Divisional Secretariat Panwila

Divisional Secretariat Panwila අමෝද සේවයෙන් අමන්දානන්දයට

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල ...
03/09/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තිලක් සංජය මහතා
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන ...
30/08/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි කුමුදු පලිහවඩන මිය
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================2026 - 08 - 29 දින උපන්දිනය සැමරු පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාල...
30/08/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

2026 - 08 - 29 දින උපන්දිනය සැමරු පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි චුලනි රණසිංහ මිය
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

2026.08.28 දිනමිණ
28/08/2026

2026.08.28 දිනමිණ

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා ස...
27/08/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි මයුරි මානවඩුගේ මිය
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

27/08/2026
තවලන්තැන්නේ වතු ජනතාවට රුපියල් ලක්ෂ 50 ක් වටිනා නව නිවාස....පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 737 - තවලන්තැන්න ග්‍රාම නි...
26/08/2026

තවලන්තැන්නේ වතු ජනතාවට රුපියල් ලක්ෂ 50 ක් වටිනා නව නිවාස....

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 737 - තවලන්තැන්න ග්‍රාම නිලධාරි වසමේ ගෝමරය රාජ්‍ය වතුයායට අයත් ලෙබනන් කොටසේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් අධි අවදානම් ලෙස හදුනා ගත් වතු පවුල් සඳහා ස්ථිර නිවසක් ඉදිකිරීමට මුල් ගල් තැබීම හා ප්‍රතිලාභීන් 25 දෙනෙකුට පළමු අදියරයේ රු. ලක්ෂ විස්සක් වටිනා චෙක්පත් පිරි නැමීමේ උත්සවය අද දින පැවැත්විණි.

මෙම උත්සව අවස්ථා සඳහා මහනුවර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හා පන්විල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ඊ.එම්. බස්නායක මැතිතුමා , පාතදුම්බර ප්‍රාදේශීය සභා ගරු සභාපති හේරත් මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ මිය, පන්විල ප්‍රාදේශීය ලේකම් නිලුෂා මනෝරත්න මිය, පන්විල සහකාර ප්‍රාදේශීය ලේකම් අනුශකා සිරිවර්ධන මිය, සහකාර අධ්‍යක්ෂ විජිතා වන්නිනායක මිය, රාජ්‍ය වැවිලි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නිශාන්ත ජිනසේන මයා, වැවිලි සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව තෙන්නකෝන් මයා, ගෝමරය රාජ්‍ය වතුයායේ වතු අධිකාරී සංජය අලදෙණිය මයා ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව වර්ණවත් විය.

பன்வில பிரதேச செயலகப் பிரிவில் 737 - தவலந்தென்ன கிராம உத்தியோகத்தர் பிரிவின் லெபனனன் பிரிவில் தித்வா புயலினால் மண்சரிவு அதி ஆபத்து என இனங்காணப்பட்ட தோட்ட மக்களுக்காக நிலையான வீடுகளை நிர்மானிப்பதற்காக அடிக்கல் நாட்டு விழா மற்றும் 25 பயனாளிகளுக்கு முதற்கட்டமாக ரூ. இருபது இலட்சம் பெறுமதியான காசோலை வழங்கி வைக்கும் நிகழ்வு 2026-08-26 ஆம் திகதி புதன்கிழமை காலை 10.30 மணியளவில் நடைப்பெற்றது.

இந்நிகழ்விற்கு பிரதம அதிதிகளாக கௌரவ கண்டி மாவட்ட பாராளுமன்ற உறுப்பினர் மற்றும் பன்வில பிரதேச ஒருங்கிணைப்புக் குழுக் கூட்டத் தலைவர் திரு. ஈ.எம். பஸ்நாயக அவர்கள், கௌரவ கண்டி மாவட்ட பாராளுமன்ற உறுப்பினர் மற்றும் பன்வில பிரதேச ஒருங்கிணைப்புக் குழுக் கூட்டத் தலைவரின் ஒருங்கிணைப்புச் செயலாளர் பாத்ததும்பர பிரதேச சபையின் தலைவர் திரு. ஹேரத் அவர்கள், கண்டி மாவட்ட செயலாளர் திரு. இந்திக உடவத்த அவர்கள், கண்டி மாவட்ட மேலதிக செயலாளர் திருமதி நிலூகா புலத்கே அவர்கள், பன்வில பிரதேச செயலாளர் திருமதி நிலூஷா மனோரத்ன அவர்கள், பன்வில பிரதேச உதவி செயலாளர் அவர்கள், பன்வில பிரதேச உதவி திட்டமிடல் பணிப்பாளர் திருமதி விஜிதா வன்னிநாயக அவர்கள், பெருந்தோட்ட பொது முகாமையாளர் திரு. ஜினசேன அவர்கள், பெருந்தோட்ட பிரதி பொது முகாமையாளர் திரு. சுஜீவ தென்னகோன் அவர்கள், கோம்பர அரச தோட்டத்தின் தோட்ட அதிகாரி திரு. அலதெனிய அவர்கள் உட்பட பல பிரமுகர்கள் கலந்து விழாவினை சிறப்பித்தனர்.

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම න...
26/08/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි ආදරණිය මදුමාදවි බණ්ඩාර මිය
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️============================අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,🧧සමාජ සේ...
23/08/2026

සුබ උපන්දිනයක් වේවා..!🎂🎉️🎊️
============================

අද දිනයේ උපන්දිනය සමරන පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,

🧧සමාජ සේවා නිලධාරි - ප්‍රියංගනී මකුල්ලොලුව මිය

🧧සමෘද්ධි සංවර්ධන නිලධාරි - P.G.C.විජේරත්න මහතා

🧧සංවර්ධන නිලධාරි(ආපදා සහන සේවා ) - උදේනි කුමාරි මිය

ආදරණීය ඔබ තිදෙනාටම
ඔබට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා..!!!

DS Family..!❤️💪

Divisional Secretariat Panwila

ඉසුරුමත් නිවසක් - සවිබලැති පවුලක්🏡️👨‍👩‍👧‍👧====================================පන්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි ...
22/08/2026

ඉසුරුමත් නිවසක් - සවිබලැති පවුලක්🏡️👨‍👩‍👧‍👧
====================================

පන්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය විසින් ක්‍රියාත්මක කළ " ඉසුරුමත් නිවසක් - සවිබලැති පවුලක් " , සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොස්ගම ග්‍රාම නිලධාරි වසමේ ඉදිකළ නව නිවස 2026 - 08 - 18 දින පන්විල ප්‍රාදේශිය ලේකම් නිලුෂා මනෝරත්න මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්විම මත සහකාර ප්‍රාදේශිය ලේකම් අනුස්කා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ප්‍රතිලාභි පවුල වෙත භාර දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා සමෘද්ධි කළමණාකාර ලක්මිණි පල්ලේගම මිය,දිලිනි පිටවල මිය ඇතුළු වසම්භාර රාජ්‍ය නිලධාරීන්ද සහභාගී විය..!

Divisional Secretariat Panwila

Address

Divisional Secretariat
Panwila Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Panwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Panwila:

Shortcuts

Share