NPP Madampe

NPP Madampe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Madampe, Political Party, .

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්නයාවත්කාල...
27/11/2025

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන්
රැස් වෙයි

මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්න

යාවත්කාලීන කාලගුණික සහ ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදා හරිමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන්න


මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට සංචාරක මණ්ඩලයට උපදෙස්

ආපදා තත්ත්වයෙන් විනාශ වූ නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබා දීම කඩිනමින් සැලසුම් කරන්න

වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්න
ජනපතිගෙන් උපදෙස්..

"හලාවත ප්‍රාදේශීය සභාවනිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය"ජුනි 04 උදෑසන 08.30ටපාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සහ පාර්ලිමේන...
03/06/2025

"හලාවත ප්‍රාදේශීය සභාව
නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය"
ජුනි 04 උදෑසන 08.30ට
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණි විජේසිංහ ප්‍රධානත්වයෙන් පැවැත්වේ..

දලුලන්න ඉඩදෙන්න 🌱🍃ජාතික පරිසර සතිය ..
02/06/2025

දලුලන්න ඉඩදෙන්න 🌱🍃
ජාතික පරිසර සතිය ..

Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන නාගරික වන වගා ව්‍යාපෘතිය යටතේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ...
02/06/2025

Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන නාගරික වන වගා ව්‍යාපෘතිය යටතේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැල සිටුවීමේ සමාරම්භක අවස්ථාව ජගත් පරිසර දිනයේදී (ජුනි 05) මාදම්පේ
නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ,ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සභිකයන්ගේ සහ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වේ.

#දලුලන්න_ඉඩදෙන්න #அது_வளரட்டும் #ජගත්_පරිසර_දිනය

විජයග්‍රාහී ගාල්ල ජනතා රැලිය සහවිජයග්‍රාහී කළුතර ජනතා රැලිය 2024.10.27
27/10/2024

විජයග්‍රාහී ගාල්ල ජනතා රැලිය සහ
විජයග්‍රාහී කළුතර ජනතා රැලිය 2024.10.27

ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමකඅවශ්‍යතාව  ජනපති අවධාරණය කරයි..
14/10/2024

ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක
අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි..

🧭 අපි එකට ✊
12/10/2024

🧭 අපි එකට ✊

අණ දෙන නිලධාරින්, තානාපතිවරු සහ කොමසාරිස්වරු හමුවීම.. 2024.10.10
11/10/2024

අණ දෙන නිලධාරින්, තානාපතිවරු සහ කොමසාරිස්වරු හමුවීම.. 2024.10.10

ඉන්දියාවෙන් ලංකාවට සහන රැසක්..• කන්කසන්තුරේ වරාය ඩොලර් කෝටි 6කින් නවීකරණය.• ඩොලර් කෝටි 2ක ණය ව්‍යාපෘති ප්‍රදාන බවට පත්කි...
07/10/2024

ඉන්දියාවෙන් ලංකාවට සහන රැසක්..
• කන්කසන්තුරේ වරාය ඩොලර් කෝටි 6කින් නවීකරණය.
• ඩොලර් කෝටි 2ක ණය ව්‍යාපෘති ප්‍රදාන බවට පත්කිරීම.
• ඩීසල් දුම්රිය 22ක් තිළිණ කිරීම.
එස් ජයශංකර් සහ ජනපති අනුර හමු වූ අවස්ථාවේ
මේ බව දැනුම් දී තිබේ.

Address


Alerts

Be the first to know and let us send you an email when NPP Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Madampe:

  • Want your organization to be the top-listed Government Service?

Share