Menikhinna Friends Club

Menikhinna Friends Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menikhinna Friends Club, Social service, Kandy Road, Menikhinna.

03/05/2026
Congratulations ♻️ to our Esteemed Senior Member,  Director of the  Kethumathi Group of Companies, and  Distinguished Bu...
03/05/2026

Congratulations ♻️ to our Esteemed Senior Member, Director of the Kethumathi Group of Companies, and Distinguished Businessman Deshamanya Mr Priyantha Kethumathi , on his Election as the new President of the Menikhinna Friends Club for 2026. We extend our sincere best wishes and heartfelt congratulations on this achievement.
Menikhinna Friends Club ®

12/04/2026

අද මුළු පකිස්තානයම කතා කරන්නේ එක නමක් ගැන.. ඒ නම අයිති ශ්‍රී ලංකාවට...! ඒ තමයි කුසල් මෙන්ඩිස් ❤️🇱🇰

ඊයේ රාත්‍රිය නිකන්ම නිකන් රාත්‍රියක් නෙමෙයි.
ඒ මෙන්ඩිස් රාත්‍රිය..!

හුගාක් අය බලාගෙන හිටියේ පැතුම් IPL වල ශතකයක් ගහනකල්... හැබැයි පොඩිට කලින් ලොකු ඉස්සර වුනා. පකිස්තාන සුපර් ලීග් පිටියේ විශිෂ්ට ශතකයක් රැස් කරා.

ලකුණු බිංදුවෙදී පලමු කඩුල්ල දැවී ගිහින් තිබුණු මොහොතක අපේ මෙන්ඩා පිටියට ඇවිත් බාබර් එක්ක ලකුණු 191ක දැවැන්ත සබඳතාවක් දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගනවා.

මේක වාර්තා අලුත් කිරීමක්..ඒ අනුව එය වාර්තා අතරට එක් වුනේ පකිස්තාන සුපර් ලීග් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහලම සබඳතාවය විදිහට...

එක පැත්තකින් බාබර්වත් විකට් එකේ තියාගෙන ඇඩම් සම්පා ප්‍රමුඛ කරච්චි පන්දු යවන්නන්ට අපේ මෙන්ඩා එලවා එලවා ගහනවා. අවසානයේ පන්දුවාර 16ක් වෙද්දී ඔහු තමන්ගේ කුළුදුල් මංගල PSL ශතකය සම්පූර්ණ කරා විතරක් නෙමෙයි බිංදුවට වැටුණු තමන්ගේ කන්ඩායම අවසානයේ ලකුණු 246ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් බවට පත් කරන්නත් මෙන්ඩිගේ මේ ඉනිමට පුළුවන් වුනා.

පන්දු 52ක් පුරා ගොඩනැගුණු විශිෂ්ට ලකුණු 109ක්.. මේ සුන්දර ඉනිම හතරේ පහරවල් 14කින් සහ හයේ පහරවල් 4කින් හැඩ කර ගනිද්දී ප්‍රහාරාත්මක වේගය 209.61ක ඉතා ඉහල අගයක් ගත්තා.

ඇති තරම් බැනුම් අහපු... බැනුම් අහලා අහලා පත්තියම් වෙච්චි මනුස්සයෙක්... රටක්ම එකතු වෙලා බැනපු එයාට අද ලෝකයක්ම ආදරේ කරනවා.

Well Played MENDA! 😍👏

✍ | Rishie Bro
Powered by - Kanvox

Our inaugural general meeting for the year 2026 was held in a very grand and ceremonious manner at the residence of our ...
11/01/2026

Our inaugural general meeting for the year 2026 was held in a very grand and ceremonious manner at the residence of our senior member and Entrepreneur, Mr. Priyantha Ketumathi.
Menikhinna Friends Club

Address

Kandy Road
Menikhinna

Telephone

+94777843156

Website

Alerts

Be the first to know and let us send you an email when Menikhinna Friends Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Menikhinna Friends Club:

Share

Category