Deputy Mayor Of Kurunegala

Deputy Mayor Of Kurunegala සමෘද්ධිමත් නගරයක්

කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ පිහිටි පැරණි මාර ගස    (නුවර - කුරුණෑගල) ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් සිදුවූ හදිසි අපදා ත...
28/11/2025

කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ පිහිටි පැරණි මාර ගස (නුවර - කුරුණෑගල) ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් සිදුවූ හදිසි අපදා තත්ත්වය දැනුම් දීමෙන් පසු කුරුණෑගල මහා නගර සභාවේ ගරු නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයුනුදීන් මහතාගේ ක්ෂණික මෙහෙයුමෙන් එම තත්ත්වය පාලනය කළ අතර මේ සඳහා කුරුණෑගල පොලීසිය, විදුලි බල මණ්ඩලය, නගර සභාවේ හදිසි අපදා තත්ත්වයන් පාලනය කිරීමේ කණ්ඩායම් සහ තාක්ෂණික නිලධාරින් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කාර්ය අවසන් කරනු ලැබීය.

குருநாகல் தெலியாகொன்ன பகுதியில் அமைந்திருந்த விசாலமான வாகை மரம் பிரதான கண்டி வீதியில் முறிந்து விழுந்ததைத் தொடர்ந்து ஏற்பட்ட அவசர நிலை குறித்து அறிவித்தவுடன், குருநாகல் மாநகர சபையின் கௌரவ பிரதி மேயர் திரு. அஷார்தீன் மொயினுதீன் அவர்களின் வழிகாட்டுதலின் கீழ் அம்மரத்தை அகற்றுவதற்கான நடவடிக்கைகள் உடனடி மேற்கோள்ளபட்டன என்பது குறிப்பிடத்தக்கதாகும்.

இதற்காக குருநாகல் பொலிஸ், மின்சார சபை, மாநகர சபையின் அடர்த்த முகாமைத்துவ குழுக்கள் மற்றும் தொழில்நுட்ப அதிகாரிகளின் பங்கேற்புடன் இந்த பணி நிறைவு செய்யப்பட்டது.

කුරුණෑගල මහා නගර සභා මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද “සාහිත්‍ය උළෙල” ගරු. නගරාධිපති ආනන්ද සහබන්දු මහතාගේ ප්‍රධානත්...
09/10/2025

කුරුණෑගල මහා නගර සභා මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද “සාහිත්‍ය උළෙල” ගරු. නගරාධිපති ආනන්ද සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්විය.
මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වයඹ ගරු ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මහතා සහභාගී විය.

குருநாகல் மாநகர சபை பொது நூலகத்தினால் ஏற்பாடு செய்யப்பட்ட " கலை நிகழ்ச்சிகளுக்கான பரிசளிப்பு விழா" கௌரவ மாநகர முதல்வர் ஆனந்த சஹபந்து ஐயா அவர்களின் தலைமையில் மற்றும் கௌரவ பிரதி மாநகர முதல்வர் அசார்தீன் மொய்னுதீன் உட்பட மேலும் மாநகர உறுப்பினர்களும் கலந்து கொண்டனர். இந்நிகழ்வை முன்னிட்டு பிரதம அதிதியாக வடமேல் மாகாண ஆளுநர் திரு கௌரவ திஸ்ஸ வர்ணகுலசூரிய ஐயா அவர்களும் கலந்து கொண்டார்கள்.

කුරුණෑගල මහානගර සභාවේ නැවත පිබිදෙන නගර සභා පාපන්දු කණ්ඩායම ...දීර්ඝ ඉතිහාසයක් සහිත කුරුණෑගල මහානගර සභා පාපන්දු කණ්ඩායම ප...
30/08/2025

කුරුණෑගල මහානගර සභාවේ නැවත පිබිදෙන නගර සභා පාපන්දු කණ්ඩායම ...

දීර්ඝ ඉතිහාසයක් සහිත කුරුණෑගල මහානගර සභා පාපන්දු කණ්ඩායම පසුගිය වසර කිහිපයක් මුලුල්ලේ නොයෙකුත් හේතු කාරණා මත පාපන්දු ක්‍රීඩාවට නොයෙදී සිටි අතර එළබෙන නගරාධිපති පාපන්දු කුසලානය නිමිත්තෙන් ගරු. නගරාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රීඩා කමිටු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් මහානගර සභා සේවකයින්ගෙන් සැදුම්ලත් නව කණ්ඩායමක් නැවත ආරම්භ කරන ලදී.
මෙහි පළමු පුහුණු සැසිය මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවති අතර මෙය සදහා ගරු. නියෝජ්‍ය පුරපති අෂාර්දීන් මහතා ඇතුළු නිළදාරීන් සහභාගි විය .

மீண்டும் உயிர் பெறும் குருணாகல் மாநகரசபையின் உதைப்பந்தாட்ட அணி..

