District General Hospital-Matale

District General Hospital-Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District General Hospital-Matale, Government Organization, District General Hospital-Matale, Matale Town.

The Golden Transition: Menopause as a New Beginning 🌸✨The Quality Management Unit of DGH Matale successfully hosted a mu...
05/08/2026

The Golden Transition: Menopause as a New Beginning 🌸✨

The Quality Management Unit of DGH Matale successfully hosted a multidisciplinary Symposium on menopause, bringing together hospital and community health staff for a day of shared learning.

Special thanks to our Director for the guidance, and to our expert resource personnel:

Dr. Kanishke Samaranayake (Consultant VOG): Intro to Menopause & Sexual Health

Dr. Shamala Adikari (Consultant Endocrinologist): Hormone Replacement Therapy

Dr. Amila Hewarathne (Consultant Psychiatrist): Psychological Well-being

Dr. Aruna Caldera (Consultant Rheumatologist): Osteoporosis & Bone Health

Thank you to everyone who made this event a success! 🏥💪

📢 මාතලේ මහ රෝහලෙන් නව සේවාවක්! | A -New Service at District General Hospital Matale! 🏥✨stroke (අංශබාගය) සහ වෙනත් ස්නායු ...
04/08/2026

📢 මාතලේ මහ රෝහලෙන් නව සේවාවක්! | A -New Service at District General Hospital Matale! 🏥✨

stroke (අංශබාගය) සහ වෙනත් ස්නායු ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් විශේෂිත වූ START (Stroke Transition and Rehabilitation Training) වැඩසටහන සහ ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානය (Neuro-Rehabilitation Center) නවතම සේවාවක් ලෙස ආරම්භ කළ බව ඉතා සතුටින් දන්වා සිටිමු.
Matale #

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ "සුපිළිපන් සතිය" සාර්ථකව ආරම්භ වෙයි! 🇱🇰✨"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික ...
28/07/2026

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ "සුපිළිපන් සතිය" සාර්ථකව ආරම්භ වෙයි! 🇱🇰✨"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල විසින් සංවිධානය කරනු ලබන "සුපිළිපන් විශේෂ නියමු සතිය" (ජූලි 27 - ජූලි 31) රෝහල් අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි 27 දින ඉතා සාර්ථක ලෙස ආරම්භ විය. ආරම්භක අවස්ථාවේදී සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ප්‍රථිඥා දීම සිදුවූ අතර, මෙම විශේෂ නියමු සතිය තුළ රෝහල් පරිශ්‍රය සහ සේවාවන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ කාර්යයන් හා ඉදිරි සැලසුම් පිළිබඳව රෝහල් අධ්‍යක්ෂතුමන් විසින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

"ගී තීර්ථය" - මනස නිවන ගී තොටුපල ✨වෙහෙසකාරී දිනචරියාවෙන් මිදී, සංගීතයේ සුගන්ධයෙන් මනස සුවපත් කරන්නට මාසයකට වරක් පැවැත්වෙ...
26/07/2026

"ගී තීර්ථය" - මනස නිවන ගී තොටුපල ✨

වෙහෙසකාරී දිනචරියාවෙන් මිදී, සංගීතයේ සුගන්ධයෙන් මනස සුවපත් කරන්නට මාසයකට වරක් පැවැත්වෙන අපූරු සැඳෑව... 🎶❤️

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ කලා සංසදය සහ සියලුම කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් පසුගිය ජූලි 24 වන දින රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු "ගී තීර්ථය" ප්‍රසාංගික ප්‍රසංගයේ සොඳුරු මතක සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 🎼🌸

එකමුතුකමේ සහ කලාකාමීත්වයේ සුන්දර මොහොතක් විඳගත් ඒ අපූරු සැඳෑවේ මතකයන් අතරට එකතු වෙන්න... 📸✨

Celebrating a Milestone in Sustainability ✨🌿We are deeply honoured to announce that District General Hospital Matale has...
21/07/2026

Celebrating a Milestone in Sustainability ✨🌿

We are deeply honoured to announce that District General Hospital Matale has been awarded the prestigious CIOB – Ceylon Institute of Builders Sri Lankan Sustainability Award 2026.

This achievement is not just a recognition of our institution, but a tribute to the unwavering dedication of our entire hospital family — from the top leadership to every staff member working tirelessly each day. 💙

Your commitment, compassion, and collective effort have made this possible. Together, we have proven that sustainable healthcare is achievable when every hand contributes.

🏆 This award belongs to all of you — our staff, our patients, and our community. Let us continue to lead by example, building a healthier and greener future for Sri Lanka. 🌏💚

Exciting News for Women’s Healthcare! 🚀PCOS is more than just a reproductive issue—it affects metabolism, fitness, skin,...
19/07/2026

Exciting News for Women’s Healthcare! 🚀

PCOS is more than just a reproductive issue—it affects metabolism, fitness, skin, and overall well-being. To ensure our hospital and community health staff are equipped with the absolute best practices, the Quality Management Unit recently organized a vital multidisciplinary workshop on Polycystic Ovarian Disease.

This program officially marks the launch of our new PCOD Combined Clinic! Patients will no longer need to jump between different departments; our new clinic brings specialized, multi-disciplinary care directly to them.

💡 Key Takeaways from the Workshop:

Comprehensive gynaecological approaches to hormone management.

The science of sports medicine and targeted exercise for metabolic recovery.

Evidence-based nutrition planning tailored specifically for PCOS.

Advanced dermatological treatments for skin and hair health.

