KITHSENPAWWA

KITHSENPAWWA RHMCT RATNAYAKE, SAMPATH BANK, 100750145331- Please help me to help most needed, truthfully.Thank you As a Sinhalese help me to recover another Sinhalese !

09/05/2025
Note by Capt.R.L.Brohier, British Royal Army (1920's) when Aukana was first spotted in the sunless thicket:"I believe th...
21/08/2024

Note by Capt.R.L.Brohier, British Royal Army (1920's) when Aukana was first spotted in the sunless thicket:
"I believe that the greatest work of art created by man in the world is the Aukana Buddha statue. I did the measurements in the Kala Lake valley long before the restoration work of the Kala Lake was completed and the colonial farmers settled in the farmlands covered by hugely grown forest. There were no roads. The surveying party was moving forward through the forest to find a high hill for a triangulation site. As we were advancing through the forest, suddenly this huge statue appeared in front of us. I was stunned. I could not believe whether what I was seeing was real or an illusion. It took me a while to regain my senses.
The pride that had been in his heart throughout his life as a citizen of the sunless empire was blurred at that moment. In front of the huge statue, I was reduced to a small angutumitta. Dismissing my pride, I went to see this charming and amazing creation. Facing the monsoon winds and rains, cloud roars and thunderbolts that swept through this land for more than twenty centuries, the colossal statue stood tall in Mahesakhya Leela. I realized that it was a miracle to have survived the cruel hands of the cruel invaders."

RHMCTR
Show quoted text

"ගුණ නුවණ සපිරුණු සැමදා සැම මොහොතකම අවංකව නිවැරදිව සහ කාරුණිකව සිතන කියන කරන මිනිසුන් (සාමාජික සාමාජිකාවන්) ගෙන් පමණක් ජ...
22/07/2024

"ගුණ නුවණ සපිරුණු සැමදා සැම මොහොතකම අවංකව නිවැරදිව සහ කාරුණිකව සිතන කියන කරන මිනිසුන් (සාමාජික සාමාජිකාවන්) ගෙන් පමණක් ජනතා විමුක්ති පෙරමුණ පරිපූර්ණ වේවා ! මෙතැන් සිට නිවැරදිව සංවර්ධිත රටක් වන තුරුම සෑම මැතිවරණයකම ජයග්‍රහණය ඔවුන්ට පමණක් ලැබේවා"
_ ලක් මවගේ සහ සුජාත දූ පුතුන්ගේ එකම පැතුම. ❤️

11/07/2024

සියළුම වර්ගයේ පාතාලයන් සහ උන්ව නලවන දේශපාළුවන් වනසා දැමීම ත්‍රිවිධ හමුදා වල සහ පොලීසියේ පරම යුතුකම වේ.

IMEI අංකය ලබා ගැනීම සඳහා * #06 #ඩයල් කරන්න.ඔබ භාවිතා කරන දුරකථනය අදාල සමාගම නිපදවූ හොඳම ප්‍රමිතියෙන් යුත් එකක් නම් ඉලක්ක...
12/05/2024

IMEI අංකය ලබා ගැනීම සඳහා
* #06 #
ඩයල් කරන්න.ඔබ භාවිතා කරන දුරකථනය අදාල සමාගම නිපදවූ හොඳම ප්‍රමිතියෙන් යුත් එකක් නම් ඉලක්කම් 15 කින් යුතු
IMEI NUMBER එකේ හත්වෙනි සහ අටවෙනි ඉලක්කම් දෙක බිංදු විය යුතුයි.
######00######X

එහෙත් අවාසනාවකට මෙන් ලංකාවේ අදාල බලධාරීන් අවංකව සහ නිවැරදිව තම යුතුකම් ඉටු නොකරන නිසා බාල දුරකථන වෙළඳ පොලේ බහුලව ඇත. එසේම විදේශ රැකියා කරන අය ගෙනෙන හොඳ ප්‍රමිතියෙන් යුතු දුරකථන TRCSL හී ලියා පදිංචි සහ අනුමත කර ගැනීම සඳහා ඉමහත් ගැහැට විඳිය යුතුය.

RD.COM

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාණනි. !අතීතය කුඩා කල සිටම මතක් කරගන්න. ඔබ නිවැරදිව සහ අවංකව ලැබූ ජයග්‍රහණයකම නිවැරදි ප...
08/05/2024

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාණනි. !
අතීතය කුඩා කල සිටම මතක් කරගන්න. ඔබ නිවැරදිව සහ අවංකව ලැබූ ජයග්‍රහණයකම නිවැරදි ප්‍රභවය වූයේ ඔබගේ දෙමාපියන් සොයුරු සොයුරියන් සහ වෙනත් නෑදෑ හිතවතුන් හෝ දේශපාලන පක්ෂවල කූට අයිතිකරුවන් සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් නොව,(ඔවුන් ඔබ ජීවිතයේ සුළු සුළු උදව් කල අය පමණි) දෙවියන් බුදුන් නොව__ මෙම කෑ/බලවත්ගම බොදු මුසු පාසලේ ගුරු මණ්ඩල ඡායාරූපයේ සිටින කප්පාගොඩ මුදියන්සේලාගේ කරුණාරත්න කප්පාගොඩ නම් ගුරු භවතාය. (ඡායා රූපයේ හිටගෙන වමේ සිට දෙවනියා. කළු කෝට් එකක් හැඳ සිටින)ඔහු එකල ලක්ෂ උයන විදුහලේ උගන්වා ඇත. ඔහුගේ දෙවන විවාහය සිදු වූයේ විමලා විජයවර්ධන සෞඛ්‍ය ඇමති වරියගේ දියණිය වූ රුක්මණී විජේවර්ධන සමගයි.ඇය සී.ආර්. බෙලිගම්මන මාවනැල්ල M.P.ගේ වැන්දඹු බිරිඳ ය.
ඔහු උග්‍ර UNP පාක්ෂිකයෙකු නිසා SLFP රජය ඔහු පොළොන්නරුව ලක්ෂ උයනට මාරු කර ඇත.
ඔහුට උගන්වා ගුරු පත්වීමක්ද සුදුසු කම් මත ලබා දී ඇත්තේ සීමාසහිත විද්‍යාර්ථ පාඨශාලා සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සභික සහ ප්‍රාදේශීය කළමණාකාර පරණගම R.H.M. ඩිංගිරි බණ්ඩා අශෝක රත්නායක විසිනි.

RD.COM

🌄🌏🌳🏞️🌈🌾🇱🇰 Teacher The Mother ගුරු මෑණියෝ 🇱🇰🌾🌈🏞️🌳🌏🌄

🇱🇰☸️ LET'S MAKE A JUST AND ACCURATE SOCIETY ☸️🇱🇰

🌏🇱🇰 CORRECT LEADERS,OFFICERS, & CITIZENS. 🇱🇰🌏

Address

MAWANELLA Hemmathagama Road. Paranagama
Mawanella
71527

Alerts

Be the first to know and let us send you an email when KITHSENPAWWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to KITHSENPAWWA:

Share

Category