NPP Nochchiyagama - නොච්චියාගම

NPP Nochchiyagama - නොච්චියාගම ජය නියතයි ගම අපිටයි.

19/08/2026

බදු පනතේ අරමුණ රජයට ආදායම් එකතූ කිරීම පමණක්ම නොවේ !
නැගී එන ව්‍යාපාර සහ තෝරාගත් ආයෝජන සඳහා ප්‍රතිපාදන ද තිබෙනවා.

ඉතින් අපිත් එක්වෙමු.
17/08/2026

ඉතින් අපිත් එක්වෙමු.

දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ අඹගහවැව කොට්ඨාසයේ ඊට්ටිකුලම 321 තුලානේ තරනවැටිය වැව පිළිසකර කිරීම ජේස්ඨ මහාචාර්ය සේන නානාය...
14/08/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ අඹගහවැව කොට්ඨාසයේ ඊට්ටිකුලම 321 තුලානේ තරනවැටිය වැව පිළිසකර කිරීම ජේස්ඨ මහාචාර්ය සේන නානායක්කාර සහෝදරයා, ප්‍රාදේශීය සභාවේ සභාපති රවින්ද්‍ර සහෝදරයා, ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් මෙන්ම මහජනතාවගේ සහභාගීත්වයෙන් සුභ මොහොතින් ආරම්භක වූවා. 2026/08/14

13/08/2026

ව්‍යවස්ථා සංශෝධනය කළොත් ජනාධිපතිකම නැතිවෙයි කියපු නීතීඥ සංගම් නියෝජිතයෙකුට ජනපති දුන්න පිළිතුර

අපේ ජනාධිපති, රටේ ජනාධිපති අවදාරනය කරයි.
13/08/2026

අපේ ජනාධිපති, රටේ ජනාධිපති අවදාරනය කරයි.

2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10.4 ක්.
13/08/2026

2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10.4 ක්.

හිටපු ඇමතිවරු පරිහරනය කල කොළඹ නගරයේ පිහිටි බංගලා 7 ක් සඳහා ඵලදායී ආයෝජන යෝජනා කැඳවයි!එම පියවරට එළඹ ඇත්තේ, වත්මන් ආණ්ඩුවේ...
10/08/2026

හිටපු ඇමතිවරු පරිහරනය කල කොළඹ නගරයේ පිහිටි බංගලා 7 ක් සඳහා ඵලදායී ආයෝජන යෝජනා කැඳවයි!

එම පියවරට එළඹ ඇත්තේ, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් රජයේ නිල නිවාස භාවිත නොකිරීමට තීරණය කිරීමත් සමගයි. පසුගිය කාලයේ අමාත්‍යවරුන් විසින් භාවිතා කරනු ලැබූ බංගලා 24 ක් ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීම සඳහා වසර 30 ක කාලයක් බදු පදනම යටතේ ලබා දීමට ජනවාරි 5 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. එහි පළමු පියවර ලෙස ඉකුත් 3 වැනි දින බංග්ලා 7 ක් සඳහා පෞද්ගලික අංශයෙන් ආයෝජන යෝජනා කැඳවා තිබෙනවා. ඒවා වසර 30 ක කාලයකට බදු පදනම මත ලබා දීමට නියමිතයි. මෙලෙස ආයෝජන සඳහා කැඳවා ඇති අමාත්‍යවරුන් විසින් භාවිත කරනු ලැබූ බංග්ලා 7 වන්නේ, කොළඹ 05 ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි බී-13 බංගලාව. එය, මීට පෙර භාවිත කරනු ලැබ ඇත්තේ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි. ආයෝජන සඳහා ඇති එම ස්ථානයේම පිහිටි බී-14 බංගලාව මීට පෙර භාවිත කර ඇත්තේ හිටපු ජනාධිපති ආරක්ෂක අංශයයි.
බී-20 බංගලාව සඳහාද ‍ආයෝජන කැඳවා ඇති අතර, එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කර තිබෙනවා.

පැජට් පාර පිහිටි සී-61 සහ සී-62 බංගලා ද මීට අයත්. එම ස්ථාන, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් භාවිත කර තිබෙනවා. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා භාවිතා කළ ස්කෙල්ටන් පාර පිහිටි ඊ-1 බංගලාව සඳහාද ආයෝජන කැඳවනු ලැබුවා.
එම ස්ථානයේම පිහිටි ඊ-2 බංගලාවද ආයෝජන සඳහා කැඳවා තිබෙනවා. එය මීට පෙර භාවිත කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්. මෙම දේපළ බදු පදනමින් තෝරාගනු ලබන ආයෝජකයින් ඒවායෙහි නවීකරණ කටයුතු, සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු කළ යුතු වනවා. ගොඩනැගිලිවල හා ඉඩම්වල අයිතිය තවදුරටත් පවතිනුයේ රජය සතුවයි.
මේ සඳහා වන යෝජනා ලේඛන මුදල් අමාත්‍යාංශයේ
www.treasury.gov.lkවෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර, එම යෝජනා අගෝස්තු 25 වැනි දින පස්වරු 2.00 ට පෙර ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත එවිය යුතුයි.

අඹගහවැව තූලාන අත්තම වැඩ සටහන
10/08/2026

අඹගහවැව තූලාන අත්තම වැඩ සටහන

Address

Puttalam Road
Nochchiyagama
50200

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Nochchiyagama - නොච්චියාගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share