NPP Mirigama

NPP Mirigama ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

19/08/2026
🚧 _මාලදෙනියට අලුත් පාරක්, අලුත් හෙටක්!_ 🛣️✨මීරිගම ආසනයේ කන්ඩලම කොට්ඨාසය, මාලදෙනිය ග්‍රාම සේවා වසමේ 6 වන මාවත ඔස්සේ මාලදෙ...
15/08/2026

🚧 _මාලදෙනියට අලුත් පාරක්, අලුත් හෙටක්!_ 🛣️✨

මීරිගම ආසනයේ කන්ඩලම කොට්ඨාසය, මාලදෙනිය ග්‍රාම සේවා වසමේ 6 වන මාවත ඔස්සේ මාලදෙනිය කුඹුරු යායට පිවිසෙන කෘෂි මාර්ගය දැන් කොන්ක්‍රීට් මාර්ගයක් බවට පත් වී අවසන්!

ගමේ සංවර්ධනය වෙනුවෙන් තවත් පියවරක්!🌾

#සංවර්ධනය #කෘෂිමාර්ග #මාලදෙනිය #අලුත්පාර

මීරිගම ප්‍රාදේශීය සභාව මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා  අධ්‍යාපන කටයුතු  සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලබා දෙන...
15/08/2026

මීරිගම ප්‍රාදේශීය සභාව මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව ආධාර ලබා දීමේ වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීරිගම සම්බන්ධීකරණ කමිටු සභාපති ධර්මප්‍රිය විජේසිංහ මහතා ද, මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් මහින්දලාල් මහතා ද , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ද සම්බන්ධ විය.....

මීරිගම, වදුරව මහල්ල වල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නිරීක්ෂණ කටයුතු සිදු කල අවස්තාව. මේ සදහා පාර්ලිමේන...
05/06/2026

මීරිගම, වදුරව මහල්ල වල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නිරීක්ෂණ කටයුතු සිදු කල අවස්තාව.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විය...

"බුදු තෙදින් ලොව බබලන සදහම් සිසිලෙන් පිරි මිහිරිපුර වෙසක් උදානය  - 2026"මීරිගම ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ මිහිරිප...
30/05/2026

"බුදු තෙදින් ලොව බබලන සදහම් සිසිලෙන් පිරි මිහිරිපුර වෙසක් උදානය - 2026"
මීරිගම ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ මිහිරිපුර වෙසක් උදානය 2026 වෙසක් කලාපය පළමු දිනය පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා ,ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්දලාල් මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ද ,සම්භාවනීය ආරාධිතයන්ගේ ද සහභාගිත්වයෙන් සාර්ථක ලෙස ආරම්භ විය....

රට හදන තරුණ ජවය තේමාව කරගනිමින් SYU youth Summit ගොඩනැගීම අද මීරිගමින් ආරම්භ විය ..!රට ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට තරුණ ප...
16/05/2026

රට හදන තරුණ ජවය තේමාව කරගනිමින් SYU youth Summit ගොඩනැගීම අද මීරිගමින් ආරම්භ විය ..!

රට ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට තරුණ පරපුර දායක කර ගැනීමත්, අලුත් රටේ ඉදිරි අභියෝගයන්ට අවතීර්ණ වීමට තාරුණ්‍යයේ ශක්තිය, ජවය ඒකරාශී කිරීම සඳහාත් SYU Youth Summit රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ගොඩ නැගෙන අතර ඉන් අනතරුව youth summit දිස්ත්‍රික් වැඩසටහන් ආරම්භ වනු ඇත ...!

අද දිනයේ ගොඩනැගුණු මීරිගම youth summit වැඩසටහන සඳහා තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර සහෝදරයා,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර සහෝදරයා, මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් මහින්දලාල් සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික ලසිත් භාෂණ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානිකා මධුරංගි, සමාජවාදී තරුණ සංගමයේ මීරිගම සංවිධාය ඩිලංක සහෝදරයා ඇතුලු තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටියහ ...!

15/05/2026

SYU Youth Summit ගොඩනැගීම හෙට දින සිට ඇරඹේ ...!

" රට හදන තරුණ ජවය " තේමාව කොටගෙන SYU Youth Summit ගොඩනැගීමේ වැඩසටහන හෙට දින (2026.05.16) ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මීරිගම යොවුන් නිකේතන පරිශ්‍රයේදී පැවැත්වේ.

රටක් හදන තරුණ ජවය.💪SYU YOUTH SUMMIT
15/05/2026

රටක් හදන තරුණ ජවය.💪
SYU YOUTH SUMMIT

Address

464/20, Pannipitiya Road
Pelawatta
10120

Telephone

+94112785612

Alerts

Be the first to know and let us send you an email when NPP Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Mirigama:

Shortcuts

Share