FCRDS - Fruit Crop Reserch & Development Station

FCRDS - Fruit Crop Reserch & Development Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FCRDS - Fruit Crop Reserch & Development Station, Government Organization, Gannoruwa, Peradeniya.

FCRDS undertakes research, development and extension activities as well as planting material production program to enhance the productivity of the national fruit sector and popularizing the major fruit crops and underutilized fruit crops.

දුරකතන අංකය : 0812 388 387
27/01/2026

දුරකතන අංකය : 0812 388 387

01/10/2024
පිටි මකුණු හානිය .🦟🌴වගාවේදි අපට  මුහුණදීමට සිදුවන  ගැටලු  අතරින් ප්‍රධාන  තැනක් ගන්නේ කෘමි  හානියයි.මේ දිනවල  පවතින  අධි...
31/07/2024

පිටි මකුණු හානිය .🦟
🌴වගාවේදි අපට මුහුණදීමට සිදුවන ගැටලු අතරින් ප්‍රධාන තැනක් ගන්නේ කෘමි හානියයි.මේ දිනවල පවතින අධික හිරුරශ්මිය සුළඟ නිසා පිටි මකුණාගේ හානිය ගෙවත්තේ බොහෝවිට දක්නට ලැබෙනවා .මේ හානිය ශාකයේ වර්ධනයට මෙන්ම ඵල වල ගුණාත්මක බවටත් බොහෝවිට බලපානවා .
🌱පිටි මකුණා පත්‍ර වල පිටුපස හා නටුවේ මුල කොටසේත් ගෙඩිවල මතුපිට පෘෂ්ඨයේත් පිටි මෙන් විසිරී සිටිනු දැකිය හැකියි .
🌱කෘෂි භෝග මෙන්ම මල් ඇතුළු ඕනෑම භෝගයකට පිටිමකුණා බෝවීම සිදුවේ.ශාකයේ හෝ ඵලයේ යුෂ උරා බී යම් තරමක විෂක්ද මුදාහරී.එමගින් පත්‍ර විකෘති වීම,කහ පැහැයට හැරීම ,කුරුවීම හා කලුපුස් ඇතිවීම දැකිය හැකි අතර අවසානයේ ගස මැරීයාමද සිදුවිය හැකියි
🌱පිටි මකුණා බෝවීමට සුළඟ මහත් ආධාරයක් වේ.ආසාධිත පත්‍ර සුළඟට ගසාගෙන යාමෙන් වේගයෙන් පැතිරීම සිදුවේ .
ආසාධිත ශාක හා ඵල මත වසන කුරුල්ලන් ගේ සුහුඹුලන් හා බිත්තර තැවරීමෙන් පැතිරීම සිදුවේ .
ශාකයේ තිබෙන සීනි ආහාරයට ගන්නා පිටි මකුණා එය බහිශ්‍රාවීය ද්‍රව්‍යයක් ලෙස පිටකරයි.එය ආහාරයට ගන්නට පැමිනෙන කූඹින් මගින් ද පැතිරීම සිදුවේ .
🌱පහත ක්‍රම මගින් පිටි මකුණා ගේ හානිය පාලනය හෝ අවම කරගත හැකියි .ගෙවත්තේ නම් මේ පිලිබදව විමසිල්ලෙන් සිටීමෙන් හානිය නැතිකර ගත හැකියි .
1.පිටි මකුණා සිටින ස්ථාන බුරුසුවකින් පිස දමා ඉවත් කරන්න .
2.හානි කල කොටසට වේගවත් ජල ප්‍රහාරයක් ලබාදෙන්න .
3.හැකිනම් කඳ වටේට ග්‍රීස් තැවරූ පොලිතීන් ඔතන්න.
4.වේගයෙන් වැලි ඉසින්න
5.සබන් කුඩු තේ හැඳි දෙකක් භූමිතෙල් තේ හැන්දක් වතුර ලීටරයක දියකර හොඳින් තෙමෙන සේ වරින් වර ඉසින්න.
6.ඉඟුරු 50g, සුදුලූනු 50g ඉදුනු මිරිස් 25g ක් පමන ගෙන හොඳින් අඹරා පෙරාගත් දියර ප්‍රමාණයට ජලය තුන්ගුණයක් පමන එකතු කර ඉසින්න .
7.විශාල ලෙස පැතිරී ඇති ශාක කොටස් හා ඵල ඇත්නම් ගිනිතබා පුලුස්සා දමන්න .
මේ එක ක්‍රමයක් හෝ භාවිතා කර ඔබේ ගෙවත්තේ පිටිමකුණු හානිය පාලනය කරගන්න .

විස්තර පොතපතින් .
හේමමාලි කලුබෝගෙදර .

🍊පැඟිරි පවුල
17/07/2024

🍊පැඟිරි පවුල

10/07/2024
07/06/2024

Address

Gannoruwa
Peradeniya
P.O.BOX16

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812388387

Alerts

Be the first to know and let us send you an email when FCRDS - Fruit Crop Reserch & Development Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to FCRDS - Fruit Crop Reserch & Development Station:

Share