Intercropping & Betel Research Station - IBRS

Intercropping & Betel Research Station - IBRS "Your Partner in Sustainable Agriculture"
(1)

සම්බුදු තෙමගුල සැදැහැ සිතින් සමරමු...රාජ්‍ය වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා ....
30/05/2026

සම්බුදු තෙමගුල සැදැහැ සිතින් සමරමු...රාජ්‍ය වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා ....

26/05/2026

වාණිජ මට්ටමින් බුලත් වගා ආරම්භයට අඩිතාලම

2026.05.24 දින රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය තුලින් විකාශනය වූ රස මංසල වැඩසටහන

සම්පත්දායකත්වය

විජිතා පෙරේරා මහත්මිය
තාක්ෂණ නිලධාරීනි
අතුරු වගා හා බුලත් පර්‍යේශණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#බුලත්
#රසමංසල #රසමංසල2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරු වගා  සහ බුලත් පර්යේෂණ මධ්‍යස්තානය මගින් මාසිකව පවත්වනු ලබන බුලත් පුහුණු වැ...
18/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරු වගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්තානය මගින් මාසිකව පවත්වනු ලබන බුලත් පුහුණු වැඩසටහන මැයි මස 29 වන සිකුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්වේ.

මෙම වැඩසටහනේදී විවිධ බුලත් ප්‍රභේද, ක්ෂේත්‍ර ස්ථාපනය, මුලික නඩත්තුව, පොහොර යෙදීම, ජල සම්පාදනය, රෝග හා පලිබෝධ පාලනය, අස්වනු නෙලීම සහ සැකසීම ඇතුළු සියලුම කරුණු මෙම පුහුණු වැඩසටහන තුලින් ඔබට ලබා ගත හැකිය.

මේ පිළිබදව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත දුරකතන අංකය අමතා ලියාපදිංච් වන්න.
037 22 48 879.

ඔබට අවශ්‍ය තාක්ෂණික සහය සහ සියලු තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපගේ වට්සැප් සමුහය හා එකතු වන්න.
https://chat.whatsapp.com/E6WVwNovNb2Hg5LrcPWl2T?mode=gi_t

2026  වසරේ දෙවන කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය  මගින් සංව්ධානය ක...
18/05/2026

2026 වසරේ දෙවන කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංව්ධානය කර ඇති රජයේ කෘෂි ව්‍යවසායකයයින් 50,000 ක් බිහිකිරීමේ වැඩසටහනට සමගාමිව පවත්වනු ලබන කෘෂිව්‍යවසායකත්ව (Agropreneurship) පුහුණු වැඩසටහන මාලාවේ 13 වැනි වැඩසටහන මැයි මස 26 දින පැවැත් වීමට නියමිතය.

එහිදී අලෙවිකරණය හැඳින්වීම, අලෙවිකරණය පරිසරය , අලෙවිකරණය සංකල්ප , ඉලක්ක වෙළඳපොල , වෙළඳපොල ඛණ්ඩනය (Market Segmentation), අලෙවිකරණය මිශ්රය (Marketing Mix), සන්නාමකරණය (Branding) , බෙදාහැරීම (Distribution) සහ ප්‍රචාරය (Advertising) ඇතුළු සියලුම කරුණු මෙම පුහුණු වැඩසටහන තුලින් ඔබට ලබා ගත හැකිය.

මේ පිළිබදව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත දුරකතන අංකය අමතා ලියාපදිංච් වන්න.
037 22 48 879.

ඔබට අවශ්‍ය තාක්ෂණික සහය සහ සියලු තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපගේ වට්සැප් සමුහය හා එකතු වන්න.
https://chat.whatsapp.com/H2XDlDOtc9H5mDUEwozmIz

17/05/2026
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරු වගා  සහ බුලත් පර්යේෂණ මධ්‍යස්තානය මගින් මාසිකව පවත්වනු ලබන අතුරු බෝග වගා ප...
08/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරු වගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්තානය මගින් මාසිකව පවත්වනු ලබන අතුරු බෝග වගා පුහුණු වැඩසටහන මැයි මස 15 සිකුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්වේ.

මෙම වැඩසටහනේදී ගම්මිරිස් වගාවේ, කළු සහ සුදු ගම්මිරිස් සකස් කිරීම, විජලිත කොළ සහ රතු ගම්මිරිස් සකස් කිරීම, ගම්මිරිස් සැකසීමේ යන්ත්‍ර සුත්‍ර භාවිතය, විජලන යන්ත්‍ර භාවිතය, ගම්ම්රිස් සැකසුම් ඒකකයක සැලැස්ම, අගය එකතු කල නිෂ්පාදන ඇතුළු සියලුම කරුණු මෙම පුහුණු වැඩසටහන තුලින් ඔබට ලබා ගත හැකිය.

මේ පිළිබදව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත දුරකතන අංකය අමතා ලියාපදිංච් වන්න.
037 22 48 879

ඔබට අවශ්‍ය තාක්ෂණික සහය සහ සියලු තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් පිලිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපගේ වට්සැප් සමුහය හා එකතු වන්න.
https://chat.whatsapp.com/KiS3glLydGDJGyU8w6Bvg3

2026 වසරේ දෙවැනි කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මැයි මාසය ...
08/05/2026

2026 වසරේ දෙවැනි කාර්තුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, නාරම්මල අතුරුවගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මැයි මාසය සඳහා සංව්ධානය කර ඇති පුහුණු වැඩසටහන් පිළිබඳ ව්ස්තරය පහත දැක්වේ.

ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම්, 037 22 48879 දුරකතන අංකයෙන් අදාල පුහුණු වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාරම්මල අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථනයේ සුබසාධක සංගමය මගින්  සංවිධානය කරන ලද අවුරු...
05/05/2026

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාරම්මල අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථනයේ සුබසාධක සංගමය මගින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය 2026.05.01 දින පැවැත්විණි.

අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථනයේ අධ්‍යක්ෂ ආචාර්ය සම්පත් ඉඳුරුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම බක් මහා උළෙලට අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රවීනා දිසානායක මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමේධා මහත්මිය ඇතුළු සුබසාධක සංගමයේ නිලධාරි මණ්ඩලය, සුබසාධක සංගමයේ සාමාජික නිලධාරී මහත්ම මහත්මීන්, ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ එම පවුල්වල සාමාජිකයින් සම්බන්ධ විය.

මෙම අවුරුදු උත්සවය සංවිධානය කිරීමේදී විවිධ අයුරින් උපකාර කල සැමට අපගේ විශේෂ ස්තුතිය!

Address

Dampelessa
Narammala

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Intercropping & Betel Research Station - IBRS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share