Sihina Land Vibes

Sihina Land Vibes ​🏡 මාතලේ සහ දිවයින පුරා විශ්වාසවන්ත ඉඩම් සහ නිවෙස් විකිණීම.
(2)

27/07/2026

තොටගමුව 2km කාමර 4ක් සහිත නිවසක් කුළියට ඇත 0776318849

21/07/2026

අක්කර 5ට වැඩි ළුල දරණ පොල් ඉඩම් අවශ්‍යයි 0776318849

21/07/2026

කර්මාන්ත ශාලාවකට පර් 100 අවශ්‍යයි A 09 පාරෙන් 0776318849

10/07/2026

මාතලේ අවටින් කුළියට ගෙවල් ඇත 0776318849

10/07/2026

🏡ඉතා ඉක්මණින් විකිණීමට – පලාපත්වෙල - දොඹවෙල, මාතලේ 🏡 මිල ලක්ෂ 38 යි
මාතලේ පලාපත්වෙල සිට කිලෝමීටර් 3ක් දුරින්, කුරුණෑගල පාරේ දොඹවෙල පිහිටි නිවස සමග පර්චස් 35ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත.
• කාමර 3ක්
• සාලයක්
• කුස්සියක්
• නාන කාමරය හා වැසිකිලිය
• නළ ජලය හා විදුලිය පහසුකම්
සින්නක්කර පිරිසිදු ඔප්පු
ස්වාභාවික ආපදා වලින් තොර ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
මිල ලක්ෂ 38 යි , නිවස හා ඉඩම බැලීමෙන් පසු අවසන් මිල සාකච්චා කර එකග විය හැක.
සැලකිය යුතුයි - අත්පිට මුදලට පමණයි.

08/07/2026

මාත⁣ලේ, කවටයාමුණ ආසිරි උයනෙන් පර්චස් 30ක්

03/07/2026

විකිණීමට

02/07/2026

🏠 මාතලේ, කෝන්ගහමුල නිවසක් කුලියට

💰 මාසික කුලිය: රු. 30,000/=
🔑 අත්තිකාරම් මුදල (Key Money): රු. 150,000/=

📞 077 631 8849

02/07/2026

විකිණීමට

02/07/2026

දඔුල්ලෙන් ඉඩම් ඕනේද 0776318849

Address

Palapathwela, Matale
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina Land Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share