30/05/2026
🌕 *සුබ වෙසක් මංගල්‍යයක් වේවා!* 🌕
"සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව පැතිරේවා"
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින්, සිත නිවන, ගුණ වැඩෙන
ලෝකවාසී සියලු දෙනාටම සැනසිලිදායක, අර්ථවත්, වෙසක් දිනයක් වේවා 🙏🌕
#සුබවෙසක්