Thorapitiye sarana himi - කවි බණ පිටුව

  • Home
  • Thorapitiye sarana himi - කවි බණ පිටුව

Thorapitiye sarana himi - කවි බණ පිටුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thorapitiye sarana himi - කවි බණ පිටුව, Government Organization, Sri Bodhirajaramaya,Angurukaramulla,Negombo, .

😍 පිංවන්ත දවසක් වේවා ඔබ සැමට උදෙන්ම යාළුවෙක් එක්ක 😍
21/01/2026

😍 පිංවන්ත දවසක් වේවා ඔබ සැමට උදෙන්ම යාළුවෙක් එක්ක 😍

20/01/2026

🌸 2026 ජනවාරි මස 14 වන දින වේයන්ගොඩ කුරූකොටුව විහාරස්ථානයේ පැවති අටවිසි බුද්ධ වන්දනා පිංකම 🌸


#තෝරපිටියේසරණහිමි

17/01/2026

🌸 2026 ජනවාරි මස 17 වන දින සවස 5.00ට බාඳුරාගොඩ පොත්තේවෙල ශ්‍රී ජයසුමනාරාම විහාරස්තානයේ පැවති උත්තම සම්බුද්ධ වන්දනාව 🌸

#තෝරපිටියේසරණහිමි ゚viralfbreelsfypシ゚viral

🌸 හෙට දින දේශනාවන් පිංවන්ත ඔබත් පිං සිතින් සම්බන්ධ වෙන්න 🌸 සවස 5.00ට බාඳුරාගොඩ පොත්තෙවෙල ජයසුදර්ශනාරාම විහාරස්තානයේදී.. ...
16/01/2026

🌸 හෙට දින දේශනාවන් පිංවන්ත ඔබත් පිං සිතින් සම්බන්ධ වෙන්න 🌸

සවස 5.00ට බාඳුරාගොඩ පොත්තෙවෙල ජයසුදර්ශනාරාම විහාරස්තානයේදී..

සවස 07.00ට රාගම ගල්වල හන්දිය ශ්‍රී වේළුවනාරාම විහාරස්තානයේදී...

#තෝරපිටියේසරණහිමි

🌸 2026 වර්ෂයේ මුල් මාස 4 තුල සිදුකරන පිංකම් මාලාව 🌸 ------------------------------------------------------මීගමුව අක්කරපන...
14/01/2026

🌸 2026 වර්ෂයේ මුල් මාස 4 තුල සිදුකරන පිංකම් මාලාව 🌸
------------------------------------------------------

මීගමුව අක්කරපනහ ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්තානයේ 2026 වර්ශයට අදාලව මුල් මාස 4 තුල සිදු කරන්නට බලාපොරොත්තු වන උතුම් පිංකම් මාලාව.

පිනැති ඔබ සැමට පිං සිතින් ආරාධනා....

13/01/2026

😍🥰 අම්මාගෙ තුරුලේ දැනෙන සහනය තව කාගෙන්නම් හම්බ වෙන්නද 🥰😍

රාගම තුඩුවෙගෙදර ශ්‍රී ඉසිපථන දහම් පාසලෙහී 2025 ජනවාරි මස 11 වන දින පැවති උත්තම මව්පිය වන්දනා වැඩසටහන

#තෝරපිටියේසරණහිමි

10/01/2026

🌸 කඩවත සූරියගම නාගර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන් විහාරස්ථානයේ පැවති උතුම් සම්බුද්ධ වන්දනා පිංකම 🌸

#තෝරපිටියේසරණහිමි #කවිබන

08/01/2026

🌸 දුරුතු පොහෝ දින බුලත්සිංහලදී පැවති දේශනාව 🌸


#කවිබන

07/01/2026

🌸 Mth_Tv සඳහම් විකාශයේ සිදු කල ඖෂධ පූජා පිංකම හා බක්කුල මහ සෑ වන්දනාව 🌸

04/01/2026

🌸 අතුරුගිරිය ගල්වරුසාව ශ්‍රී ධර්මරාජ විහාරස්තාන පිං බිමේදි සිදු කරන උත්තම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට වැඩම කල මොහොත 🌸 Nawagaththegama Sirisugatha Thero 🌹

#තෝරපිටියේසරණහිමි ゚viralfbreelsfypシ゚viral

Address

Sri Bodhirajaramaya,Angurukaramulla,Negombo

SRI LANKA

Alerts

Be the first to know and let us send you an email when Thorapitiye sarana himi - කවි බණ පිටුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Thorapitiye sarana himi - කවි බණ පිටුව:

  • Want your organization to be the top-listed Government Service?

Share