Zero Plastic Project - NuwaraEliya

Zero Plastic Project - NuwaraEliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zero Plastic Project - NuwaraEliya, Social service, Moon plains, Nuwaraeliya Colony.

Our primary objective is to enhance the sustainability of Nuwara Eliya city by facilitating the recycling of non-biodegradable waste—including plastics—for reuse.

22/07/2026
03/07/2026

ලෝක පරිසර දිනය වෙනුවෙන් හේලීස් සමුහ ව්‍යපාරය යටතේ ඇති, රැදැල්ල සමර්සෙට්, තලවාකැලේ සහ හැටන් තේ කර්මාන්ශාලා නියෝජනය කරමින්...
05/06/2026

ලෝක පරිසර දිනය වෙනුවෙන් හේලීස් සමුහ ව්‍යපාරය යටතේ ඇති, රැදැල්ල සමර්සෙට්, තලවාකැලේ සහ හැටන් තේ කර්මාන්ශාලා නියෝජනය කරමින් තුන්සියකට අධීක කාර්යමණ්ඩලයක් සහ පාසල් සිසුන්, සහභාගී වෙමින් ඉතා පුළුල් ශ්‍රමදාන වැඩසටනක් සහ
රූක් රෝපණ වැඩසටක් අද දිනයේදි සිදුකරන ලදී. නානුඔයේ සිට තලවාකැලේ දක්වා ප්‍රධාන මාර්ගය දෙපසට බැහැර කර තිබු, PET ප්ලාස්ටික් බෝතල්, පොලිතින්, වීදුරු බෝතල් සහ ඇලුමිනියම් ටින් ඇතුළුව අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් ඉවත් කරීමට කටයුතු කරන ලදී. මෙම අපද්‍රව්‍ය වලින් ප්‍රතිචක්ක්‍රීකරණයට යොමුකළ හැකි, PET ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල් සහ ඇලුමිනියම් ටින්, ඉතා
මැතකදී කොකාකෝලා පදනම,ජනතාක්ෂන් ආයතනය සහ හේලීස් සමුහ ව්‍යාපාරය ඒකාබද්ධව සමර්සෙට් වතුයායේ ස්ථාපිත කල "සමර්සෙට් ඉකෝ " ප්‍රතිචක්‌ක්‍රීකරණ ද්‍රව්‍ය එකතු කිරිමේ මද්‍යස්ථානය හරහා ප්‍රතිචක්‌ක්‍රීකරය කිරිම සදහා නෙප්චුන් ප්‍රතිචක්‍රිකරණ සමාගමට යොමුකිරීමට කටයුතු යොදා ඇත. සමර්සෙට් තේ වතුයායට අයත් නානුඔයේ ජලයෙන් ක්‍රියාත්මක වන කුඩා ජල විදුලිබලාගාරයට යාබධව පිහිටි "සමර්සෙට් ඉකෝ" මධ්‍යස්ථාන භුමියේ කදුකර වනාන්තර වලට අවේණීක ශාක විශේෂ වර්ග වලින් පැල 50ක්‌ රෝපණය කිරීමද සිදුකල අතර ඒම අවස්ථාවට හේලීස් සමුහ ව්‍යපරයේ ප්‍රධාන කළමනාකරණ අධ්‍යක්ෂතුමා ඇතුලුව නිළධරින් පිරිසක් සම්බන්ධවිය.
වාර්තාකරණය - තිමානි මදුෂිකා
ක්‍රියාත්මකකරු - සමර්සෙට් ඉකෝ


පරිසරය ආරක්ෂා කිරීම ගැන අපිට නැවත හිතන්න පුළුවන් දවසක් වේවා! ♻️♻️♻️World Environmental Day 2026
05/06/2026

පරිසරය ආරක්ෂා කිරීම ගැන අපිට නැවත හිතන්න පුළුවන් දවසක් වේවා! ♻️♻️♻️
World Environmental Day 2026

Address

Moon Plains
Nuwaraeliya Colony
22200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zero Plastic Project - NuwaraEliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category