Divisional Federation of Youth Clubs - Narammala

Divisional Federation of Youth Clubs - Narammala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Federation of Youth Clubs - Narammala, Public & Government Service, Narammala.

තාරුණ්‍යයේ වාසනාව දැන් ඔබේ දෑතට! 🧧🎰තරුණ සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීම පිණිස, දීපව්‍යාප්ත Youth Club ජාලය හරහා ශ්‍රී ලංකා...
10/08/2026

තාරුණ්‍යයේ වාසනාව දැන් ඔබේ දෑතට! 🧧🎰

තරුණ සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීම පිණිස, දීපව්‍යාප්ත Youth Club ජාලය හරහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන
"YOUTH FORTUNE - LOTTERY BONANZA"
ලොතරුයි දිනුම් ඇදීම 😍❤️‍🔥

ටිකට්පත් අවසන් මහා දිනුම් ඇදීමේ දිනය ඔක්තෝබර් 30 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු ! 🥳🎉

දැන්ම ළඟම ඇති Youth Club එකෙන් ඔබේ වාසනාවන්ත ටිකට් පත වෙන් කරවාගන්න!

45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026අලුත් මුහුණුවරකින් !ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උලෙල 25ක්!තරග අංශ 8ක්!ජූලි 30ට පෙර,ඔබේ...
10/07/2026

45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026

අලුත් මුහුණුවරකින් !
ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උලෙල 25ක්!
තරග අංශ 8ක්!

ජූලි 30ට පෙර,
ඔබේ තරග අංශයට අදාල අයදුම්පත දැන්ම යොමු කරන්න!

https://nysc.lk/youthawards

36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල....සහයෝගය ලබා දුන් දෙනාටම බොහොම ස්තූතියි....💐
15/06/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙල....
සහයෝගය ලබා දුන් දෙනාටම බොහොම ස්තූතියි....💐

ක්‍රීඩාශීලි තරුණ ඔබට ආරාධනා…👊
05/06/2026

ක්‍රීඩාශීලි තරුණ ඔබට ආරාධනා…👊

36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-17 දින නාරම්මල මහජන ක්‍රිඩාංගනෙ...
17/05/2026

36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-17 දින නාරම්මල මහජන ක්‍රිඩාංගනෙය්දි පවත්වනු ලැබූ එල්ලේ (කාන්තා/පිරිමි) කණ්ඩායම් තරඟාවලිය 🏆️

ජයග්‍රාහි තරුණ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට නාරම්මල ප්‍රාදේශීය YOUTH CLUB සම්මේලනයේ අපගේ උණුසුම් සුභ පැතුම්💗 🏆️



36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය... එල්ලේ/කබඩි තරගාවලි...
14/05/2026

36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය...

එල්ලේ/කබඩි තරගාවලිය (වයස අවු. 15 -29 පිරිමි /කාන්තා)
මැයි 17 උදෑසන 8.30 සිට
නාරම්මල මහජන ක්‍රිඩාංගනෙය්දි- නාරම්මල

ඒ සඳහා තරුණ ඔබට ආරාධනා ... 🤝❤️


#2026

36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-10 දින නාරම්මල ප්‍රාදේශීය ලේකම්...
10/05/2026

36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-10 දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පවත්වනු ලැබූ කැරම් (කාන්තා/පිරිමි) ඒකල සහ යුගල කණ්ඩායම් තරඟාවලිය 🏆️

ජයග්‍රාහි තරුණ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට නාරම්මල ප්‍රාදේශීය YOUTH CLUB සම්මේලනයේ අපගේ උණුසුම් සුභ පැතුම්💗 🏆️



36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-10දින නාරම්මල යූ.බී විජේකෝන් ක...
10/05/2026

36 වන අන්තර් යෞවන ජාතික ක්‍රිඩා උළෙලට සමඟාමිව නාරම්මල YOUTH CLUB සම්මේලනය විසින් 2026-05-10දින නාරම්මල යූ.බී විජේකෝන් ක්‍රිඩා පිටියේදී පවත්වනු ලැබූ ක්‍රිකට් (කාන්තා/පිරිමි) කණ්ඩායම් තරඟාවලිය 🏆️

ජයග්‍රාහි තරුණ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට නාරම්මල ප්‍රාදේශීය YOUTH CLUB සම්මේලනයේ අපගේ උණුසුම් සුභ පැතුම්💗 🏆️



36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය... ක්‍රිකට්/කැරම් තරග...
08/05/2026

36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය...

ක්‍රිකට්/කැරම් තරගාවලිය (වයස අවු. 15 -29 පිරිමි /කාන්තා)
මැයි 10 උදෑසන 8.30 සිට
නාරම්මල මහජන ක්‍රිඩාංගනෙය්දි- නාරම්මල

ඒ සඳහා තරුණ ඔබට ආරාධනා ... 🤝❤️


#2026

36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය... පාපන්දු (වයස අවු. ...
07/05/2026

36 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන නාරම්මල Youth Club ප්‍රාදේශීය සම්මෙලනයේ කණ්ඩායම් තරඟාවලිය...

පාපන්දු (වයස අවු. 15 -29 පිරිමි /කාන්තා)
මැයි 08 සවස 3.00 සිට
නාරම්මල මයුරපාද විද්‍යාල ක්‍රිඩා පිටියේදී - නාරම්මල

ඒ සඳහා තරුණ ඔබට ආරාධනා ... 🤝❤️


#2026

Address

Narammala
60100

Telephone

+94775497945

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Clubs - Narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share