நீண்ட வரலாற்றைக் கொண்ட குருணாகல் மாநகரசபையின் உதைப் பந்தாட்ட அணியானது கடந்த சில வருடங்களாக செயலிழந்துக் காணப்பட்டது. இவ்விடையத்தை குருணாகல் மாநகரசபையின் கௌரவ பிரதி மேயர் அஷார்தீன் மொய்னுதீன் அவர்களின் கவனத்திற்க்கு கொண்டு சென்றதை அடுத்து மீண்டும் அணியை உருவாக்கும் வேலை ஆரம்பித்து வைக்கப்பட்டது. அதற்கான அங்குறார்பண நிகழ்வு மாளிகாபிட்டிய மைதானத்தில் கௌரவ பிரதி முதல்வர் தலைமையில் இடம் பெற்றது.

කුරුණෑගල නගර සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් කුරුණෑගල සිංහල , මුස්ලිම් , වයඹ වෙළෙඳ සංගම්වල නියෝජිතයන් සමග සාකච්ඡාවක් ගරු. පා...
18/08/2025

කුරුණෑගල නගර සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් කුරුණෑගල සිංහල , මුස්ලිම් , වයඹ වෙළෙඳ සංගම්වල නියෝජිතයන් සමග සාකච්ඡාවක් ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රී දර්මප්‍රිය දිසානායක මැතිතුමා , ගරු. නගරාධිපති නීතිඥ ආනන්ද සහබංදු මැතිතුමන්ගේ හා
ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නගරාධිපති නිල නිවසේදී පැවතිය .
මෙම හමුව සදහා හා SPC සභාපතිතුමන්, වයඹ සංවර්ධන අධිකාරියහි අද්‍යක්ශක ඇතුළු නිළදාරීන් සහභාගි වූහ.

குருணாகல் நகர அபிவிருத்தி தொடர்பாக குருணாகல் சிங்கள, முஸ்லிம், வயம்ப வியாபார சங்கங்களின் அங்கத்தவர்களுடன் உரையாடல் ஒன்று குருணாகல் மாநகரசபையின் கௌரவ மேயர் ஆனந்த சஹபன்து மற்றும் கௌரவ பிரதி மேயர் அஷார்தீன் மொய்னுதீன் ஆகியோரின் தலைமையில் இடம் பெற்றது.
இந்நிகழ்வில் குருணாகல் பாராளுமன்ற உருப்பினர் தர்மப்பிரிய திசாநாயக்க , SPC நிருவனத்தின் தலைவர் , வயம்ப அபிவிருத்தி அதிகாரசபையின் நறைவேற்று பணிப்பாளர் உட்பட அதிகாரிகள் பங்குப் பற்றினர்.

16/08/2025
කුරුණෑගල මහානගර සභාවේ නව නාගරික කොමසාරිස් ( වැ/ බ ) වශයෙන්  පත්වූ මල්කාන්ති පියසේන මහත්මියගේ රාජකාරි ආරම්භ කිරීම 2025.08...
13/08/2025

කුරුණෑගල මහානගර සභාවේ නව නාගරික කොමසාරිස් ( වැ/ බ ) වශයෙන් පත්වූ මල්කාන්ති පියසේන මහත්මියගේ රාජකාරි ආරම්භ කිරීම 2025.08.11 වන දින නාගරික කොමසාරිස් කාර්යාලයේදී සිදුවිය ඒ සඳහා සදහා කුරුණෑගල ගරු. නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මැතිතුමන් හා ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මැතිතුමන් ඇතුළු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළදාරින් සහභාගි විය.

குருணாகல் மாநகரசபையின் புதிய ஆணையாளராக
( வே/பா) மல்கான்தி பியசேகர நியமனம் பெற்றதை அடுத்து அவரின் வேலை ஆர்ம்பிக்கும் நிகழ்வு குருணாகல் நகர கௌரவ மேயர் சட்டத்தரணி ஆனந்த சஹபந்து கௌரவ பிரதி மேயர் அஷார்தீன் மொய்னுதீன் ஆகியோர் முன்னிலையில் இடம் பெற்றது. இந்நிழ்வில் வடமேல் மாகாண முதலமைச்சின் செயலாளர் உட்பட அரச அதிகாரிகள் பங்குப்பற்றினர்.

Annite circle කුරුණෑගල සිංහ සමාජයහි නව කැබිනට් හා අද්‍යක්ශක මණ්ඩලයහි රැස්වීම පසුගිය දින එපිටෝම් හෝටලය දී පත්විය  . මෙහිද...
10/08/2025

Annite circle කුරුණෑගල සිංහ සමාජයහි නව කැබිනට් හා අද්‍යක්ශක මණ්ඩලයහි රැස්වීම පසුගිය දින එපිටෝම් හෝටලය දී පත්විය . මෙහිදී නව සභාපති වශයෙන් කුරුණෑගල ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා පත්විය .

குருணாகல் சிங்க கழகத்தின் புதிய தலைவராக குருணாகல் மாநகரசபையின் பிரதி மேயர் அஷார்தீன் மொய்னுதீன் அவர்கள் தெரிவு செய்யப்பட்டார். இந்நகழ்வு குருணாகல் எப்பிடோம் ஹோட்டலில் இடம் பெற்றது.

