NPP - Malimbada

NPP - Malimbada ජාතික ජන බලවේගය මාලිම්බඩ
මැතිවරණයෙන් රට දිනන මාලිමාව සමඟ එක්වෙමු! දිනවමු!
#විසඳුමමාලිමාව

02/12/2025
ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ජාතියේ ප්‍රණාමය
02/12/2025

ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ජාතියේ ප්‍රණාමය

'රටම එකට' ජාතික වැඩසටහන ඔක්තෝබර් 30 වනදා
29/10/2025

'රටම එකට' ජාතික වැඩසටහන ඔක්තෝබර් 30 වනදා

දම්පැල්ල කොට්ඨාසයේ දම්පැල්ල බොකුටු ගාහේන මාර්ගය මාර්ගය පිළිසකර කිරීම . මාලිම්බඩ  ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහ...
03/09/2025

දම්පැල්ල කොට්ඨාසයේ දම්පැල්ල බොකුටු ගාහේන මාර්ගය මාර්ගය පිළිසකර කිරීම .
මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහතාගේ මඟ පෙන්වීම මත. දම්පැල්ල කොට්ඨාස සංවිධායක කීර්ති කුලතුංග මහතා හා කද්දුව කොට්ඨාසයේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රී චමින්ද වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

31/08/2025

භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය තම නිවෙසට හරවාගත් සියලු අයගේ වත්කම් ගැන සොයන්න

31/08/2025

මේ වියැළී ගිය සමාජයට තෙතමනය රැගෙන ඒමට එක්ව වැඩ කරමු

ලොව දිනන ජවයක්... අපරාජිත ගමනක්
09/05/2025

ලොව දිනන ජවයක්... අපරාජිත ගමනක්

Address

Malimbada
Malimbada
81000

Alerts

Be the first to know and let us send you an email when NPP - Malimbada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share