Nilambare

Nilambare Social services

20/07/2022
වැල ගෙඩියට වවුල්ලු ආවම වැල නොකාපු වවුලෙක් හොයන්න බෑ එක්කො කොහොල්ලෑ හරි ගා ගත්ත එකෙක් හරි ඉන්න පුලුවන්
19/07/2022

වැල ගෙඩියට වවුල්ලු ආවම වැල නොකාපු වවුලෙක් හොයන්න බෑ එක්කො කොහොල්ලෑ හරි ගා ගත්ත එකෙක් හරි ඉන්න පුලුවන්

225ම එපා කියන උන් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියපු උන් මේ 225න්ම කොහොමද ජනාධිපති තෝරන්න
19/07/2022

225ම එපා කියන උන් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියපු උන් මේ 225න්ම කොහොමද ජනාධිපති තෝරන්න

අනේද කියන්නෙඅරගලයට ගිය උන්ද එතකොට ඔටුවො
18/07/2022

අනේද කියන්නෙ
අරගලයට ගිය උන්ද එතකොට ඔටුවො

මහා බ්‍රහ්මයා ජනාධිපති උනත් මේ රටේ ඩොලර් වලට ජාතිය ආගම පාවදෙන රැවටෙන මිනිස්සු ඉන්නකම් රට ගොඩ ගැනීමට කිසිම වැඩ පිලිවෙලක් ...
18/07/2022

මහා බ්‍රහ්මයා ජනාධිපති උනත් මේ රටේ ඩොලර් වලට ජාතිය ආගම පාවදෙන රැවටෙන මිනිස්සු ඉන්නකම් රට ගොඩ ගැනීමට කිසිම වැඩ පිලිවෙලක් කරන්න නොදෙන බව ස්ථිරයි

රටට ආගමට ජාතියට කෙල උනත් කමක් නෑ පක්‍ෂ එක එකාගේ කණ්ඩායම් වල දේශපාලන න්‍යාය පත්‍ර වලට ඡන්දයට අරගල කරපල්ලා උද්ඝෝෂණ කරපල්ලා...
16/07/2022

රටට ආගමට ජාතියට කෙල උනත් කමක් නෑ පක්‍ෂ එක එකාගේ කණ්ඩායම් වල දේශපාලන න්‍යාය පත්‍ර වලට ඡන්දයට අරගල කරපල්ලා උද්ඝෝෂණ කරපල්ලා
රටට ආගමට ජාතියට දෙයියන්ගේම පිහිටයි

Address

Matara

Telephone

+94770652653

Website

Alerts

Be the first to know and let us send you an email when Nilambare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share