29/04/2025
2025.04.28 දින සමගි ජන බලවේගයේ නාරම්පනාව කොට්ඨාෂයේ ප්‍රාදේශීය රැස්වීම උදෑසන 10.00 ට පැවැත්වුනි, ඒ සදහා කුන්ඩසාලේ ආසන සංවිධායක නීතිඥ වසන්ත යාපාබණ්ඩාර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය...
#සමගිජනසන්ධානය #වසන්තයාපාබණ්ඩාර #සමගිජනබලවේගය #මහනුවර #මහනුවරසජබ