Zonal Education Office- Minuwangoda

Zonal Education Office- Minuwangoda "ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්"

බස්නාහිර පළාතේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාලයන්හි අධ්‍යක්ෂවරුන් 160 ක් පමණ පැමිණ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඵලදාය...
22/07/2026

බස්නාහිර පළාතේ සියලුම කලාප අධ්‍යාපන කාර්යාලයන්හි අධ්‍යක්ෂවරුන් 160 ක් පමණ පැමිණ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඵලදායීතා වැඩසටහන නිරීක්ෂණය කිරීම 2026.07.21 දින ඉතා සාර්ථකව සිදු වින.
එම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම්තුමා හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ද සහභාගී විය.

2026.06.25 දින කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් විසින් පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන.
26/06/2026

2026.06.25 දින කලාප අධ්‍යාපන කාර්යාලීය නිලධාරීන් විසින් පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන.

2026 වර්ෂයේ වෙසක් උත්සවය අරමුණු කොටගෙන මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ අංශ අතර පැවැති වෙසක් සැරසිලි හා නිර්මාණ තරගයෙ...
02/06/2026

2026 වර්ෂයේ වෙසක් උත්සවය අරමුණු කොටගෙන මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ අංශ අතර පැවැති වෙසක් සැරසිලි හා නිර්මාණ තරගයෙන් පළමු ස්ථානය ගිණුම් අංශයත්, දෙවන ස්ථානය අධ්‍යාපන පරිපාලන අංශයත්, තෙවන ස්ථානය වැටුප් අංශයට ද හිමි විය.පළමු දෙවන හා තෙවන ස්ථාන සදහා මෙන්ම අනෙකුත් අංශ සදහා කුසලතා ත්‍යාග පිරිනැමිනි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ව්‍යුහ කමිටු රැස්වීම අද දින කලාප අධ්‍යාපන කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයස...
12/05/2026

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ව්‍යුහ කමිටු රැස්වීම අද දින කලාප අධ්‍යාපන කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී..

2026 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 2026.04.21 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී නිලධාරීන්...
23/04/2026

2026 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් 2026.04.21 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී නිලධාරීන් විසින් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටුකිරීමේ හා කිරි ඉතිර වීමේ වැඩසටහන ඉතාමත් සාර්ථකව පැවැත්විනි.පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවුරුදු ක්‍රීඩා මෙවර නොපැවැත් වූ අතර එදිනෙදා කාර්යාලීය කටයුතු වලට බාධාවක් නොවන පරිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සංකල්පයක් අනුව උදය වරුවේ මෙම කටයුත්ත කලාප කාර්යාලීය නිලධාරීන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

14/04/2026

සුබ නව වසරක් වේවා....!!!

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අංශය මගින් මෙහෙයවන ලද පර්යේෂණ එළිදැක්වීමේ අවස්ථාව.
09/02/2026

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සංවර්ධන අංශය මගින් මෙහෙයවන ලද පර්යේෂණ එළිදැක්වීමේ අවස්ථාව.

2026 වර් ෂයේ 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය බප/මිනු/ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දී 2026.01.29 දින මි...
29/01/2026

2026 වර් ෂයේ 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කලාප නිල උත්සවය බප/මිනු/ගස්පේ ප්‍රාථමික විද්‍යාලයේ දී 2026.01.29 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී…

ගංවතුරින් හානියට පත් වූ මිනු/මානිංගමුව සිරිවර් ධන ප්‍රාථමික විද්‍යාලයට කලාප අධ්‍යාපන කාර් යාලයේ නිලධාරීන් විසින් සකස් කර...
17/01/2026

ගංවතුරින් හානියට පත් වූ මිනු/මානිංගමුව සිරිවර් ධන ප්‍රාථමික විද්‍යාලයට කලාප අධ්‍යාපන කාර් යාලයේ නිලධාරීන් විසින් සකස් කරන ලද ඉගෙනුම් ආධාරක සවි කිරීමේ වැඩසටහන 2026.01.16 දින ඉතා සාර් ථකව සිදු කරන ලදී.

2026 වසරේ සමාරම්භය සනිටුහන් කරමින් සර්ව ආගමික කටයුතු සිදු කිරීම
01/01/2026

2026 වසරේ සමාරම්භය සනිටුහන් කරමින් සර්ව ආගමික කටයුතු සිදු කිරීම

Address

Minuwangoda
Minuwangoda
11550

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94112295077

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office- Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zonal Education Office- Minuwangoda:

Shortcuts

Share