Sri Bhadra kali Matha Kovil

  • Home
  • Sri Bhadra kali Matha Kovil

Sri Bhadra kali Matha Kovil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Bhadra kali Matha Kovil, Social service, Yatadola Rd, Maggona, .

19/06/2024
19/06/2024
පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලී මහා කෝවිලේ අභිනවයෙන් ඉදිකරන ලද සුමන සමන් දේව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට Drone යොදාග...
01/04/2024

පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලී මහා කෝවිලේ
අභිනවයෙන් ඉදිකරන ලද සුමන සමන් දේව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට
Drone යොදාගෙන ගුවනින් පුශ්පෝපහාර සිදු කල අවස්ථාව


#මල්drona



Flower Dropping Drone coverage…🌸✈️
Sri BadraKali Maha Kovil, Payagala, Pothuvila

පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලී මහා කෝවිලේ
අභිනවයෙන් ඉදිකරන ලද සුමන සමන් දේව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට
Drone යොදාගෙන ගුවනින් පුශ්පෝපහාර කිරීමට
අපට අවස්ථාව ලැබුණා...🙏

Tecnical operation - Imantha

If your dream is to get drenched in
drizzling rain of flowers,
book your moment with
Drone Mudiyanse Now!
who is the pioneer to introduce drone
flower dropping culture in Sri Lanka…🤘

Drone flower dropping is now
facilitated islandwide… 🇱🇰

We believe in novation, not emulation!
Contact - 07779 00004 / 07772 00003


#මල්drona



01/04/2024

"බෞද්ධයා" නාලිකාවේ විකාශනය වු 8.30 පුවත් විකාශනය 2024 / 03 / 24 සවස 8.30 ස්වදේශ පුවත් විකාශනය දි ශ්‍රී භද්‍රකාලි මාතා දේවාලයේ අඩ් 40 උසැති සමන් දෙව් ප්‍රතිමාව නිරාවරණය කිරිමේ මංගල්‍යයේ විශේෂ අවස්ථාවන් 🙏

මෙවැනි තොරතුරු ලබා ගැනිමට අපගේ Facebook පිටුව LIKE කර තබා ගන්න.👍

"කැපවීමේ ගුණය සහ සැබෑ සේවයේ ඵලදායීතාවය පිළිබිඹු කරන ඔබ තුමාට , සුබ පැතුම්!" 🪄
27/03/2024

"කැපවීමේ ගුණය සහ සැබෑ සේවයේ ඵලදායීතාවය පිළිබිඹු කරන ඔබ තුමාට , සුබ පැතුම්!" 🪄

26/03/2024

🌺 **සමන් දෙව් උත්සවය 2024** 🌺

ආදරණීය බැතිමතුනි,

අපූර්වතම මොහොතකට ඔබටත් ආරාධනා!

🙏 පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලි මාතා කොවිලේ අඩ් 40 ක් උසැති සමන් දෙව් ප්‍රතිමාව නිරාවරණය කිරිමේ අතිශයින්ම විශේෂිත හා පූජනීය මහොත්සවයට ඔබ සැමදෙනාම ආරාධනා කරමු.

📅 දිනය: 2024 මාර්තු 29
⏰ වේලාව: උදැසන 7.15
📍 ස්ථානය: පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලි මාතා කොවිල, ගල්ගොඩ වත්ත

සමන් දෙව්රජුන්ගේ ආශිර්වාදය ලබාගන්න, මේ උත්සවයට පැමිණ අප සමග එකතු වන්න.

🕊️ සුභ නිවේදනයක් 🕊️අප අති ගෞරවනීය ප්‍රධාන පුජක, විශ්ව කිර්ති, ලංකා පුත්‍ර, කලා විභූෂණ, තුශාර ප්‍රියන්ත කපු මහතාගේ අනුශාස...
25/03/2024

🕊️ සුභ නිවේදනයක් 🕊️

අප අති ගෞරවනීය ප්‍රධාන පුජක, විශ්ව කිර්ති, ලංකා පුත්‍ර, කලා විභූෂණ, තුශාර ප්‍රියන්ත කපු මහතාගේ අනුශාසනා හා මග පෙන්වීම සමඟ අපගේ සමාරම්භය අතිශය ඵලදායි ව් සිටින්නෙමු. මේ නිසා ඔහුට අපේ ගැඹුරුතම කෘතඥතාව පුද කරමු.

