16/05/2026
Smart Line සමූහ ව්‍යාපාරයේ ආයතනයක් වන O3 Tasty Family Restaurant හී අධ්‍යක්ෂක ධුරය හොබවන ප්‍රවීණ වේදිකා නාට්‍ය තිර රචක සහ නිෂ්පාදක Quentin Fernando ක්වින්ටින් අයි ප්‍රනාන්දු මහතාගේ "හැඩවෙණ බලු නද" සංගීතමය වේදිකා නාට්‍යය
📆 ජුනි 6 සෙනසුරාදා
⏰ සවස 3.30 සහ 6.30 ට
📍 කටාන ප්‍රාදේශීය සභා (දෙමන් හංදිය) ශ්‍රවනාගාරයේ දී
ඔබවෙත දිගහැරේ.
මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය Parakrama Niriella පරාක්‍රම නිරිඇල්ලයන් විසින් වන අතර සංගීතය දිනේශ් හේවගේ විසිනි.
මහජන දර්ශනයේ ප්‍රවේශ පත්
රු. 2000 | රු. 1000
පාසල් දර්ශනය
රු 300/=
විමසීම්:- 0765767094