UNP Nattandiya Asanaya

UNP Nattandiya Asanaya united national party nattandiya asanaya

සුබ උපන්දිනයක් ඔබට......මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියනි......
11/08/2026

සුබ උපන්දිනයක් ඔබට......

මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියනි......

06/08/2026

අකිල විරාජ් කාරියවසම් උප නායකතුමා වෙනුවෙන්...
දේශපාලන පලිගැනීම් හමුවේ නොසැලී සිටින නායකත්වය!
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රටේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ, සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි අකිල විරාජ් කාරියවසම් මැතිතුමාව අනවශ්‍ය ලෙස සිරගත කරමින් සිදුකරන මේ දේශපාලනමය දඩයම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.
සත්‍යය තාවකාලිකව යටපත් කළ හැකි වුවද, යුක්තිය ජයගන්නා දිනය වැඩි ඈතක නොවේ. ඔබතුමා රටටත්, අනාගත පරපුරටත් කළ අනුපමේය සේවය ජනතාවගේ හදවත් තුළ සදා අමරණීයයි.
කෙතරම් අභියෝග, බාධක ආවත් අප සෑමදාම ඔබතුමා සමඟයි!
( ප්‍රසන්න ප්‍රනාන්දු )

2026.08.02 වන දින නාත්තන්ඩිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ජීවනාලිය බදු වූ ජ්‍යේෂ්ඨ සාමාජික මහත්ම මහත්මීන්ගේ සුහද හමුවක් නාත...
03/08/2026

2026.08.02 වන දින නාත්තන්ඩිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ජීවනාලිය බදු වූ ජ්‍යේෂ්ඨ සාමාජික මහත්ම මහත්මීන්ගේ සුහද හමුවක් නාත්ත්න්ඩිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මහත්මාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එම අවස්ථාවට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ට්‍රෙවෝ ප්‍රනාන්දු මහතා , හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදය කුමාර මහතා , ආසන සංවිධායකතුමාගේ පුද්ගලික උපදේශක ගයාන් ප්‍රනාන්දු මහතා හා
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇපකැප වූ ජ්‍යේෂ්ඨ සාමාජික මහත්ම මහත්මීන් පිරිසක්ද එක්විය.

03/08/2026

2026.08.02 වන දින එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරී සාමාජික හමුව අතරතුර කටුනේරිය කොට්ඨාසයේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ශක රංජි මහතාගේ උපන් දිනයට සුභ පැතුම් එක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස.

අශෝකපුර ප්‍රදේශය වාසීන්ගේ ඉල්ලීම පරිදි ශාන්ත අන්තෝනි මුණින්ද්‍රයාණන්ගේ පල්ලියේ වහලය සදහා අනුග්‍රහය දක්වා එහි වැඩ කටයුතු ...
27/07/2026

අශෝකපුර ප්‍රදේශය වාසීන්ගේ ඉල්ලීම පරිදි ශාන්ත අන්තෝනි මුණින්ද්‍රයාණන්ගේ පල්ලියේ වහලය සදහා අනුග්‍රහය දක්වා එහි වැඩ කටයුතු නිරීක්ෂණය කරමින් එක්සත් ජාතික පක්ශයේ නාත්ත්න්ඩිය ආසන සංවිධායක ප්‍රසන්න ප්‍රනාන්දු මහතා හා එම ප්‍රදේශයේ පොදු වැඩ කටයුතු වල මූලිකත්වයෙන් කටයුතු කරන වසන්ත කුමාර මහතා හා සුමිත් මහත්මා සමගින්

2026.07.15 වන දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති Read with Ranil වැඩසටහන සදහා නාත්ත්න්ඩිය ආසනයේ තෝරාගත්  තරුණයින් කිහිපයක...
16/07/2026

2026.07.15 වන දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති Read with Ranil වැඩසටහන සදහා නාත්ත්න්ඩිය ආසනයේ තෝරාගත් තරුණයින් කිහිපයක් සහභාගී විය. මේ සදහා මගපෙන්වීම හා පහසුකම් සලසාදුන් නාත්ත්න්ඩිය ආසන සංවිධායක ප්‍රසන්න ප්‍රනාන්දු මහතාටද ස්තූති කරමි.

හිටපු අමාත්‍ය නිරෝශන් පෙරේරා මැතිතුමා සමග පිළිසදරක නිරත වෙමින් , එක්සත් ජාතික පක්ෂ නාත්ත්න්ඩිය ආසන සංවිධායක ප්‍රසන්න ප්‍...
11/07/2026

හිටපු අමාත්‍ය නිරෝශන් පෙරේරා මැතිතුමා සමග පිළිසදරක නිරත වෙමින් , එක්සත් ජාතික පක්ෂ නාත්ත්න්ඩිය ආසන සංවිධායක ප්‍රසන්න ප්‍රනාන්දු මහතා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව ප්‍රනාන්දු මහතා.

එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ශක කටුහේන විසූ සෙනෙවිරත්න බණ්ඩාර (සෙනෙවි ) මහත්මාට අජරාමර නිවන් සුව ලැබේවා 🙏
10/07/2026

එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ශක කටුහේන විසූ සෙනෙවිරත්න බණ්ඩාර (සෙනෙවි ) මහත්මාට අජරාමර නිවන් සුව ලැබේවා 🙏

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සමග පිළිසදරක යෙදෙමින් නාත්ත්න්ඩිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රසන...
09/07/2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සමග පිළිසදරක යෙදෙමින් නාත්ත්න්ඩිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රසන්න ප්‍රනාන්දු මහතා හා නාත්ත්න්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව ප්‍රනාන්දු මහතා

Address

NATTANDIYA
Nattandiya

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Nattandiya Asanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share