Nicky NKY

Nicky NKY ිකී �

23/12/2025

ශෙනූ කොල්ලා රොෂාන් බොසා එක්ක වැඩ ඇල්ලුවා ඒනම්... ජය... 💪❤️


17/09/2025

"කොහොමද දෙන්නගේ Combination එක...." 🥺
🤍........පරණ මතක එක්ක ඇස් වහන් අහන් ඉන්න පුලුවන්..."

🇱🇰

13/09/2025

"දතක් ගලවල තියෙන්නේ..."😬

"හිතේ එකයි කටේ එකයි නැති මිනිස්සු"

21/07/2025
21/07/2025

"මොන දේ කරත් කොල්ලෝ කවදාවත් අම්මලාව දාල යන්නේ නෑ තනි කරන්නේ නෑ.." 💫

"පුලුවන්නම් මේක ඉවර වෙනකම් අඩන්නේ නැතුව බලන්න😥😥

මට පුතාල නෑ දුවල තුන්දෙනෙක් ඉන්නේ
එයල මං ගැන බලන්නේ නෑ" 🥺
"අරන් හදාගත්ත පුතෙක් ඉන්නවා එයා තමා හැමදේම හොයල කරන්නේ බලන්නේ...."🫡
#සකියා 💪❤️

🇱🇰

12/07/2025

කඳ සුරිඳු පිහිටයි... ! 🙏

"මේ දේවල් කලින් දැනගෙන හිටියද..?"
මේක බලලම ඉන්නකෝ... 💫



🇱🇰

11/07/2025

අද තමා දවස ජූලි 11 💫
මල් කුමරියෝ.. 🧚‍♀

මැල්සිරිපුරින් ලොකු සද්දයක් ඇහෙන්නයි යන්නේ
11 රෑ 8 සිට මල් කුමරිය දැවැන්ත සංගීත ප්‍රසංගය
රන් රේට් සංගීත රහට
#මැල්සිරිපුර නාමල්ලංග ක්‍රීඩාංගනයේදී.
Rohitha Kariyaperuma

🇱🇰

Address

Melsiripura
Kurunegala
60540

Website

Alerts

Be the first to know and let us send you an email when Nicky NKY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category