- Deputy mayor media unit - kurunegala

පුරවර ජංගම සේවය පළමු අදියර කුරුණෑගල මහානගර සභාව මගින් නාගරික ජනතාවගේ ගැටලු එක් තැනකින් විසදාගනීමේ  අරමුණින් සියලු රාජ්‍ය...
07/08/2025

පුරවර ජංගම සේවය පළමු අදියර

කුරුණෑගල මහානගර සභාව මගින් නාගරික ජනතාවගේ ගැටලු එක් තැනකින් විසදාගනීමේ අරමුණින් සියලු රාජ්‍ය ආයතන එක්‍ රැස් කරමින් කරනු ලැබූ පුරවර ජංගම සේවය ගරු. නගරාධිපති ආනන්ද සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල නගර ශාලාවේදී පැවතිය .
මෙය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රී දර්මප්‍රිය දිසානායක මහතා සහභාගි විය.

குருணாகல் மாநகரசபையினால் அனைத்து அரச நிருவனங்களையும் ஓரிடத்தில் ஒன்று சேர்த்து ஏற்பாடு செய்யப்பட்ட புரவர ஓர் நாள் நடமாடும் சேவை நிகழ்வு கௌரவ மாநகர சபை முதல்வர் ஆனந்த சஹபன்து கௌரவ பிரதி முதல்வர் அஷார்தீன் மொய்னுதீன் ஆகியோரின் தலைமையில் மாநகரசபை உருப்பினர்களின் பிரசன்னத்துடன் இடம் நகர மண்டபத்தில் இடம் பெற்றது. இந்நிகழ்வுக்கு பிரதம அதிதியாக கௌரவ பாராளுமன்ற உருப்பினர் தர்மப்பிரிய திசாநாயக்க அவர்கள் பங்குப்பற்றினார்.

කුරුණෑගල මහානගර සභාවේ මහා සභාව දිනයහි සභා කටයුතු බලා අදහස් ලබා ගැනීම සදහා සුහද නිරීක්ෂණ චාරිකාවකට පැමිණි නවතින් මහා නගර ...
04/08/2025

කුරුණෑගල මහානගර සභාවේ මහා සභාව දිනයහි සභා කටයුතු බලා අදහස් ලබා ගැනීම සදහා සුහද නිරීක්ෂණ චාරිකාවකට පැමිණි නවතින් මහා නගර සභාවක් ලෙස පත්වූ කෑගල්ල මහානගර සභාවේ ගරු. නගරාධිපති කරුණාරත්න මහතා , නාගරික කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ගරු. නගරාධිපති ආනන්ද සහබන්දු මහතා හා ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා ඇතුළු මන්ත්‍රීතුමන්ලා , නාගරික කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සමග සුහද හමුවක් හමුවිය .

குருணாகல் மாநகரசபையை பார்ப்பதற்க்காக வருகைத் தந்த கேகாலை மாநகரசபையன் கௌரவ மேயர் கருணாரத்ன , ஆணையாளர் உட்பட குழுவினர் குருணாகல் மாநகரசபையின் கௌரவ மேயர் ஆனந்த சஹபன்து , கௌரவ பிரதி மேயர் அஷார்தீன் மொய்னுதீன் உட்பட உருப்பினர்களை சந்தித்தார்கள்.

කොළඹ අගනගරයෙහි රූපලාවණ්‍ය ශේෂත්‍රයේ ප්‍රධානතම ආයතනයක් වන සැලෝන් ස්ත්‍රී ආයතනයෙහි හිමිකරු තනූජා ජාගොඩ මහත්මියගේ ප්‍රධානත්...
02/08/2025

කොළඹ අගනගරයෙහි රූපලාවණ්‍ය ශේෂත්‍රයේ ප්‍රධානතම ආයතනයක් වන සැලෝන් ස්ත්‍රී ආයතනයෙහි හිමිකරු තනූජා ජාගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති කාන්තාවන් සදහා නොමිලේ පැවති රූපලාවණ්‍ය පෙර පුහුණු වැඩමුළුවක් පසුගිය දින කුරුණෑගල නගර ශාලාවේදී පැවතිය .
මෙය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කුරුණෑගල ගරු. නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මැතිතුමන් සහභාගි විය.

கொழும்பு தலை நகரின் சிகையலங்கார துறையின் பிரதானமான நிறுவனமான செலோன் ஸ்த்ரீ ஸ்தாபகர் தனூஜா ஜாகொடை தலைமையில் பெண்களுக்கான இலவசமான தொழில் பயிற்ச்சி முகாம் குருணாகல் நகர மண்டபத்தில் இடம் பெற்றது.
இந்நிகழ்வின் பிரதம அதிதியாக குருணாகல் மாநகரசபையின் கௌரவ துணை முதல்வர் அஷார்தீன் மொய்னுதீன் அவர்கள் கலந்துக் கொண்டார்கள்.

Address

Kachcheriya Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Deputy Mayor Of Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share