Vishwa Foundation

Vishwa Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishwa Foundation, Social service, Rathnapura Road, Opanayaka.

Test
12/08/2023

Test

විශ්ව ෆවුන්ඩේෂන් සමාජ සත්කාර පදනම හා මිරකල් මයින් ඉන්වෙස්ට්මන්ට් ආයතනය ඒකාබද්ධව ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ලේ දන් දීම...
25/07/2023

විශ්ව ෆවුන්ඩේෂන් සමාජ සත්කාර පදනම හා මිරකල් මයින් ඉන්වෙස්ට්මන්ට් ආයතනය ඒකාබද්ධව ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ පිංකම හා සහසම්බන්ද වුන සියලුම දෙනාට මිරකල් මයින් ආයතනය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තූතිය.

25/07/2023
12/07/2023

ලේ දන් දීමේ වැඩසටහන 2023-07-20 දින උදෑසන 9 සිට, මේ සදහා පරිත්‍යාගශීලී ඔබගේ පැමිණීම අපේක්ෂා කරන්නෙමු.

⭕️ ඔබ පැමිණෙන විට ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන එන්න.

Social service

Now we are more reachable for helping hands
31/05/2023

Now we are more reachable for helping hands

සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය.." මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන...
02/05/2023

සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය..
" මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්‍යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්..
අනෙක් මගීන් මා හඳුනාගත් බව පෙනුනත් ඔහු මා පිළිබඳ තැකීමක් නොකර පුවත් පත් කියවමින් ජනේලයෙන් එපිට බලමින් සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහු තේ කෝප්පයක් සෙමින් පානය කරන්නට ගත් අතර ඔහු හා මදක් කතා බහ කිරීමට සිතා මා ඔහු දෙස බලා මද සිනහවක් පෑය. ඔහුද මා හා සිනාසී " හෙලෝ.. " යැයි කියා මා ආමන්ත්‍රණය කලේය..

අප දෙදෙනා අතර කතා බහක් ඇතිවුනු අතර මම සිනමාව යන විෂය එයට ඈඳා ගත්තේය..
" ඔබ චිත්‍රපටි නරඹනවාද " මම ඇසුවෙමි
" බොහොම ටිකයි. ගොඩ කාලෙකට කලින් එකක් බැලුව මතකයි.." ඔහුගේ පිළිතුර විය.
" මම වැඩ කරන්නෙ සිනමා කර්මාන්තයේ.." මම කීවෙමි.

" ඔහ්.. හොඳයිනෙ.. ඉතින් ඔයා මොනවද කරන්නෙ.." ඔහු පෙරළා ඇසුවේය..
" මම නළුවෙක්.." ඒ මගේ පිළිතුර විය.
" ෂා.. නියමයිනෙ.." ඔහුගේ පිළිතුර එපමණක් විය.. ඒ කතාබහ එතැනින් නිමා විය.

ගුවන් යානය ගමනාන්තයට පැමිණ අප සමුගන්න සුදානම් වන මොහොතේ මා ඔහු අසලට ගොස් අතට අත දී " ඔබ හා ගමන් කිරීමට ලැබීම සතුටක්.. මගේ නම අමිතාබ් භච්චන්.." යැයි ඔහු පුදුම කරන්නට සිතා තරමක් ආඩම්බරයෙන් මගේ නම පැවසීය..

ඔහු සිනාසී අතට අත දී මෙසේ පැවසීය " ස්තූතියි.. ඔබව හමුවීමත් සතුටක්.. මම ජේ.ආර්.ඩී. ටාටා..( ටාටා සමාගමේ හිමිකරු ) "

මම එදා එක දෙයක් ඉගෙනගත්ත..තමන් කොච්චර ලොකු කෙනෙක් කියල හිතාගෙන හිටියත් වැඩක් නෑ මොකද හැමවෙලේම ඊටත් වඩා ලොකු කෙනෙක් ඉන්නවමයි.. නිහතමානී වන්න..එයින් ඔබට කිසිවක් අහිමිවන්නේ නැත..🙏🏼🙏🏼

උපුටා ගැනීමකි

ගසක් වෙනුවෙන් මාර්ගයක් වෙනස්කර ඉංජිනේරුවරුන් 🏞️❤️ඩුබායි සහ අබුඩාබි කාන්තාරය අතර පිහිටි මාර්ගයේ  මෙම අපූරු ඡායාරූපය ❤❤......
29/04/2023

ගසක් වෙනුවෙන් මාර්ගයක් වෙනස්කර
ඉංජිනේරුවරුන් 🏞️❤️
ඩුබායි සහ අබුඩාබි කාන්තාරය අතර පිහිටි මාර්ගයේ මෙම අපූරු ඡායාරූපය ❤❤.....
Copy

