Nachchaduwa Api - නාච්චාදූව අපි

  • Home
  • Nachchaduwa Api - නාච්චාදූව අපි

Nachchaduwa Api - නාච්චාදූව අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nachchaduwa Api - නාච්චාදූව අපි, Social service, .

Gammac thama
02/03/2026

Gammac thama

02/03/2026

Salon course එකක් කරපු වැඩ හොඳට පුලුවන් , කොල්ලෙක් ඉන්නවනම් msg එකක් දාන්න. මැලේසියාවේ ලංකාවෙ කොල්ලෙක් වැඩ කරන තැනකට තව කෙනෙක් හොයනවා.

28/02/2026

ගයානි ශිල්ප කලායතනය මගින් දෙවන වරට පවත්වනු ලබන හිස වෙස් හා ශීර්ශාභරණ මංගල්‍ය 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා වෙට්ටන්කුලම සෙලෙස්තිමඩුව නීරාවිය පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.. ඔබ සැමට ආරාධනා ..


#නාච්චාදූවඅපි
#නාච්චාදූව

ආයුබොහෝ වේවා !
20/02/2026

ආයුබොහෝ වේවා !

18/02/2026

ගයානි ශිල්ප කලායතනය මගින් දෙවන වරට පවත්වනු ලබන හිස වෙස් හා ශීර්ශාභරණ මංගල්‍ය 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා වෙට්ටන්කුලම සෙලෙස්තිමඩුව නීරාවිය පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.. ඔබ සැමට ආරාධනා ..

#නාච්චාදූවඅපි
#නාච්චාදූව

13/02/2026

නාච්චදූව අවට කුඩා ව්‍යාපාර කරන හැමෝම මේකට කමෙන්ට් එකක් දාන්න.

27/01/2026

"වැලන්ටයින් දවසේ රෝස මල් වලට වඩා, තාත්තාගේ අත්වල කරගැට වලටත් අම්මාගේ මහන්සියටත් වටිනාකමක් දෙන්න. ක්ලාස් පීස් එකෙන් පෙම්වතාට දෙන තෑග්ගට වඩා, ඒ සල්ලි වලින් ඔයා ඉගෙනගෙන දිනන එකයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ❤️
හිතන්න... ඔයා රවට්ටන්නේ ඔවුන්වද? නැත්නම් ඔයාගේම අනාගතයද?

"

01/12/2025

තවත් සුලි කුනාටුවක් එන බවට යන ප්‍රචාරය අසත්‍යක්

29/11/2025

රටින් පිට හිටියත් හිත ලංකාවෙ 😞 මුලු wall එකම ගං වතුර ගැන. ඒ වගේම තමා මේ වෙලාවෙ ලංකාවේ අමතක කරන්නම බැරි මිනිස්සු වෙනුවෙන් එකතු වෙන ලාංකිකයන් ❤️❤️
මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙලා ඉන්න රණවිරුවන් ඇතුලු සියලු අත්‍යවශ්‍ය සේවා වල නිරත වී සිටින නිලධාරීන් ❤️❤️

නැවතත් එක සිතින් ප්‍රාර්ථනය ඔබ සියලු දෙනාත්, රටත් ආරාක්ශා වේවා !!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nachchaduwa Api - නාච්චාදූව අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share