Synergy of Heart and Soul

Synergy of Heart and Soul Synergy of Heart & Soul dedicated to intellectually challenged children.

Synergy of Heart & Soul, විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ පාසලේ විවිධ ජාතින්ට අයත් දරුවන් ශ්‍රි ලංකාවේ නිදහස් දිනය සැමරූ අයුරු....
04/02/2026

Synergy of Heart & Soul, විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ පාසලේ විවිධ ජාතින්ට අයත් දරුවන් ශ්‍රි ලංකාවේ නිදහස් දිනය සැමරූ අයුරු.......

14/07/2025

Synergy of Heart & Soul සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශේෂ දක්ශතා හා අවශ්‍යතා සහිත දරුවන් සදහාම වෙන්වූ සරුංගල් සැනකෙලියක් අගෝස්තු මස කොලඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. මෙම අවස්ථාව සදහා ලංකාවෙ සියලුම ප්‍රදේශ වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහභාගි කරගැනීමට සංවිධායකවරුන් අපේක්ෂා කරයි. දරුවන්ගේ සරුංගල් අතරින් තෝරා ගන්නා සරුංගල් හට ත්‍යාග ප්‍රදානය කිරීමටද කටයුතු කර ඇති අතර මෙම මස 31 වන දිනට පෙර ලියාපදිංචි වන්න. ලියාපදිංචිය සහ දිවා ආහාරය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර විමසීම් සදහා පහත WhatsApp අංකය අමතන්න 071 67 111 44 😍

Synergy of Heart & Soul dedicated to intellectually challenged children.

Congratulations!! Age 12-18 ☺️🤩🥳2nd place - Yashmitha Chanaka
02/10/2023

Congratulations!! Age 12-18 ☺️🤩🥳
2nd place - Yashmitha Chanaka

Congratulations!! Age 12-18 ☺️🤩🥳1st place - Theekshana Sandamal
02/10/2023

Congratulations!! Age 12-18 ☺️🤩🥳
1st place - Theekshana Sandamal

Congratulations!! Age 6-12 ☺️🤩🥳2nd place - H.T. Sandasi
02/10/2023

Congratulations!! Age 6-12 ☺️🤩🥳
2nd place - H.T. Sandasi

Congratulations!! Our First winner Age 6-12 ☺️🤩🥳1st place - M.A.Fzehna
02/10/2023

Congratulations!! Our First winner Age 6-12 ☺️🤩🥳
1st place - M.A.Fzehna

Congratulations!! Our First winner Age 1-6 ☺️🤩🥳1st place - Sehansa Nishshanke
02/10/2023

Congratulations!! Our First winner Age 1-6 ☺️🤩🥳
1st place - Sehansa Nishshanke

21/09/2023

synergy of heart & soul සංවිධානය විසින් 2023 ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ අවශ්‍යතා හා දක්ෂතා සහිත දරුවන් සදහා වාර්ෂිකව පවත්වනු ලබන චිත්‍ර තරගය දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ජයග්‍රහනය කරන දූ දරුවන් සදහා වටිනා තෑගි පිරිනැමේ. ලියාපදිංචි වීම සදහා පහත දුරකථන අංකය අමතන්න. චිත්‍ර මාතෘකාව ලියාපදිංචියෙන් පසු ලබාදේ.
070 560 7607

Synergy of Heart & Soul dedicated to intellectually challenged children.

21/09/2023

synergy of heart & soul සංවිධානය විසින් 2023 ලෝක ළමා දිනය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වනු ලබන (විවෘත) චිත්‍ර තරගය දිවයිනේ සියළුම දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ජයග්‍රහනය කරන දූ දරුවන් සදහා වටිනා තෑගි පිරිනැමේ. ලියාපදිංචි වීම සදහා පහත දුරකථන අංකය අමතන්න. චිත්‍ර මාතෘකාව ලියාපදිංචියෙන් පසු ලබාදේ.
070 560 7607

Synergy of Heart & Soul dedicated to intellectually challenged children.

Synergy of Heart & Soul සංවිධානය  විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශේෂ  දක්ශතා හා අවශ්‍යතා  සහිත  දරුවන් සදහාම වෙන්වූ සරුංග...
09/09/2023

Synergy of Heart & Soul සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශේෂ දක්ශතා හා අවශ්‍යතා සහිත දරුවන් සදහාම වෙන්වූ සරුංගල් සැනකෙලියක් මෙම මස 15වන් සිකුරාදා දින උදෑසන 10 සිට සවස 3 දක්වා කොලඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. මෙම අවස්ථාව සදහා ලංකාවෙ සියලුම ප්‍රදේශ වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහභාගි කරගැනීමට සංවිධායකවරුන් අපේක්ෂා කරයි. දරුවන්ගේ සරුංගල් අතරින් තෝරා ගන්නා සරුංගල් හට ත්‍යාග ප්‍රදානය කිරීමටද කටයුතු කර ඇති අතර මෙම මස 13 වන දිනට පෙර ලියාපදිංචි වන සියලුම දරුවන් සදහා වටිනා ටී ශර්ට් එකක් පිරිනැමේ. ලියාපදිංචිය සහ දිවා ආහාරය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර විමසීම් සදහා පහත WhatsApp අංකය අමතන්න 0705 607 607😍

Address

493/5, Makola North
Makola
11640

Alerts

Be the first to know and let us send you an email when Synergy of Heart and Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category