27/07/2026
යෞවන සම්මාන උළෙල 2026
වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය
අයදුම් කළ හැකි තරග අංශ
01.Melody සංගීත තරගාවලිය
02. Steps නර්තන තරගාවලිය
03. Nova mind AI නිර්මාණ තරගාවලිය
04. Shutter Stories ඡායාරූප තරගාවලිය
05. Beyond Limits විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) වූවන් සඳහා තරගාවලිය
06. Inkspire සාහිත්‍ය නිර්මාණ තරගාවලිය
07. Dream Canvas චිත්‍ර තරගාවලිය
08. Young Voice නිවේදක / කථික තරගාවලිය
මේ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.
ලියාපදිංචි වීම සඳහා - https://nysc.lk/youthawards
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය අගෝස්තු 10
සංවිධානය - ජාතික තරුණ සේවා සභාව