25/07/2025
නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය – විධායක කමිටුව (2025 – 2027)
📣 නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුබ පැතුම්..! 🎉
2025 – 2027 කාල සීමාව සඳහා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුව ව්‍යස්ථානුකූලව සාර්ථකව පත් කර ඇත. ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවය රැකගෙන, නාලන්දාවේ වර්තමානයට සහ අනාගතයට සේවය කිරීම සඳහා වූ මෙහෙවරට එක්වූ සියලුම සාමාජිකයන්ට අපගේ ආදරය හා ප්‍රණාමය.
🔰 ප්‍රධාන තනතුරු:
👥 සම සභාපතිවරු
■ ආර්. පී. විමුක්ති රංග රාජපක්ෂ (ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)
■ කේ. එල්. ඒ. ශානුක අරවින්ද පෙරේරා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)
🖋️ ප්‍රධාන ලේකම්
■ එස්. ඒ. ඩී. පී. එල්. සමරසේකර (ග්‍රාම නිලධාරී)
💰 භාණ්ඩාගාරික
■ ඒ්. ඒල්. ඒ්. ජී. පී. අඹේගොඩ (බැංකු කලමණාකරු)
📣 ප්‍රධාන සංවිධායක
■ කේ. එල්. එම්. වික්‍රමසිංහ (සමූපකාර අධ්‍යක්ෂක / ව්‍යාපාරික)
🖋️ උප ලේකම්
■ ආර්. එල්. අලගල්ල (විශ්‍රාමික)
💰 උප භාණ්ඩාගාරික
■ එස්. ඒ. දසුන් මධුශාන් ජයතිලක (සහකාර මූල්‍ය කළමණාකරු)
තවත් සාමාජිකයින් 18 දෙනෙක් විවිධ ක්ෂේත්‍ර වලින්, එකිනෙකට වෙනස් අනු කණ්ඩායම්වලින් විධායක කමිටුවට පත් සිටිති. ඔවුන් පහත පරිදි වේ..
■ ආර්. එච්. සුනිල් රංජිත් ලාල්
■ ඒම්. ඒම්. ඒම්. ඉන්දාස්
■ ආර්. ඩී. ප්‍රේමවංශ
■ ඒ. ඒ. එන්. මංජුල ගුණසේකර
■ අසංක පෙරේරා (USP)
■ බුද්ධික ජයතිස්ස
■ ඒ. කේ. එස්. විජේරත්න
■ කපුරුගේ විමලේන්ද්‍ර වරුණසිරි
■ එම්. ඒ. දුමින්ද ගයාන්
■ පී. ජී. එල්. චමිලරත්න
■ ඩී. ඒ. අමිල කරුණාරත්න
■ ආර්. ඩී. ශෂින්ද කුමාර
■ එච්. පී. සචිත්‍ර වීරකෝන්
■ කේ. ජී. මාදම්පගේ
■ කේ. ඒ. සුමිත් සම්පත්
■ පී. ඒ. සී. ප්‍රසංග
■ ඩබ්. එම්. ප්‍රභාත් ලංකා
■ රසංග මේනක
■ ඉඳුනිල් ප්‍රසංග ගමගේ (අභ්‍යන්තර විගනක)
මෙම නිලධාරීන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පහත දක්වා ඇති අතර ඔවුන්ගේ වෘත්තීන්, සාමාජික අංක සහ ඔවුන් නියෝජනය කරන අනු කණ්ඩායම් ඊට ඇතුළත් වේ.
මෙම කණ්ඩායමට මින් පෙර ආදි ශිෂ්‍ය සංගම්වල හිටපු අත්දැකීම් බහුල
ලේකම්වරු තිදෙනෙක්ද ඇතුළුව වයස අවුරුදු 40 ට වැඩි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 12 දෙනෙකුගේද, වයස අවුරුදු 25 ත් 40 ත් අතර තරුණ සාමාජිකයන් 13 දෙනෙකුගේද සම්මිශ්‍රණයක් ඇතුළත්ව
සිටින බව ඉතා සතුටින් දැනුම් දෙමු.