Madi's Thoughts

Madi's Thoughts The beauti of Nature and free thoughts

තලන තලන හැම පහරම සැර හින්දාතබන තබන පියවර බර වැඩි හින්දාවැටෙන වැටෙන කදුලත් නොදකින හින්දාමුනිවත හොදයි හැඩුවත් නෑසෙන හින්දා
20/05/2026

තලන තලන හැම පහරම සැර හින්දා
තබන තබන පියවර බර වැඩි හින්දා
වැටෙන වැටෙන කදුලත් නොදකින හින්දා
මුනිවත හොදයි හැඩුවත් නෑසෙන හින්දා

15/05/2026

කෑ ගසා හඩන්නට
හිතෙනවා ඇතැම් විට
මගෙ කදුලු කාටවත්
දෙන්නෙ නෑ දකින්නට

මගෙ සිහින බිදුනාට
හිතෙනවා ඇතැම් විට
මා නිසා මගේ උන්
හිනැහේවි දවසක

ලොකු කතා නෑ මට
මේ භවයේ ලියන්නට
ඇසක් වෙන්නයි ඇවැසි
නොපෙනෙනා දෑසකට

14/05/2026

අනින අනින හැම ටොක්කම රිදුනාට
වදින විදින කරදර අඩු නැතිවාට
අව්ව වැස්ස උහුලන් නුඹ සිටි දාට
කුහක දනන් යටවෙයි නුඹෙ ලස්සනට

10/05/2026

මට මොටද වැහිදාට නේන ගිරවුන් රෑන
සිත සිඹින මල ගාව තවම තනි රකිමි මම

08/05/2026

ඇසක් හරි හැටි ලැබුන කෙනෙකුට
රසක් උපදින තැනක් දැක්කම
හිතක් පුරවා රසය වින්දා
පසක් කරගෙන හිතේ සැනසුම

08/05/2026

Feeling Awesome ❤️

හිතේ කිසිම කහටක් නැතුවතමන්ගේම දෙයක්තව කෙනෙකුට දෙන්න පුලුවන්වෙන කාටද ඉතිං..සොබාදහමට විතරයි...
08/04/2026

හිතේ කිසිම
කහටක් නැතුව
තමන්ගේම දෙයක්
තව කෙනෙකුට දෙන්න පුලුවන්
වෙන කාටද
ඉතිං..
සොබාදහමට විතරයි...

06/04/2026

❤️

අපේ ගෙදරට එන මේ යාලුවව අදුනනවනම් නම comment කරගෙන යමු
04/04/2026

අපේ ගෙදරට එන මේ යාලුවව අදුනනවනම් නම comment කරගෙන යමු

02/04/2026

දන්නවා නම් නම කියමු බලන්න😀

30/03/2026

සද මොකද තාමත් මගෙ සොහොන ගාවින්ම
දැන් ඉතිං ඇති යන්න මට බලං බෑ ඉන්න
බෑ ඉතිං කිසි දාක මට ආයෙ දලුලන්න
පුරපු පිං මදි උනා නුඹෙ ලෝකෙ රජු වෙන්න

Address

Muwandeniya
Matale

Opening Hours

Monday 20:00 - 23:59
Tuesday 20:00 - 23:59
Wednesday 20:00 - 23:59
Thursday 20:00 - 23:59
Friday 20:00 - 23:59
Saturday 20:00 - 23:59
Sunday 20:00 - 23:59

Website

Alerts

Be the first to know and let us send you an email when Madi's Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share