N/Gamini Central College

N/Gamini Central College Official page of Gamini Central Collge,Nuwaraeliya,Central province,Srilanaka

28/05/2026
ශතවර්ෂයක් පුරාගෞරවය, විනය, ජයග්‍රහණ සහ අභිමානයෙන්පරම්පරා ගණනාවක් ගොඩනැගූඅපේම ගාමිණී මාතාව… 🔰අද,එකම හදවතක ස්පන්දනයෙන්නැවත...
25/05/2026

ශතවර්ෂයක් පුරා
ගෞරවය, විනය, ජයග්‍රහණ සහ අභිමානයෙන්
පරම්පරා ගණනාවක් ගොඩනැගූ
අපේම ගාමිණී මාතාව… 🔰

අද,
එකම හදවතක ස්පන්දනයෙන්
නැවතත් ඉතිහාසය ජීවමාන වේ. ✨

“The Legacy of the Winter Empress”
මෙය සැමරුමක් පමණක් නොවේ…
ගාමිණී නාමයේ අමරණීය උරුමයට
මුළු ලෝකයටම දෙන ගෞරවනීය ප්‍රකාශයයි. 🔥




ශතවර්ෂයක අභිමානය සමඟ සිය නමක් සඳහා සාංඝගත දක්ශිණාව අද අතිශයින් ගෞරවාන්විත ලෙස පැවැත්වුණි.මෙම පුණ්‍ය කාර්යය සාර්ථක කර ගැන...
25/05/2026

ශතවර්ෂයක අභිමානය සමඟ සිය නමක් සඳහා සාංඝගත දක්ශිණාව අද අතිශයින් ගෞරවාන්විත ලෙස පැවැත්වුණි.

මෙම පුණ්‍ය කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ,
සහභාගී වූ, අනුග්‍රහය ලබාදුන් හා සියලු අතින් සහය වූ සියලු දෙනාට
හෘදයාංගම ස්තුතිය පුද කරමු. ✨

එකම බැඳීමකින් එකතු වූ ගාමිණී ආදරණීය හදවත්,
අද දවස තවත් අමරණීය මතකයක් බවට පත් කළා. 🌿

#සියනමක්පූජා


24/05/2026

💛CENTURY WALK 2026💚

සියවසක් පුරා විහිදුණු විශිෂ්ටත්වයේ, ගෞරවයේ සහ අභිමානයේ අඛණ්ඩ හඬයි. 👑




24/05/2026

ශතවර්ෂයක අභිමානය නැවතත් එකම හදවතක් යට එකතු වන මොහොතක් 💚💛




Address

Nuwaraeliya Badulla Road
Nuwara Eliya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94522222279

Website

Alerts

Be the first to know and let us send you an email when N/Gamini Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to N/Gamini Central College:

Share