🌸 ඔබ සැමට දැනුම් දීමට අප සතුටු වෙමු, ඉහත ගෞරවය නාම වලින් 2024 මාර්තු 27 සිට එතුමන් පිදුම් ලැබු වග.

අති ගෞරවනීය ප්‍රධාන පුජක, විශ්ව කිර්ති, ලංකා පුත්‍ර, කලා විභූෂණ, තුශාර ප්‍රියන්ත කපු මහතාගේ සහභාගීත්වය සහ පසුගිය වසර පුරා කරන්නා වු සමාජ සේවාවන්ට ගෞරවය පුද කරමු.

🌿 ඉදිරි දිනවල අපගේ සේවාවන් සහ කටයුතු වලට ඔහුගේ අනුශාසනාව අපට තවත් විශාල ශක්තියක් ගෙන දෙන බව අප විශ්වාස කරමු. ඔහුගේ ගෞරවනීය නාමයෙන් අති විශේෂ පිදුම් ලැබී තිබෙන බව අප සතුටින් පිළිගන්නෙමු.

💫 ඔබ සැමට අපේ කෘතඥතාව සහ ගෞරවය පුදකරන බව අප පවසන්නට කැමැත්තෙමු.

🙏 එක්ව අපි අනාගතයේදී තවත් බොහෝ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් සඳහා සැරසෙන්නෙමු.

☎️ ඔබට තවත් තොරතුරු හෝ උපකාර අවශ්‍ය නම් කරුණාකර අපගේ සම්බන්ධතා අංකයට ඇමතුමක් දෙන්න: 📞 0715889319

අපගේ සමාජ මාධ්‍ය පිටුව සමග එක් වී, තොරතුරු ලබා ගන්න.

මෙයට,
පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලි මාතා කොවිලේ
කාර්ය මණ්ඩලය.

25/03/2024

පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලි මාතා කොවිලේ සමන් දෙව් ප්‍රතිමාව ට නිදන් තැම්පත් කිරිමෙ මහොත්සවය❗

පොතුවිල ගල්ගොඩ වත්තෙ, කයිප්පු ගල මත නිර්මාණය වු අඩ් 40 ක් උසැති සමන් දෙව් වැද පුදා ගැනිමට ඔබටත් මෙම උතුම් පුණ්‍ය භුමිය ට පැමිණිය හැක.🙏

මෙයට,
ප්‍රධාන පුජක
ව්ශ්ව කිර්ති, ලංකා පුත්‍ර, කලා ව්භුශණ තුශාර ප්‍රියන්ත කපු මහතා.

📞 0 7️⃣ 1 5️⃣8️⃣8️⃣9️⃣3️⃣ 19️⃣

25/03/2024

පයාගල පොතුවිල ශ්‍රී භද්‍රකාලි මාතා කොවිලේ සමන් දෙව් ප්‍රතිමාව ට නිරාවරණය කිරිමේ මහොත්සවය හා වේල් පෙරහැර❗

වේල් පෙරහැරෙ ගමන් මාර්ගය,
කොවිල් භුමියෙ සිට පයාගල මංසන්ධිය ළඟින් හැරි ප්‍රදාන මාර්ගය ඔස්සේ ගොස් නැවත එම මාර්ගයෙම පැම්න කටුකුරුදුගහ ලන්ද මන්සන්දිය ළඟින් හැරි නැවත දෙවාල භුමියට පැමිණෙයි.

පොතුවිල ගල්ගොඩ වත්තෙ, කයිප්පු ගල මත නිර්මාණය වු අඩ් 40 ක් උසැති සමන් දෙව් වැද පුදා ගැනිමට ඔබටත් මෙම උතුම් පුණ්‍ය භුමිය ට පැමිණිය හැක.🙏

මෙයට,
ප්‍රධාන පුජක
ව්ශ්ව කිර්ති, ලංකා පුත්‍ර, කලා ව්භුශණ තුශාර ප්‍රියන්ත කපු මහතා.

📞 0 7️⃣ 1 5️⃣8️⃣8️⃣9️⃣3️⃣ 19️⃣

Social service

සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
24/03/2024

සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

Address

Yatadola Rd, Maggona

Telephone

+94750959027

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bhadra kali Matha Kovil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share