එක්සත් පදනම් සන්ධානය / United Foundation Alliance

එක්සත් පදනම් සන්ධානය / United Foundation Alliance E-mail -
[email protected]

සම්බන්ධ වීමට Like/Flowe එකක් දාලා එකතු වන්න!

ඔබ නැති මේ රැයට පුරහද එළිය කුමටද?ඔබ නැති මේ බිමට නළමුදු සුවද කුමටද ?කාන්තා කටහඩේ පෞරුෂය සප්ත ස්වරයන්ට කැටිකළ ප්‍රවීණ ගාය...
21/08/2026

ඔබ නැති මේ රැයට පුරහද එළිය කුමටද?
ඔබ නැති මේ බිමට නළමුදු සුවද කුමටද ?

කාන්තා කටහඩේ පෞරුෂය
සප්ත ස්වරයන්ට කැටිකළ

ප්‍රවීණ ගායන ශිල්පිනී
නන්දා මාලනියට නිවන් සුව පතමි !

2026 කූඩාරම් මංගල්‍යය ආත්මික වැඩසටහන් පෙළගැස්මඅගෝස්තු 08 - 13 දක්වා කල්පිටිය, ඉච්චංකාඩුව ධීවර ගම්මානයේදී
01/08/2026

2026 කූඩාරම් මංගල්‍යය
ආත්මික වැඩසටහන් පෙළගැස්ම
අගෝස්තු 08 - 13 දක්වා
කල්පිටිය, ඉච්චංකාඩුව ධීවර ගම්මානයේදී

2026 කූඩාරම් මංගල්‍යය ආත්මික වැඩසටහන් පෙළගැස්මඅගෝස්තු 08 - 13 දක්වා කල්පිටිය, ඉච්චංකාඩුව ධීවර ගම්මානයේදී
01/08/2026

2026 කූඩාරම් මංගල්‍යය
ආත්මික වැඩසටහන් පෙළගැස්ම
අගෝස්තු 08 - 13 දක්වා
කල්පිටිය, ඉච්චංකාඩුව ධීවර ගම්මානයේදී

බැතිබර ඇසළ පුර පෝය දිනයක් වේවා!ඇසළ පුර පෝය, බුදු දහමේ අගනා සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් දිනයකි.මෙම පින්බර පෝය දිනයේ ...
29/07/2026

බැතිබර ඇසළ පුර පෝය දිනයක් වේවා!

ඇසළ පුර පෝය, බුදු දහමේ අගනා සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් දිනයකි.
මෙම පින්බර පෝය දිනයේ සියලු දෙනාගේ සිත් සතන් සැනසී, මෛත්‍රිය, කරුණාව හා දයාව පිරි සමාජයක් ගොඩනැගීමට අප සැමට ශක්තිය ලැබේවා!

"සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා,
නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!"

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට බුදු දහම වැඩමූ මේ පින්බර පොසොන් පොහෝ දිනේ, සඳ කිරණේත් උතුම් සම්බුදු දහමේත් ආලෝකයෙන...
29/06/2026

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට බුදු දහම වැඩමූ මේ පින්බර පොසොන් පොහෝ දිනේ, සඳ කිරණේත් උතුම් සම්බුදු දහමේත් ආලෝකයෙන් ලක් දෙරණ ආලෝකමත් වේවා!

සියලු දෙනාටම පින්බර පොසොන් දිනයක් වේවා!

On this sacred Poson Full Moon Poya Day, when Arahant Mihindu Thero brought the Buddha's teachings to Sri Lanka, may the island be illuminated by the light of the moon as well as the noble light of the Supreme Buddha’s Dhamma!

Wishing everyone a blessed and spiritually uplifting Poson Day!

ඩෙංගු අනතුරේදී වාහම ක්‍රියාත්මක වන්න 👇👇එක්සත් පදනම් සන්ධානය
18/06/2026

ඩෙංගු අනතුරේදී
වාහම ක්‍රියාත්මක වන්න 👇👇

එක්සත් පදනම් සන්ධානය

සියලු සිත්වල සැනසීම උදාවන,පිංබර වෙසක් මංගල්‍යක් වේවා !
30/05/2026

සියලු සිත්වල සැනසීම උදාවන,
පිංබර වෙසක් මංගල්‍යක් වේවා !

එක්සත් පදනම් සන්ධානයේ  ගරු නියෝජ්‍ය නායක තුමා සමග ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව සකස් කරන අතරතුරේ  සුහද පිළිසඳරක....
10/05/2026

එක්සත් පදනම් සන්ධානයේ ගරු නියෝජ්‍ය නායක තුමා සමග ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව සකස් කරන අතරතුරේ සුහද පිළිසඳරක....

සිත නිවී සැනහෙන පින්බර අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!
01/05/2026

සිත නිවී සැනහෙන පින්බර අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!

ලෝක කම්කරු දිනයට සුභාශිංසන!Best wishes for May Day!
01/05/2026

ලෝක කම්කරු දිනයට සුභාශිංසන!
Best wishes for May Day!

Address

28/2, Gemunu Mawatha
Peliyagoda Pattiya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when එක්සත් පදනම් සන්ධානය / United Foundation Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share