13/01/2026
2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින සහ 2026 ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වීමට නියමිත සබීනා යූසුෆ් මහත්මිය මීගමුව සංචාරක සංගමයේ සන්නාම තානාපතිනිය ලෙස සන්සස් පත්‍රය භාරගත් අවස්ථාව සහ එළඹෙන විවාහක රූ රැජින තරගාවලියට ඇයට සුබ පැතුම් එක්කිරීම.