🎓 Grateful for Our Expert Speakers:
A huge thank you to our esteemed resource persons for their brilliant presentations and dedication to continuing education:

Dr. Kanishke U. Samaranayake (Consultant VOG)

Dr. W.C.D. Wijeyooriya (Consultant Sports Medicine)

Dr. Amila Piyasena (Consultant Nutrition Physician)

Dr. Deepani Munidasa (Consultant Dermatologist)

Enhancing Patient Care: Critical Dengue Monitoring program 🩺✨With the recent surge in Dengue cases presenting a signific...
17/07/2026

Enhancing Patient Care: Critical Dengue Monitoring program 🩺✨

With the recent surge in Dengue cases presenting a significant challenge to public health, safeguarding our patients' lives remains our absolute top priority. Timely, precise monitoring is the key to preventing complications and saving lives.

To reinforce these vital clinical skills, Dr. Lalith Abeywardhana (Consultant Physician) conducted a highly insightful lecture focused on "The Importance of Monitoring in Dengue Fever" specifically tailored for our dedicated nursing staff. Nurses are on the front lines of patient observation, and sharpening these monitoring tools ensures the highest standard of safety and care.

A huge thank you to the Public Health Unit, who organized this impactful program in close collaboration with the Quality Management Unit. Together, we continue to elevate healthcare quality and protect our community! 💪🏥

පරිවාස නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර විශේෂ වැඩසටහනක් 🤝✨ ගැටලුවලට මැදිවන දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් වඩාත් නිවැරදි හ...
16/07/2026

පරිවාස නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර විශේෂ වැඩසටහනක් 🤝✨

ගැටලුවලට මැදිවන දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් වඩාත් නිවැරදි හා කාර්යක්ෂම ලෙස නිසි ක්‍රියාමාර්ග ඔස්සේ සහයෝගය දැක්වීම අරමුණු කරගනිමින්, පරිවාස නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ජූලි 14 වනදා සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍ර දෙකම නියෝජනය කරමින් වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (Midwives) විශාල පිරිසක් සහභාගී වූහ. නීතිමය ක්‍රියාවලීන්හිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දායකත්වය සහ පරිවාස නිලධාරීන් සමඟ ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂ ස්තූතිය:
මෙම වැඩසටහනට සහභාගී වෙමින්, විශේෂ සිදුවීම් සහ කටයුතුවලදී අප කටයුතු කළ යුතු නිවැරදි ක්‍රමවේදයන් සහ වටිනා උපදෙස් රැසක් අප වෙත ලබාදුන් ප්‍රධාන පරිවාස නිලධාරිනී ඉන්ද්‍රා ඒකනායක මහත්මිය වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.

මෙමඟින් ලබාගත් දැනුම, ඉදිරියේදී ගැටලුවලට මැදිවන දරුවන් සහ පුද්ගලයන් වෙනුවෙන් වඩාත් නිවැරදි හා කාර්යක්ෂම සාධාරණ මාවතක ගමන් කරමින් ජනතාවට උපරිම සේවාවක් සැලසීමට අපට විශාල ශක්තියක් වනු නොඅනුමානය.

🌿 Mindfulness & Stress Management Workshop 🌿We are delighted to share that the Mindfulness and Stress Management Worksho...
12/07/2026

🌿 Mindfulness & Stress Management Workshop 🌿

We are delighted to share that the Mindfulness and Stress Management Workshop was successfully conducted on 10th July 2026 with the enthusiastic participation of our entire hospital staff.

A heartfelt appreciation goes to our Director for arranging this valuable opportunity, and a special thanks to Dr. M.D.T. Jayalath for his invaluable contribution in resourcing and guiding the session.

This workshop was a meaningful step toward enhancing staff well-being, resilience, and collective growth. 💙✨

06/07/2026

🌸 මාතලේ දිස්ත්‍රික් මහා රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම 🌸

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, මාතලේ දිස්ත්‍රික් මහා රෝහල (DGH Matale) වෙතින් දැන් කොල්පොස්කොපි (Colposcopy) පරීක්ෂණ සේවාවන් ආරම්භ කර ඇති බව අප සතුටින් දැනුම් දෙන්නෙමු.

අපේ ප්‍රජාවේ කාන්තා සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙම වැදගත් සේවාව හඳුන්වා දිය හැකිය.

📍 ස්ථානය: මාතෘ සායන සංකීර්ණය, දිස්ත්‍රික් මහා රෝහල - මාතලේ

👩‍⚕️ මේ හා සබැඳි සෞඛ්‍ය ගැටලු ඇති සියලුම කාන්තාවන්ට මෙම සේවාව ලබාගනිමින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස අප ආදරයෙන් ඇරයුම් කර සිටිමු.

මාතලේ වෙසෙන කාන්තාවන් වෙනුවෙන් නිරෝගී අනාගතයක් ගොඩනැඟීමට අපි සැවොම එක්වෙමු. 💙

🌸 Strengthening Women’s Health at DGH Matale 🌸

We are pleased to announce that Colposcopy Services have now commenced at District General Hospital Matale, as introduced by the Ministry of Health.

This important service is a major step forward in safeguarding and strengthening women’s health in our community.

📍 Location: Maternity Clinic Complex, DGH Matale
👩‍⚕️ We warmly invite all women with related health concerns to make use of this service and receive specialized care.

Together, let’s build a healthier future for women in Matale. 💙
matale # Strengthening Women's Health

Address

District General Hospital-Matale
Matale Town
21000

Website

Alerts

Be the first to know and let us send you an email when District General Hospital-Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District General Hospital-Matale:

Shortcuts

Share