Ilakkaya.physics.class

Ilakkaya.physics.class අඃපොඃස උසස් පෙළ සිසුන්ගේ භෞතික විද්‍?

උසස් පෙළ  භෞතික විද්‍යාව මුල සිට සරලව පියවරෙන් පියවර ඉගෙන ගැනීම සඳහා දැන් අවස්ථාව උදාවී ඇත... සතියකට දින පහක්ම.. මාසයකට ...
28/12/2023

උසස් පෙළ භෞතික විද්‍යාව මුල සිට සරලව පියවරෙන් පියවර ඉගෙන ගැනීම සඳහා දැන් අවස්ථාව උදාවී ඇත... සතියකට දින පහක්ම.. මාසයකට දින විස්සක් සෑම දිනකම උදෑසන තුනහමාරේ සිට පහ හමාර දක්වා භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට අප හා සම්බන්ධ වන්න...
මාසයටම අය කිරීම රුපියල් 3000ක් පමණි....
නිබන්ධන සෑම එකකටම සපයනු ලැබේ.....
වැඩිම ගැටළු ප්‍රමාණයක් සාකච්ඡා කරන භෞතික විද්‍යා පන්තිය...

02/11/2023
රටේ පවතින තත්වය හමුවේ උසස්පෙළ ගණිත විද්‍යා විෂයන් සිදු කරන සිසුන් සදහා 2022 උසස් පෙළ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්ති මාලාව...
02/08/2022

රටේ පවතින තත්වය හමුවේ උසස්පෙළ ගණිත විද්‍යා විෂයන් සිදු කරන සිසුන් සදහා 2022 උසස් පෙළ භෞතික විද්‍යා පුනරීක්ෂණ පන්ති මාලාව දඹුල්ල සහ නාඋල නගර වලදී වලදී පැවැත්වේ....ලගම ඇති නගරයේ පන්තියට සම්බන්ධ වන්න....

01/10/2021
ගණිත විද්‍යා අංශ වලින් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසුවෙකු නම් මුල සිට පටන් ගන්න ලබන මෙම පන්තියට සහභාගි වන්න...පලම...
26/09/2021

ගණිත විද්‍යා අංශ වලින් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසුවෙකු නම් මුල සිට පටන් ගන්න ලබන මෙම පන්තියට සහභාගි වන්න...පලමු දින නොමිලේ....

2023 SFT හා physics පන්ති මුල සිට ආරම්භ කරනු ලබන අතර ආරම්භක දේශන ඉරිදා දින පැවත්වෙන බැවින් සියලු සිසුන් සම්බන්ද වන්න...උ...
23/09/2021

2023 SFT හා physics පන්ති මුල සිට ආරම්භ කරනු ලබන අතර ආරම්භක දේශන ඉරිදා දින පැවත්වෙන බැවින් සියලු සිසුන් සම්බන්ද වන්න...උසස් පෙළට විෂයන් තෝරා ගනීම සම්බන්දව ද මනා දැනුවත් කිරීමක් සිදුකරනු ඇත....සහභාගි වීමට පහත පෝරමය පුරවන්න...නැතිනම් 0710882588 whatsapp කරන්න....
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwpPksOC2mNDlek3nUWya0r3951lZQ42Cv8UOHnsSRkcOtmw/viewform?usp=sf_link

23/09/2021

2023 SFT පන්ති මුල සිට ආරම්භ කරනු ලබන අතර ආරම්භක දේශන ඉරිදා දින පැවත්වෙන බැවින් සියලු සිසුන් සම්බන්ද වන්න...උසස් පෙළට විෂයන් තෝරා ගනීම සම්බන්දව ද මනා දැනුවත් කිරීමක් සිදුකරනු ඇත....සහභාගි වීමට පහත පෝරමය පුරවන්න...නැතිනම් 0710882588 whatsapp කරන්න....
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwpPksOC2mNDlek3nUWya0r3951lZQ42Cv8UOHnsSRkcOtmw/viewform?usp=sf_link

2023 physics පන්ති මුල සිට ආරම්භ කරනු ලබන අතර ආරම්භක දේශන ඉරිදා දින පැවත්වෙන බැවින් සියලු සිසුන් සම්බන්ද වන්න...උසස් පෙළ...
23/09/2021

2023 physics පන්ති මුල සිට ආරම්භ කරනු ලබන අතර ආරම්භක දේශන ඉරිදා දින පැවත්වෙන බැවින් සියලු සිසුන් සම්බන්ද වන්න...උසස් පෙළට විෂයන් තෝරා ගනීම සම්බන්දව ද මනා දැනුවත් කිරීමක් සිදුකරනු ඇත....සහභාගි වීමට පහත පෝරමය පුරවන්න...නැතිනම් 0710882588 whatsapp කරන්න....
https://docs.google.com/forms/d/e/1FAIpQLSfwpPksOC2mNDlek3nUWya0r3951lZQ42Cv8UOHnsSRkcOtmw/viewform?usp=sf_link

02/09/2021

Address

Matale
Matale Town
21000

Alerts

Be the first to know and let us send you an email when Ilakkaya.physics.class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ilakkaya.physics.class:

Share

Category