👋විශ්ව ෆවුන්ඩේෂන් ආයතනයේ සමාජ සත්කාරයන් හි තවත් එක් අදියරක් ලෙස ⭕️ර/ ගල්හිර විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම...
13/04/2023

👋විශ්ව ෆවුන්ඩේෂන් ආයතනයේ සමාජ සත්කාරයන් හි තවත් එක් අදියරක් ලෙස
⭕️ර/ ගල්හිර විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම හා

'⭕️හුස්මට ඉඩක්' පැළ ලක්ෂ 50ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ විද්‍යාල භූමිය තුළ පැළ රෝපනය සිදු කිරිම

⭕️ගැබිණි මාතාවන්ගේ දරු ප්‍රසූතිය සඳහා අත්‍යවශ්‍ය ඇදුම් හා අනෙකුත් කට්ටල ලබාදීම

⭕️ආර්ථික අපහසුතා ඇති අයෙකු වෙනුවෙන් නිවසේ සිට ආදායම් උපයා ගැනීම සදහා උපකාරීවන මහන මැෂින් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමද පසුගියදා සිදු කරනු ලැබුවා
මෙම කර්තව්‍යය සදහා සම්බන්ධ වුනු ජපානයේ මෙහෙණින් වහන්සේ,යුමිකෝ සකී මහත්මිය , සරු ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රාධානී සම්පත් ජානක මහතා,රුමාලි නවරත්න මහත්මිය හා සුදේශ් වසන්ත පීරිස් මැතිතුමා ඇතුලු සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතියි.

♦️♦️ඉදිරියට ව්‍යාප්ත කරන්න නියමිත ව්‍යාපෘති

⭕️👉🏿ලියකට දිරියක් දිවියට සවියක් ව්‍යාපෘතිය ‍යටතේ ග්‍රාමීය දිළිඳු පවුල් සදහා නිවසේ සිට වැඩ කිරීමට ‍රැකියා අවස්ථා ලබාදීමේ කටයුතු ව්‍යාප්ත කිරීම( මේවන විට පවුල් 1000කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දී ඇත)

⭕️👉🏿ශ්‍රී ලංකාව පුරා පැළ ලක්ෂ 50ක් රෝපණය කීරීම සදහා ග්‍රාම සේවා කොට්ඨාස 14044 සම්බන්ධ කර ගැනීම හා එම ව්‍යාපෘතිය කඩිනම් කිරීම ( මේ වන විට පැළ තවාන් කීරීම ආර්ම්භ කර ඇති අතර යම් ප්‍රදේශ වල පැළ රෝපණය ද ආරම්භ කර ඇත. )

⭕️👉ශ්‍රී ලංකාවපුරා ඇති පාසල් සංවර්ධනය කිරීම හා දරුවන්ගේ අඩුපාඩු සොයා බලා කටයුතු කිරීමට (මේවන විට පාසල් කිහිපයක ආරම්භකර ඇත)

👉👉ඔබත් අප සමග සම්බන්ධ වී සමාජ සත්කාරයන් හී නිරතවීමට කැමති අයෙක්නම් අප හා සම්බන්ධ වන්න.

⭕️⭕️https://api.whatsapp.com/send/?phone=%2B94770661388&text&app_absent=0

👋As one more phase of the social services of Vishwa Foundation
⭕️Renovation of a building in Galhira Vidyalaya
Under the project to plant 50 lakh saplings '⭕️breathing space', planting saplings in the college premises.

⭕️Providing essential clothes and other sets for the delivery of pregnant mothers
⭕️Recently, a sewing machine was donated to help earn income from home for someone with financial difficulties.
Our respectful thanks to all those involved in this task, including monk and Mrs. Yumiko Saki from Japan, the chairman of Saru International (Pvt)Ltd, Mr. Sudesh Wasantha Peiris, Mrs. Rumali Navaratne.

♦️♦️Projects to be expanded further

⭕️👉🏿 Expanding the activities of providing job opportunities to work from home for rural poor families under the 'Liyakata Diriyak Diviyaya Saviyak' project (so far more than 1000 families have been given job opportunities)

⭕️👉🏿Involving 14420 Village Service Divisions to plant 50 lakh saplings all over Sri Lanka and expediting the project (So far, sapling nursery planting has started and sapling planting has also started in some areas.)

⭕️👉Developing schools all over Sri Lanka and finding out the deficiencies of children and providing them (so far it has been started in several schools)

♦️If you are also someone who wants to join us and engage in social care, please contact us.

♦️👉👉https://api.whatsapp.com/send/?phone=%2B94770661388&text&app_absent=0

04/08/2022

🙂🙂🙂🙂🙂

Address

Rathnapura Road
Opanayaka

Telephone

+94770661388

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category