19/04/2024
ඔබගේ ටියුෂන් පංතියට අවශ්‍ය 💐💐💐
Chemistry
Physics
Mathematics
Bioscience
ICT
ආදී ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයෙන් ටයිප් කරනු ලැබේ..
ටයිප් සෙටින් සේවාවන් ඉතා අඩු කාලයක් තුළ මනා නිමාවකින් යුතුව online තාක්ෂණය ඔස්සේ සිදු කර ගන්න එන්න අප හා එක්වන්න ☺️
🔖ආරාධනා පත්‍ර / Invitation cards
🔖️උපන්දින සුබ පැතුම් පත් / Birthday cards
🔖දැන්විම්/Posters
🔖ජීව දත්ත පත්‍රිකා / Resume / CV
🔖Visiting Card
🔖️ Letter head design
🔖 ප්‍රශ්න පත්‍ර / Exam Papers
🔖 පාසල් පොත් කවර සදහා නම් / Name Tags
සහ ඔබගේ අවශ්‍යතාවය පරිදි ඔබට අවශ්‍ය පරිදි සිංහල/ ඉංග්‍රීසි ටයිප්සෙටින්ග් (Typesetting ) ඉතා ඉක්මනින් සහ සහනදායි මිලට විශ්වාසදායක ලෙස කර ගැනීමට Heshan Type Settings & Graphic Works අපව අමතන්න.. PDF , JPG, Word Document ආදී ඕනෑම අයුරකින් ඔබට ලබා ගත හැක.
ඔබට අවශ්‍ය ලිපි ගොනු වල පැහැදිලි ඡායාරූපයක් හෝ ස්කෑන් කරන ලද පිටපත් අපහට whatsapp මගින් එවන්න.
Contact Us 0716927154
පැය 24 පුරාවට ඔබ වෙනුවෙන් අපි සේවාව සපයනු ලැබේ...