JVP kirinda puhulwella

JVP kirinda puhulwella මේ පාර මාලිමාවට🧭😍

18/03/2026
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ60 වන සැමරුමනොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වාපූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලං...
25/02/2026

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ
60 වන සැමරුම
නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා
පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී...

සමන්ත සහෝදරයා ඔබට අපගේ විප්ලවීය ආචාරය
15/02/2026

සමන්ත සහෝදරයා ඔබට අපගේ විප්ලවීය ආචාරය

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ (NPP) නීතීඥ  චින්තක හේවාපතිරණ තේරී පත්වී තිබෙනවා.අද (02) පැවැ...
02/02/2026

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ (NPP) නීතීඥ චින්තක හේවාපතිරණ තේරී පත්වී තිබෙනවා.

අද (02) පැවැති නිලවරණයේදී ඔහු වැඩි ඡන්දයෙන් මෙම ධුරය සඳහා තේරී පත්ව ඇත. එහිදී ඔහුට පක්ෂව ඡන්ද 22ක් හිමිව තිබෙනවා.

මාලිමා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ, වලකන්ද කොට්ඨාසයේ දැවැන්ත වෙනසක්!  🚧🚜කෙටි කලක් තුළින් මාර්ග සංවර්ධනයේ නව ඉතිහා...
02/01/2026

මාලිමා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ, වලකන්ද කොට්ඨාසයේ දැවැන්ත වෙනසක්!
🚧🚜

කෙටි කලක් තුළින් මාර්ග සංවර්ධනයේ නව ඉතිහාසයක්
කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සුදත් සහෝදරයාගේ දීර්ඝදර්ශී නායකත්වය හා
කොට්ඨාස මන්ත්‍රී උෂාන් සහෝදරයාගේ මගපෙන්වීම යටතේය.

සාර්ථකව ක්‍රියාත්මක කළ ප්‍රධාන මාර්ග ව්‍යාපෘති:

🔸 වලකන්ද බටහිර – දොළ පහළ මාර්ගය
🔸 වලකන්ද නැගෙනහිර – බජ්ජංකැලේ මාර්ගය
🔸 වලකන්ද දකුණ – අලුත්සම්මුල්ල මාර්ගය
🔸 කිරින්ද දික්වැල්ල ප්‍රධාන මාර්ගයේ වලකන්ද– එපිටකඩේ පාලම
බජ්ජංකැලේ පාසල් මාවත (එගොඩවත්ත මාර්ගය)
🔸 පින්දෙනිය මාර්ගය
🔸 කෝන්ගාවත්ත මාර්ගය

මෙම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට දායක වූ
🔹 රාජ්‍ය නිලධාරීන්,
🔹 කොට්ඨාස සභා සහෝදර සහෝදරියන්,
🔹 ගම්වාසී ජනතාවට,

උණුසුම් ස්තුතිය!

🚧 කිරින්ද සංවර්ධනයට නව පියවරක් කිරින්ද නගරයේ වටරවුම් මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ කටයුතු.2026.01.01 අද දින මාතර දිස්ත...
01/01/2026

🚧 කිරින්ද සංවර්ධනයට නව පියවරක්
කිරින්ද නගරයේ වටරවුම් මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ කටයුතු.2026.01.01 අද දින මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු LM අබේවික්‍රම සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට ආගමික නායකයන්, සභාපති, උපසභාපති, අනෙකුත් ජනතා නියෝජිත සහෝදරවරුන් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී වූහ.
🌱 සංවර්ධනයෙන් ශක්තිමත් වන කිරින්ද

01/01/2026

ලැබුවා වූ 2026 සුබ නව වසර
පාට පක්ෂ කුල මල බේද නැතිව ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකතුවෙමු අපේ රට ගොඩනගමු.
ඔබ සැමට ජය

ඔබ සැමට ආරාධනා !
30/12/2025

ඔබ සැමට ආරාධනා !

Address

Puhulwella

Website

Alerts

Be the first to know and let us send you an email when JVP kirinda puhulwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share