18/06/2026
🚨 තෙල්දෙණියේ අබිරහස් මරණය ගැන අලුත්ම තොරතුරක්.......‼️
⠀
ඝාතනය වූ තරුණියගේ පෙම්වතා මේ වන විටත් ප්‍රදේශයෙන් පළා ගිහින්.
⠀
ඔහුව සොයා පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. 🔥
⠀
සිද්ධියට අදාළ ප්‍රධාන කරුණු :-
⠀
⚠️ තෙල්දෙණියේ අබිරහස් කාන්තා ඝාතනය.
⠀
⚠️ ප්‍රධාන සැකකරු ලෙස පෙම්වතාව පොලිසියෙන් සොයයි.
⠀
⚠️ ඡායාරූපයේ සිටින පුද්ගලයාව දුටු තැන වහාම දන්වන්න.
⠀
මේ පණිවිඩය හැකිතාක් ශෙයා කරලා මේ සැකකරුව නීතියේ රැහැනට කොටු කර දෙන්න සහය වෙන්න. 🌍📈
⠀
මේ ගැන ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න.
⠀
#තෙල්දෙණිය