Provincial Land Commissioner's Department w.p

Provincial Land Commissioner's Department w.p "A leading contribution to sustainable government land management"

2023.02.16 ප්‍රධාන ලේකම්තුමා හා ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවැති සමුළුවේ යෝජනාවකට අනුව මොරටුව ප්‍රාදේශීය ලේකම් හා පළාත් ...
15/03/2023

2023.02.16 ප්‍රධාන ලේකම්තුමා හා ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවැති සමුළුවේ යෝජනාවකට අනුව මොරටුව ප්‍රාදේශීය ලේකම් හා පළාත් ඉඩම් කොමසාරිස් එක්ව සංවිධානය කල ඉඩම් ගැටළු විසදීමට අදාල ජංගම සේවය 2023.03.09 හා 2023.03.10 දෙදිනයන්හි බොරුපන සේවා පියසේදී පැවැත්විණි.

මෙහිදී ඉඩම් ගැටළු හදුනා ගැනීම හා විසදුම් ලබා දීම, ඉඩම් බදු ආදායම් අයකිරීම,නිදහස් දීමනා පත්‍ර හා දීර්ඝකාලීන බදු සකස් කිරීමට අදාල රාජකාරී සදහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කර ඇත

පළාත් ඉඩම් කොමසාරිස්තුමියගේ (බ.ප) සංකල්පය මත මහර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත දිස්ත්‍රික් ඉඩම් නිලධාරී ටී.එම්.එන්.එච් තෙ...
22/02/2023

පළාත් ඉඩම් කොමසාරිස්තුමියගේ (බ.ප) සංකල්පය මත මහර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත දිස්ත්‍රික් ඉඩම් නිලධාරී ටී.එම්.එන්.එච් තෙන්නකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් , රජයේ ඉඩම් කළමනාකරණය විධිමත් කිරීම සදහා වූ පුහුණු වැඩටසහන 2023.02.22 දින මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

රජයේ ඉඩම් කළමනාකරණය විධිමත් කිරීම සදහා 2023.02.03 දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ඉඩම් රාජකාරී ,අණපනත්,...
07/02/2023

රජයේ ඉඩම් කළමනාකරණය විධිමත් කිරීම සදහා 2023.02.03 දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ඉඩම් රාජකාරී ,අණපනත්,චක්‍රලේඛ හා ඒවායේ ප්‍රායෝගික භාවිතය පිළිබද පුහුණු වැඩසටහන
පළාත් ඉඩම් කොමසාරිස්තුමියගේ (බ.ප) සංකල්පය මත ගම්පහ ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත දිස්ත්‍රික් ඉඩම් නිලධාරී ටී.එම්.එන්.එච් තෙන්නකෝන් මහතා සම්පත් දායකත්වය ලබා දී ඇත.

27/01/2023

HELLO
WELCOME TO OUR FACEBOOK PAGE..

Address

Provincial Land Commissioner's Department/Western Province No, 787/3, NawaCity Building, Kaduwela Road
Malabe
10115

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94112433981

Alerts

Be the first to know and let us send you an email when Provincial Land Commissioner's Department w.p posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Provincial Land Commissioner's Department w.p:

Share