Department of Agrarian Development - Kandy

Department of Agrarian Development - Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Agrarian Development - Kandy, Government Official, P. O. 60, Peradeniya.

01/10/2024
https://youtu.be/Dt5TtbAG7EY
18/05/2023

https://youtu.be/Dt5TtbAG7EY

කුඹුරු ඉඩමක පොල් හදන්න පුළුවන්? | Mada rata govi handa

2567 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම වෙනුවෙන්  මහනුවර වෙසක් කලාපයට සමගාමීව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍ර...
05/05/2023

2567 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම වෙනුවෙන් මහනුවර වෙසක් කලාපයට සමගාමීව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් ඒහි නියෝජ්‍ය කොමසාරිස් තිලංග අනුරාධ මහතා‌ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරුණු කඩල දන්සැල අද දින (5) මහනුවර ගැටඹේ පිහිටි ඒම කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විනි.
මහනුවර වෙසක් අසිරිය දැක බලා ගැනීමට පැමිනෙන බැතිමතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා පිලියෙල කරන ලද කඩල මෙම දන්සල මගින් ලබා දීමට ගොවිජන සවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් කටයුතු සූදානම් කර තිබුනි..

02/05/2023

තලාතුඔය ගොවිජන සේවා බල ප්‍රදේශයේ සගම රජ මහා විහාරස්ථනය කේන්ද්‍ර කර ගනිමින් ගොවීන් විසින් පවත්වනු ලැබූ කිරිබඩ පාත්‍ර පූජාව..

ගොවිජන ප්‍රාදේශීය පුවත්..තලාතු ඔය ගොවිජන සේවා බල ප්‍රදේශයේ සගම රජමහා විහාරස්ථානය මූලික කරගනිමින් වාර් ෂිකව පැවැත්වෙන කිර...
02/05/2023

ගොවිජන ප්‍රාදේශීය පුවත්..

තලාතු ඔය ගොවිජන සේවා බල ප්‍රදේශයේ සගම රජමහා විහාරස්ථානය මූලික කරගනිමින් වාර් ෂිකව පැවැත්වෙන කිරිබඩ පාත්‍ර පූජා මහෝත්සවය 2023.04 28 වන දින තලාතුඔය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ධම්මිකා මහත්මියගේ සහ ගොඩමුන්න වසම සහ නුගලියද්ද වසමේ ගොවි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ඉතා දර් ශනීයව සිදු කෙරුනි. අස්වනු නෙලීමෙන් අනතුරුව වී කොටා සකස් කරගත් නැවුම් සහල් වලින් සකස් කරගනු ලබන දානය ගමේ සියළුම ගොවි මහත්ම මහත්මීන් විසින් පෙරහැරින් සගම විහාරස්ථානය වෙත රැගෙන ගොස් පූජා කිරීමෙන් මෙම සංස්කෘතික චාරිත්‍රාංගය ඉටු කරලනු ලබයි.

2023 අප්‍රේල් 7 -11 දිනයන්හි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර් යාලය ත් මහනුවර සිටි සෙන්ටර් (KCC) ආය...
27/04/2023

2023 අප්‍රේල් 7 -11 දිනයන්හි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර් යාලය ත් මහනුවර සිටි සෙන්ටර් (KCC) ආයතනයත් එක්ව පවත්වන ලද ගොවිජන අවුරුදු පොළ සහ වෙළඳ ප්‍රදර් ශනය සාර් ථක කර ගැනීම සඳහා ප්‍රශස්ථ මට්ටමින් සහය ලබා දුන් නිලධාරී මහත්ම මහත්මීන් ඇගයීමක් මහ නුවර ගොවිජන සංවර් ධන නියෝජ්‍ය කොමසාරිස් ටී. ඒ රණසිංහ මහතා විසින් අද දින(27) මහනුවර දිස්ත්‍රික් කාර් යාල පරිශ්‍ර යේදී සිදු කරනු ලැබීය.
මහජනතාවට සේවය සැපයීමේදී එය නිලධාරියෙකු ලෙස තමා වෙත පැවරෙන සාමාන්‍ය වගකීම් සමූහයට එහා ගිය වගවීමකින් කටයුතු කිරීම තුල මහජනතාවට වඩාත් සමීප ඵලදායී රාජ්‍ය සේවය ක් ගොඩනැගිය හැකි බව නියෝජ්‍ය කොමසාරිස් තුමා විසින් මෙහිදී පැමිණ සිටි නිලධාරී මහත්ම මහත්මීන් දැනුවත් කරනු ලැබීය.
මෙම කාර් යය සාර් තක කරගැනීම සදහා ප්‍රශස්ථ නාය කත්වයක් ලබා දීම සම්බන්ධයෙන් පැමිණ සිටි නිලධරී මහත්ම මහත්මීන් විසින් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ රණසිංහ මහතාව අගය කිරීම සහ සමරු තිලිණ පිරි නැමිම සිදු කිරීමද මෙහිදි විශේෂත්වයක් විය.

ගොවිජන අවුරුදු පොළ සහ වෙළඳ ප්‍රදර්ශණය 2023.අප්‍රේල් 7-11 (KCC)
26/04/2023

ගොවිජන අවුරුදු පොළ සහ වෙළඳ ප්‍රදර්ශණය 2023.
අප්‍රේල් 7-11 (KCC)

https://youtu.be/1nSi8eOZil8ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් දියත් කරන ලද නිල youtube න...
26/04/2023

https://youtu.be/1nSi8eOZil8
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් දියත් කරන ලද නිල youtube නාලිකාව "මැදරට ගොවි හඩ" නමින් ජන ගත කිරීම සිදු විය (10).ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරලීම, ගොවිජන විශය පථයට සමඟාමීව සංස්කෘතිකමය ආර් තිකමය වශයෙන් වැදගත් වු වැඩසටහන් දියත් කිරීම, මෙම youtube නාලිකාව මඟින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය..

Medarata Govihada | මැද රට ගොවි හඬ

Address

P. O. 60
Peradeniya
20400

Alerts

Be the first to know and let us send you an email when Department of Agrarian Development - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Agrarian Development - Kandy:

Share