why Choose Us?
✅ Reliable & Professional Team
✅ Affordable Rates
✅ Guaranteed Satisfaction

📞 Book Now: Call/WhatsApp us at 0710365337
💬 Inbox us anytime – We’re here to help!

08/09/2024

our service

CLEANING SERVICE
Factory and industrial business cleaning
Hospital cleaning
Business Premises
Commercial Cleaning Services
Facility Shine Lanka Facilities Management Service
House Cleaning
Housekeeping Services
Janitorial Services
Pest Control Services
Specialized Cleaning
Tea Service
Termite Control
Waste Management

GLOBAL ENVIRONMENTAL SERVICE    SHINE LANKA TECHNOLOGIES GROUP  සමග අත්වැල් බැඳගත් වගයි
06/07/2024

GLOBAL ENVIRONMENTAL SERVICE SHINE LANKA TECHNOLOGIES GROUP සමග අත්වැල් බැඳගත් වගයි

GLOBAL Environmental service ගණුදෙනු කරුවන් වෙත කෙරෙන දැනුම් දීමයිවැඩි විස්තර සඳහා   0710365337   අමතන්නGLOBAL ENVIRONME...
06/07/2024

GLOBAL Environmental service ගණුදෙනු කරුවන් වෙත කෙරෙන දැනුම් දීමයි
වැඩි විස්තර සඳහා 0710365337 අමතන්න

GLOBAL ENVIRONMENTAL SERVICE SHINE LANKA TECHNOLOGIES GROUP සමග අත්වැල් බැඳගත් වගයි,
අප ඔබට ඉතාමත් සුහදශීලී සේවාවක් සපයන්නෙමු

05-07-2024   වැල්ලවත්ත  SEARCH FOR COMMON GROUND හි සේවක සේවිකාවන් හට පුහුණු වැඩමුළු වේ සහතික පත් ප්‍රධානය,  සමූහ ප්‍රධා...
05/07/2024

05-07-2024 වැල්ලවත්ත SEARCH FOR COMMON GROUND හි සේවක සේවිකාවන් හට පුහුණු වැඩමුළු වේ සහතික පත් ප්‍රධානය, සමූහ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු පී.ජී.එස් දේවප්‍රිය සහ සමූහ කළමනාකාරිණී දිලිනි මහත්මිය, අතින් එම පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Wishing every day of the new year to be filled with success, happiness, and prosperity for you & your family.Happy Sinha...
13/04/2024

Wishing every day of the new year to be filled with success, happiness, and prosperity for you & your family.
Happy Sinhala Tamil New Year 2024!

Address

Kotte
Kotte
10100

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 12:00
Sunday 09:00 - 14:00

Telephone

+94710365337

Alerts

Be the first to know and let us send you an email when Shine Lanka Facilities Management Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Shine Lanka Facilities Management Service:

Share