PRADESHIYA SABHA PANNALA

PRADESHIYA SABHA PANNALA පන්නල ප්‍රාදේශීය සභාව

"පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ ගිරිඋල්ල වාහන අංගනයේ ඉදිකිරීම් කටයුතු 2026.08.14 දින ආරම්භ වෙයි.
17/08/2026

"පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ ගිරිඋල්ල වාහන අංගනයේ ඉදිකිරීම් කටයුතු 2026.08.14 දින ආරම්භ වෙයි.

2026/08/13 වන දින ගිරිඋල්ල මහජන පුස්තකාලය විසින් සංවිධානය කල රූපලාවණ්‍ය වැඩමුළුව
14/08/2026

2026/08/13 වන දින ගිරිඋල්ල මහජන පුස්තකාලය විසින් සංවිධානය කල රූපලාවණ්‍ය වැඩමුළුව

ටෙන්ඩර් කැඳවීමයි - පන්නල ප්‍රාදේශීය සභාව
03/08/2026

ටෙන්ඩර් කැඳවීමයි - පන්නල ප්‍රාදේශීය සභාව

මාකඳුර මහජන පුස්තකාල විසින් 2026.07.22 දින ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රවීන ගුරු උපදේශිකා ඕෂධී විදානගම මහත්මියගේ සම්පත් ...
28/07/2026

මාකඳුර මහජන පුස්තකාල විසින් 2026.07.22 දින ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රවීන ගුරු උපදේශිකා ඕෂධී විදානගම මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුතුව හෙණ්ඩියගල ශ්‍රී රතනපාල විද්‍යාලයේ දී පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන

පන්නල ඥාණ ප්‍රදීප මහජන පුස්තකාල විසින් 2026/07/24 දින ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රවීන ගුරු උපදේශිකා ඕෂධී විදානගම මහත්මි...
28/07/2026

පන්නල ඥාණ ප්‍රදීප මහජන පුස්තකාල විසින් 2026/07/24 දින ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රවීන ගුරු උපදේශිකා ඕෂධී විදානගම මහත්මිය, පන්නල ජාතික පාසලේ ගුරු බන්දුල මාපා මහතා, පාසල් ගුරු මදුසංක කේ. ආරච්චි මහතා සහ පාසල් ගුරු බුද්ධිමා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පන්නල ප්‍රජාශාලාවේදී පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන

ඇසළ උදානය 2026
24/07/2026

ඇසළ උදානය 2026

ඉසිඹුලන මැතිණියනි, සැමට මවක් මෙන් සැමට මැද සිතින් ලබාදුන් රැකවරණයට.. කෙසේ කුති පුද දෙමුද. අව්‍යාජ සිනාවෙන් සියලු සිත් සන...
15/07/2026

ඉසිඹුලන මැතිණියනි,
සැමට මවක් මෙන්
සැමට මැද සිතින්
ලබාදුන් රැකවරණයට..
කෙසේ කුති පුද දෙමුද.
අව්‍යාජ සිනාවෙන්
සියලු සිත් සනසමින්
දැනුමෙන් හැඟීමෙන්
ඔබෙන් ලද පන්නරය
දිනෙන් දින බබළවයි
ඔබ නැතත් අප පියස..
පතන්නෙමු ආදරෙන්
දයාබර මැතිණියනි,
දිනන්නට සියලු මඟ
තෙරුවනේ පිහිට මැද.
2023.06.21 සිට 2026.07.14
ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු
සමස්ථ කාර්ය මණ්ඩලය

දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු යන තේමාව පෙරදැරිව 2026 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පන්නල ප්‍රාදේශීය ...
15/07/2026

දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු යන තේමාව පෙරදැරිව 2026 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව පන්නල ප්‍රාදේශීය සභාව
*ගිරිඋල්ල ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් මධ්‍යස්ථානය විවෘත කිරීම
*තලම්මැහැර ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් මධ්‍යස්ථානය විවෘත කිරීම
*දොඩම්පොත්ත කනිෂ්ට විද්‍යාලයේ දරු දැරියන් පරිසර සංරක්ෂණය වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම, රුක් රෝපණ වැඩසටහන හා පැළ බෙදා දීම *කංකානියක් මුල්ල රක්ෂිත වනාන්තරය පවිත්‍ර කිරීම
යන කටයුතු සිදු කරන ලදී.
මේ සඳහා
-කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා -පන්නල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එස්. එම්. නන්දනසිරි පරාක්‍රම මහතා ප්‍රමුඛ ගරු මන්ත්‍රීවරුන්
-වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විෂය නිලධාරී මාරසිංහ මහත්මා හා ටෙක්ලා මහත්මිය
-ග්‍රීන් අර්ත් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මහින්ද මහත්මා සහ
-පන්නල ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය සහභාගි විය.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පන්නල ප්‍රාදේශීය සභාව ඇලබඩගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කඳානේගෙදර පොලිසිය කදානේගෙ...
15/07/2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පන්නල ප්‍රාදේශීය සභාව ඇලබඩගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඳානේගෙදර පොලිසිය කදානේගෙදර ග්‍රාම නිලධාරී කාර්යාලය කඳානේගෙදර මහජන පුස්තකාලය හා පුස්තකාල පාඨක සමාජය එක්ව..... කඳානේගෙදර නගර සීමාව තුළ....
නිවාස
රෝහල
ව්‍යාපාරික ස්ථාන
පාසල්
ආදියෙහි...
ඩෙංගු පරීක්ෂා කිරීම ජනතාව දැනුවත් කිරීම කදානේගෙදර මහජන පුස්තකාල පරිශ්‍රය පවිත්‍ර කිරීම හා
කසල වෙන්කර භාරදීම සහ MRF Centers පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.06.16 දින සිදු කරන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ගිරිඋල්ල නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහන 2026-07-06
15/07/2026

ශ්‍රී ලංකා යුධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ගිරිඋල්ල නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහන 2026-07-06

Address

82HC+6RG, Negombo-Kurunegala Road
Pannala
60160

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372246069

Website

Alerts

Be the first to know and let us send you an email when PRADESHIYA SABHA PANNALA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share