Dakshina Jayathilake

Dakshina Jayathilake � Life is like a Film�

15/07/2026

Soon ❤️
22/06/2026

Soon ❤️

I was lost in the dark, couldn't see the light.. now I' m REDY TO FIGHT 😊It's time for war 🫡
10/05/2026

I was lost in the dark, couldn't see the light.. now I' m REDY TO FIGHT 😊

It's time for war 🫡

 'es  #25
29/03/2026

'es #25

02/01/2026

fans

තවදුරටත් හිතන්න දේවල් ඉතුරු වෙලා තිබුනත්, ස්වභාදහම ප්‍රශ්න විසදන වෙලාවට ඒ හැමදේම යටයි.එක විසදුමක් තියනව, ඒ තමයි,මනුස්සකම...
01/12/2025

තවදුරටත් හිතන්න දේවල් ඉතුරු වෙලා තිබුනත්, ස්වභාදහම ප්‍රශ්න විසදන වෙලාවට ඒ හැමදේම යටයි.එක විසදුමක් තියනව, ඒ තමයි,මනුස්සකම. හබැයි තරගයක් පස්සෙ ලුහුබදින අපෙ ජීවිත එකම එක චක්‍රයක කැරකෙනව.ඒකට අපි ජීවිතේ කියාගෙන දුවනව.මොනව ලබාගන්න ද ? ජීවිතය හොයාගෙනද ?

හැමෝම එකතු වෙන්න, එකිනෙකාට උදවු කරන්න, හැමෝටම තමන්ගෙ ජීවිතේ වටිනව දවසක මොනම හෝ හේතුවකින් හුස්ම නවතිනතුරුම.ස්වභාවිකව හුස්ම නැවතීම සිද්දවෙන්නෙ කීයටද, කොහොමද කියන එක අපිට තාම තීරනය කරන්න බෑ. පුලුවන්, හබැයි ඒත් ඒ ස්වභාවිකව නෙවේ.

එක දෙයක් අපිට කරන්න පුලුවන්, ඒ මනුස්සකම පතුරුවන්න, හිත් අස්සෙ තියන කුහකකම් අතෑරල දාන්න, අපෙ තියන කුල මල, පන්ති භේද ,ජාති ආගම් මොනව තිබුනත්, ඒ හැමදේම අපි අපෙ පහසුවට,අපේ යහපැවැත්මට නිර්මාණය කරත් ඒ දේවල් වලින්මයි අපි බෙදිල වෙන්වෙලා ඉන්නෙ කියන දේ අමතක කරවන වෙලාවක් කොයිම මොහොතක හරි එනව.

අඩුම තරමෙ මිනිස්සු උන අපිට තේරුනානම් අපි කොච්චර මේ ඇල්මෙ දිව්වත්, නතර වෙන්නෙ හැමෝම එකම වේදිකාවක කියල.

එකතුවෙන්න, එකිනෙකාට උදවු කරන්න,අපි ජීවත් වෙමු අන්තිම හුස්ම පොද වැටෙනකන්ම.❤️

✏️ Dakshina Jayathilake

Photo credit by originl owner ❤️

Dentertainment Find yourself Soon.....😊
17/11/2025

Dentertainment
Find yourself Soon.....😊

Address

Kurunegala
60054

Telephone

+94761684449

Website

Alerts

Be the first to know and let us send you an email when Dakshina Jayathilake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dakshina Jayathilake:

Shortcuts

Share