09/09/2026
රටේ මිනිස්සු තෙල් ටික නැතුව , කරන්‍ට් ටික නැතුව , කිරි පිටි ටික නැතුව , අරගල කරනකොට ඒකට පැනලා බඩගින්නේ හිටපු උන්ගේ අත් කකුල් කඩලා ,
මුලු රටම අනාත කරලා තමන්ගේ පවුලේ උන් එක්ක ගිහින් හැංගිලා ,
තමන් එක්ක වටේ හිටපු උන් ඔක්කොම හොරා කලා , අධිකරණ වලින් ඔප්පු උනාටත් පස්සේ , උන් එකා දෙන්න හිර ගෙවල් ඇතුලේ අච්චු වෙනකොට අදටත් බැරි බැරි ගායේ ඇවිද ඇවිද මේක අප්පගෙන් පුතාට එන පෙට්ටගම වගේ ආපහු පාරක් පුතාව රජ කරන්න තමා මේ හැම මගුලම කරන්නේ කියලා ඇස් ඉස්සරහා පෙන්නකොටත්
යුද්දේ කිය කිය හැම රෙද්දටම යුද්දේ විකුණලා , යුද්දේ ඉවර කරපු හමුදාපති හිරේ දාලා , අපේ කොල්ලෝ සිය ගානක් මරපු කරුණලා පිල්ලෙයාන් ලා ඇමතිලා කරලා , උන්ට හමුදවේ කොල්ලෝ ලවා salute ගස්සලා ,
බලය තියෙනකොට කරන්න පුලුවන් ජඩකම් , cari කම් ටික ඔක්කොම කරලා , උසාවි වලින් ඔප්පු වෙලා හිර ගෙවල් වල යනකොට උට රචනා ලියන mol cariyo ඉන්න රටක් මේක !! 😂
අප්පා හින්දා පුතාට ඡන්දේ දෙන්න ඕන කියලා හිතන මීහරක් ඉන්න ගව පට්ටියක් මේක 😂🤦♂️
Copied.