SLJI-Panadura

SLJI-Panadura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLJI-Panadura, Social service, Wattalpola Road Henamulla, Panadura.

04/02/2026

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජමා අතේ ඉස්ලාම් සභාපතිතුමාගේ සුබපැතුම් පණිවිඩය

ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනය සමරන මේ උතුම් දිනයේදී ශ්‍රී ලංකා ජමා අතේ ඉස්ලාම් සංවිධානය අපගේ ආදරණීය රටටත් එහි ජනතාවටත් ප්‍රීතිමත් නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරයි.

මෙවර අපගේ නිදහස් දින සැමරුම ගොඩගමු ශ්‍රී ලංකා යන තේමාව යටතේ සමරන බැවින් සොභාග්‍යමත් දේශයක් - උතුම් ජීවිතයක් යන අදහස නැවත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. රටක සමෘද්ධිය මනින්නේ ආර්ථික සංවර්ධනයෙන් පමණක් නොවේ. සත්‍යය නම් අවංක භාවයට යුක්තිය එකමුතුකම සහ වගකීම වැනි වටිනාකම් එම වර්ධනයේ පදනම් විය යුතු බවයි.

රටක ඉදිරි ගමනට ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍යයි. කෙසේ වෙතත් සැමටම ලගවන එහත් සාරධර්ම නොමැති සංවර්ධනය තිරසාර හා විය නොහැක. ශ්‍රමයට ගරු කරන දුෂණය ප්‍රතික්ෂේප කරන නීතියට අවන්ත වන වර්ග ආගම් භේදයකින් තොරව එකමුතු වන සමාජ ආකල්පයක් එක් වූ විට මනුෂ්‍යත්වය සමඟ සැබෑ සමෘද්ධිය උදාවනු ඇත.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් විය හැක්කේ සෑම පුරවැසියෙක්ම තම සමාජ වගකීම වටහාගෙන ගෞරවනීය ජීවිතයක් වැළඳ ගත් විට පමණක් බව මෙම නිදහස් දිනයේ සිහිපත් කළ යුතුය. එකමුතුකම විශ්වාසය සහ සාර ධර්ම මගින් මෙහෙයවනු ලබන සොභාග්‍යමත් අනාගතයක් කරා අප රට ඉදිරියට ගමන් කිරීම අපගේ ප්‍රාර්ථනාවයි.

එපමණක් නොව මෙම 78 වැනි නිදහස් දිනය හුදෙක් සමරු දිනයක් පමණක් නොවිය යුතු අතර එය ස්වයං ප්‍රතිසංස්කරණ සඳහා කැඳවීමක් සමාජ ප්‍රබෝධයක් සඳහා වන ප්‍රතිඥාවක් සහ අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට දිරිගැන්වීමක් බවට පත්විය යුතුය. සමගියෙන් බලාපොරොත්තුවෙන් උදාර ජීවිතයකින් මේ රට සෞභාග්‍යමත් අනාගතයකට ගෙන යාමට අප සැමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

සොභාග්‍යමත් දේශයක් උතුම් ජීවිතයක් පිළිබඳ අපේ සිහිනය අපේ පරම්පරාව තුළ සැබෑ

එම්.එච්.එම්. උසයිර් ඉස්ලාහි

සභාපති

ශ්‍රී ලංකා ජමා අනේ ඉස්ලාම්
04.02.2026

30/01/2026
09/01/2026
26/12/2025
24/11/2025
18/09/2025

"ධර්මාවබෝධය තුළින් සංහිඳියාව" යන තේමාව ඔස්සේ ( විශ්වයට ම ආශිර්වාදයක් වූ මුහම්මද් නබිතුමාණන් ) පිළිබඳ ප්‍රදර්ශන මාලාව ලඟදීම ඔබලා වෙත...✨️❤️

மாதாந்த பொது நிகழ்ச்சி *மானிடம் போற்றும் உத்தமத் தூதர்*  ❤️❤️💚💚🩷🩷💛💛இறைத் தூதர் முஹம்மத் ஸல்லல்லாஹு அலைஹிவஸல்லம் அவர்கள் ...
15/09/2025

மாதாந்த பொது நிகழ்ச்சி

*மானிடம் போற்றும் உத்தமத் தூதர்*

❤️❤️💚💚🩷🩷💛💛

இறைத் தூதர் முஹம்மத் ஸல்லல்லாஹு அலைஹிவஸல்லம் அவர்கள் இந்த பூமியில் உதித்த மாதமாம் ரபீஉல் அவ்வள் மாதத்தில் நாங்கள் இருக்கின்றேம்.

இறைத் தூதரை எமது வழிகாட்டியாக எடுத்துக் கொள்வதற்கான அடிப்படை அன்னாரைப் பற்றிய எமது புரிதலும் அன்னாரின் மீதான எமது அளவு கடந்த நேசமுமாகும்.

அன்னாருடைய வாழ்க்கை வரலாற்றை மீட்டிப் பார்த்து அவரின் மீதான எமது நேசத்தை மீண்டும் ஒரு முறை புதுப்பித்துக் கொள்வதற்கான இச் சந்தர்ப்பத்தை உரிய முறையில் பயன்படுத்திக் கொள்ளுமாறு உங்கள் அனைவரையும் அன்புடன் அழைக்கிறோம்.

By:
Sheikh Abdur Rahman (Naleemi),
The Principal
Tanweer Academy Thihariya

*திகதி*
17/09/2025 (Wednesday)

*நேரம்*
பெண்களுக்கான நேரம்
மாலை 4:00pm - 5:30pm

ஆண்களுக்கான நேரம் இரவு 8:00pm - 9:15 pm

*இடம்*
Markazul Hidaya
(Darul Arkam Makthab)

*Organized by*
SLJI Panadura Branch

*For more Details*
Gents - 074 225 0466 Ladies- 077 549 7291

பாணந்துறைப் பிரதேசத்தில் இனங்காணப்பட்டுள்ள கழிவகற்றல் தொடர்பிலானபிரச்சினைகளுக்கு முறையான தீர்வுகளைக் கண்டறியும்நோக்குடன்...
18/08/2025

பாணந்துறைப் பிரதேசத்தில் இனங்காணப்பட்டுள்ள கழிவகற்றல் தொடர்பிலான
பிரச்சினைகளுக்கு முறையான தீர்வுகளைக் கண்டறியும்
நோக்குடன் “எமது சூழலை நாமே பாதுகாப்போம்” என்ற கருப்பொருளில் கடந்த புதன்கிழமை 13ஆம் திகதி
ஒரு கலந்துரையாடல் இடம்பெற்றது.

இன் நிகழ்வில்
சமூகத் தலைவர்கள், சமயத் தலைவர்கள், கல்வியியலாளர்கள் மற்றும்
அரசியல்வாதிகள் உள்ளிட்ட பல முக்கிய பிரமுகர்கள்
பங்கேற்றனர்.

இதில் கழிவுகளை முறையாக அகற்றுவதில் உள்ள பிரச்சினைகளை தீர்பதற்கான ஆக்கபூர்வமான பல
ஆலோசனைகள் முன்வைக்கப்பட்டன.

இலங்கை ஜமாத்தே இஸ்லாமி, பாணந்துறைக் கிளையினால் ஏற்பாடு செய்யப்பட்ட இக் கலந்துரையாடல் இல. 51, வத்தல்பொல வீதி, ஹேனமுல்லையில் அமைந்துள்ள மர்கஸுல் ஹிதாயா நிலையத்தில் நடைபெற்றது.

Address

Wattalpola Road Henamulla
Panadura
12550

Website

Alerts

Be the first to know and let us send you an email when SLJI-Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category