31/03/2026
ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගිහින් සල්ලි නාස්ති කර ගත්ත කලේ ඉවරයි, දැන් Working Visa (482 Visa Subclass) or Training Visa (407 Visa Subclass) එකටම යන්න UTI Lanka එක්ක Join වෙන්න.
ලංකාවට ප්‍රථම වතාවට Diploma in Auto Collision Repair and Refinishing Technology ( ACRRT Program ) අද්විතීය පාඨමාලාව හදුන්වාදුන් UTI Lanka ආයතනය විසින්,
පාඨමාලාව අවසන් වූ පසු ඕස්ට්‍රේලියානු රථවාහන සේවා සපයන සමාගම් කිහිපයක ඇති Auto Panel Be**er , Auto Painter හා Auto Collision Repair Technician යන තනතුරු සදහා ඇති පුරප්පාඩු සදහා අපගෙ සිසුන් දැනටමත් යොමු කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔබත් අවු. 16 වඩා වැඩි පිරිමි හෝ කාන්තා අයෙක් නම් දැන්ම අප හා එක්වී ඕස්ට්‍රේලියානු සිහිනය සැබැවක් කරගන්න.
NVQ Lavel - 4 සහතික 2ක් ලබා ගත හැක.
අපගේ 2026 April Intake සදහා අදම ලියාපදිංචි වන්න.....
Call Our Hotline - 0778729999, 0337129990
Whatsapp - 0778729999, 0701166999.
Web Link -
www.utilanka.com
Facebook Link -
https://www.facebook.com/profile.php?id=100091729073273&mibextid=ZbWKwL
TikTok Link-
https://www.tiktok.com/?_t=8nI8G26W1ey&_r=1
”