janaka Abeysinghe

janaka Abeysinghe ස්වෝත්සාහික පුරවැසියන් උදෙසා

03/10/2025
19/07/2025
දයාබර මිතුර,අභියෝග හමුවේ නිති හැලහැප්පීම් වලට ලක්වෙන සමාජයක් තුළ, ජීවත් වන අප නිරන්තරයෙන්ම එහි වක්‍රාකාර බලපෑමට ලක්වේ. එ...
10/04/2025

දයාබර මිතුර,
අභියෝග හමුවේ නිති හැලහැප්පීම් වලට ලක්වෙන සමාජයක් තුළ, ජීවත් වන අප නිරන්තරයෙන්ම එහි වක්‍රාකාර බලපෑමට ලක්වේ. එසේ සිදුවන්නේ අප, මේ පවත්නා ඒකාකාරී මජර දේශපාලනයේ ගොදුරක් වී ඇති නිසාය. ඉතිං මොහොතක් කල්පනා කරන්න, රැල්ලට දේශපාලනය කරනවාද..? පවුල් දේශපාලනය වෙනුවෙන් තමාගේ වටිනා චන්දය පූජා කරනවාද කියලා. අපි අලුත් වෙමු, අලුතෙන් හිතමු. ඔබේ ගම නගරය වෙනුවෙන් හඬක් නැගිය හැකි උගත් තරුණ හඬක් ඔබේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තෝරා පත්කර ගන්න..... ඔබ සැමට ස්තුතියි...🙏🙏🙏

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ඨික ප්‍රහාරයක් හමුවේ ක්‍රියාත්මක වීම පිළිබඳ පුහුණුවීම් අතරතුර පැරණි මතකයන්...
06/04/2025

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ඨික ප්‍රහාරයක් හමුවේ ක්‍රියාත්මක වීම පිළිබඳ පුහුණුවීම් අතරතුර පැරණි මතකයන්....

06/04/2025
අලුත් අදහසක්....
06/04/2025

අලුත් අදහසක්....

ගෙදර වැඩත් කරලා දවසට රු 2000 වඩා හොයමු | swayan rakiya at home 2024 | Top 3 Business Ideas | sinhala | swayan rakiya at home අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍ය...

Address

Weragama, Uda Niri Ella
Rathnapura
10120

Website

Alerts

Be the first to know and let us send you an email when janaka Abeysinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category