Jathika Sevaka Sangamaya

Jathika Sevaka Sangamaya Jathika Sevaka Sangamaya

1956 එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු එවකට පක්ෂයේ උපසභාපතිවරයෙකුවූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දේශපාලන පක්ෂයක ස්ථාවරය සඳහා කම්කරු පන්තියේ දායකත්වය මැනැවින් වටහාගත්තේය.

ඒ අනුව 1959 වසරේ ජූනි මාසයේදී නැෂනල් එම්ප්ලොලයිස් යූනියන් නමින් යුතුව ආරම්භ කරන ලද වෘත්තීය සංගමය පක්ෂයේ ප්‍රථම වෘත්තීය සංගමය වූ අතර එය 1960 මැයි මස 1 වන දින සිය ප්‍රථම මැයි දින උත්සවය ඉතා සාර්ථ

කව කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීය.

කෙසේ වුවත් 1967 ජූනි මස 17 වන දින ජාතික සේවක සංගමය යනුවෙන් ලියාපදිංචි වන එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සංගමය එතෙක් මෙතෙක් මෙරට දැවැන්තම වෘත්තීය සමිතියක් බවට මේ වන විට පත්ව හමාරය.

මේ වන විට පුළුල් ක්ෂේත්‍රයන් ගණනාවක් කරා විහිද ඇති ජාතික සේවක සංගමය වෙනම වෙබ් අඩවියක්ද පවත්වාගෙන යනු ලබන www.jsstu.org අතර ඔස්සේ ඒ වෙත පිවිසිය හැකිය.

Address

416, Kotte Road
Pitakotte

Alerts

Be the first to know and let us send you an email when Jathika Sevaka Sangamaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jathika Sevaka Sangamaya:

Shortcuts

Share